The Adventures of Puss in Boots [2015-E3] with Sinhala Subtitles | සහෝදරයෝ.. [සිංහල උපසිරසි සමඟ]
හායි, ඔන්න තුන් වෙනි කොටස.මෙතනදි වෙන්නේ සැන්ලොරෙන්සෝවට අමුතුම තාලෙක හොරු ජාතියක් ඇතුල් වෙන එක. මෙයාලා නිකම්ම හොරු නෙවෙයි, නින්ජට්සු ප්‍රවීණයෝ. ඒ වගේම සැන් ලොරෙන්සෝ අනාථ නිවාසෙ ළමයෙක්ගෙ සහෝදරයෝ. මෙයාලා හදන්නේ සැන් ලොරෙන්සෝ නිධන් ගබඩාවෙන් වටින දෙයක් සොරාගන්න. ඒ බලගතු ආයුධයක්. ඉතින් අපේ පූස් මේකට මුහුණ දෙන් හැටි බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
The.Adventures.Of.Puss.In.Boots.S01E03.Brothers.WEBRip
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1999 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/KasunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
macho ihuru tikath ikmanata dapanko plz
thnx kasun mcho >>>
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසට බොහොම තුති..
suuppaaa.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
උපසිරසට බොහොම තුති..
උපසිරසට බොහොම ස්තුතියි
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියම වැඩක් සහෝ. ඊලග කොටසත් ඉක්මනටම දෙන්න. උපසිරසට බොහොම ස්තුතියි..
thanks bro……
Thank you very much Kasun