අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නයශෝධ ශ්‍රීමාල්විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Chappie (2015) | නොම්මර එකේ රොබෝ මැරයා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 10 votes.
Please wait...

Chappie (2015)

ඔන්න ඉතින් කාලෙකට පස්සේ චිත්‍රපටයක් අරගෙන ආවා. ඇත්තම කිව්වොත් PK (2014) හින්දි චිත්‍රපටය අරගෙන ඇවිත් මාස පහකට පස්සේ තමයි මේ චිත්‍රපටයක් අරගෙන එන්නේ. ඒ වගේම මේක තමයි 2015 වසරේ මගේ පළමු චිත්‍රපට උපසිරැස. රූපවාහිනී කතා මාලාවන් කීපයකටම හිර වෙලා ඉන්න නිසා චිත්‍රපටයකට උපසිරැසි අරන් එන්න ලැබෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒත් ඉතින් ඉඩක් ලැබුනු වෙලාවේ අරගෙන ආවා ලොකු කුඩා හැමෝටම ආසාවෙන් බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක්.

ලොකු ලිපියක් ලියන්න වෙලාවක් නැති නිසා, චිත්‍රපටය ගැන කියන්නම්. චිත්‍රපටය නමින් Chappie (2015.) හැමෝම කැමති මාතෘකාවක් යටතේ තමයි කතාව ගොඩනැඟෙන්නේ. ඒ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිර්මාණය කෙරෙන රොබෝවරුන් පිරිසක් වටා. Scouts කියලා හදුන්වන මේ මිනිස් ආකෘතියට තැනෙන රොබෝවරුන්, දකුණු අප්‍රිකාවේ ජොහැන්නර්ස්බර්ග් නගරයේ පොලිස් බලකාය හා එකතු වන්නේ, වඩාත් කාර්යක්ෂමව ආරක්ෂාව සැලසීම උදෙසා. මේ රොබෝවරුන් අතර ඉන්නවා 22 කියලා රොබෝ කෙනෙක්. අන්න එයාට මේ රොබෝලගේ නිර්මාතෘ වන ඩියෝන් විසින් කෘතීම බුද්ධියක් ස්ථාපනය කරනවා. එතැන් පටන් මේ කතාව වෙනස් වෙනවා. එතැත් පටන් මේ රොබෝ නම් වෙන්නේ චැපී ලෙසින්. අපි මෙතෙක් දැකපු කෘතීම බුද්ධින් සම්බන්ධ කතා වලින් අපගමනය වෙන මේ කතාවේ හතුරා විදියට රංගනයෙන් දායක වෙන්නේ Hugh Jackman. මේ චැපීගේ මනස මෝරන්නේ මැරයන් තිදෙනෙකුගේ කල්ලියක් ඇතුලේ. ඉතින් ඒ නිසාවෙන් මේ චැපී මොන වගේ කෙනෙක් වෙයිද? Scouts ලා නිපදවීම නිසාවෙන් ඩියෝන් සමඟ උරණ වී සිටින Vincent Moore (Hugh Jackman) කෙසේ හෝ තමන් විසින් නිෂ්පාදිත මූස් නම් විශාල පරිමාණයේ රොබෝව කරළියට ගෙන එන්නයි උත්සහ කරන්නේ. නමුත් ඊට ඉඩක් නොලැබෙන්නේ, පොලීසිය විසින් Scout ලට දක්වන වැඩි කැමැත්ත නිසයි. චැපීව කාරණයක් කරගනිමින් ඩියෝන්ගෙන් පළිගන්න උත්සහ කරන වින්සන්ට් මුළු නගරයම විනාශ මුඛයට ඇද දමනවා. ඒ කොහොමද? අවසානයේ මොන වගේ දෙයක් වෙයිද කියලා දැනගන්න, නරඹන්න.

7.2 IMDb අගයක් හිමි කරගෙන තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය Neill Blomkamp ගෙන්. සෙසු චරිත විදියට රංගනයෙන් දායක වෙනවා. Dev Patel, Jose Pablo Catillo, Sigourney Weaver යන ප්‍රවීණ රංගන ශීල්පීන්. ඒ වගේම චැපී වෙනුවෙන් රංගන දායකත්වය Sharlto Copley ගෙන්. ඉතින් කාලෙකට පස්සේ අරගෙන ආපු මේ නිර්මාණය නරඹලා අදහස් ප්‍රකාශ කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. ජයම වේවා..! තවත් උපසිරැසකින් හමුවෙමු. එලස්ස්ස්..

A Most Wanted Man (2014) on IMDb

 

 

[button link=”http://tinyurl.com/nb4evcv” type=”icon” “center” newwindow=”yes”] 867 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

BE4AA07856542F2DCD4E12362EF9F0A1AC88C358

[button link=”http://tinyurl.com/q5dl3o2″ type=”icon” “center” newwindow=”yes”] 1.84 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

5B9AA3DE5580488E9D1B502C9EAC5540CF6FC07F
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

87 thoughts on “Chappie (2015) | නොම්මර එකේ රොබෝ මැරයා… [සිංහල උපසිරසි සමඟ]

  • patta gathi film ekak.

    Reply
  • thank you sub ekata

    Reply
  • Chaminda Lakruwan

    ස්තුති සබ් එකට

    Reply
  • Dhananjaya.Gajanayaka

    උපසිරැසියට ගොඩක් ස්තූතියි ජය වේවා!

    Reply
  • Thank you very much saho…

    Reply
  • Saman Prasad [පූසා]

    ඔන්න අද තමා බං බලන්නේ.
    සබට තුති යශෝධයෝ…
    ජය වේවා…!!! 😉

    Reply
  • hondatama hondai! wisheshyen subs! thanks Yashoda. idiriyedi yashorawaya nanwanna!

    Reply
  • Niyamai Machn.. Thanks sub ekata.. digtma sub krnna.. Ela..

    Reply
  • thanks for subtitle film is good … I enjoyed it

    Reply
  • puluwan nam Spare Parts (2015) film ekata subtitle denta puluwanda

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි යශෝධ සහෝ උපසිරැසියට…
    නියම කතාවක් මේක..
    ජය 😀

    Reply
  • supiri saho…..kalekata passe balapu pattama film ekak,,,

    Reply
  • සබට තුති සහෝ ෆිල්ම් එක බැලුව පට්ට ෆිල්ම් එක

    Reply
  • අසිත

    පට්ට…
    එලස්..
    බොහොම පින්.
    ජය වේවා!!!!

    Reply
  • Keshan Wasala

    ඔන්න දැන් තමා සබ් එක ගත්තේ Br එක ආව නිසා ගොඩක් ස්තුතියි අයියේ ..

    Reply
  • sasidu dilshan

    සබ් එකට ස්තුතියි.ජයවේවා

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewaa

    Reply
  • Amit sahni list 395 MB / Chappie 730 MB / Dum Laga ke haisha 500 MB / Fast furios 7 485 MB / Interstella 590 MB / Kingsman 585 MB kisima player ekaka play wenne naha. Poddak salaka balanna

    Reply
  • “චූටී මල්ලි”

    එල..
    aniwaa blnawaaa
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • ashan lankanath

    thanks good luck

    Reply
  • Supiriiiii…Thanks Sahodarayaaaaaaaaaaaaaa……….

    Reply
  • හප්පා…
    අපේ යසා ෆිලුමක් ගෙනැල්ලා තියෙන්නේ කාලෙකින්…
    මේක එනකම් තමා බලාන උන්නේ…
    එත් ඉතීම් Br එනකම් ඉන්නවා…
    අපේ ජැක්මන් අයියත් ඉන්නවා නොවැ.
    හැබැයි ඉතින් දුක කියන්නේ හියු අයියා ආයෙත් වුල්වරීන් විදිහට රඟනොපාන එක තමයි… :/
    සබට තුති යසෝ…
    ජය වේවා…!!!

    Reply
  • fattama fatta filumakne saho aran avith thiyenne.. thankz a lot saho sub ekata..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

    Reply
  • එනකන් බලන් හිටියේ
    සබ් වලට තැන්ක්ස්..
    ජයම වේවා..!

    Reply
  • සුපිරි ‍ෆිල්ම් එකක් සබ් වලට තැන්ක්ස්..

    Reply
  • නියමයි. පට්ට film එකක්. එනකන් ආසාවෙන් බලන් හිටියේ. බොහෝම පිං. ජයෙන් ජය වේවා…….

    Reply
  • Thnx a lot buddy……….!!!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමිය යශෝධ මලේ
    සුපිරි ආ..
    අනේ බී ආර් නෑනේ
    බී ආර් ආපු ගමන් අනිවා බානවා
    ජයෙන් ජයම වේවා
    දිගටම සබ් දෙමු
    ඔබට ජය

    Reply
  • දසුන් සුචරිත

    බාමි.මෙවගේ ඒකක් බලන්නමයි හිටියේ

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

    Reply
  • ආපු ගමන් දිලා තියෙන්නෙ ,
    Hurg jakman ඉන්නවනම් නොබල කොහොමද
    සබ් වලට තුති ,
    ඔබට ජය .

    Reply
  • supiri wenasak

    thanks bro

    film side 1n yali meet wemu…………………….

    Reply
  • බොහොම ස්තුතියි සහෝ.
    බලන් ඉඳපු එකක්
    ඔන්න ගත්තා..
    ජයෙන් ජය…!!!!!!

    Reply
  • මේක දෙනකම් ඉදියේ, හැබැයි ඉතින් Br එක්ක තමා බලන්නේ.
    වැඩිය ෆිල්ම් නොකරට අවුලක් නැ, Tv Series දෙක තුනක්ම ගොඩ දානවනේ, එක ලොකු දෙයක්.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

    Reply
  • එල එල……. සහෝ…….

    Reply
  • Zucker Bug

    tanq machan sub walata

    Reply
  • රොබෝ මොන මගුල කලත් ඇවිදින විදියනම් පට්ටයි ඈ………..
    සබට තුති සහෝ………..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ.
    බලන් ඉඳපු එකක්
    ඔන්න ගත්තා..
    ජයෙන් ජය…

    Reply
  • බොහොම ස්තුතියි wait for br

    Reply
  • නලින්

    ස්තුතියි යශෝධ.. බ්ලුරේ රිප් එකක් ම ඉන්නවා… එලස්ස්!!

    ජය වේවා!

    Reply
  • S.K.Ruchiranga

    thz mchoo subata

    Reply
  • Thanks saho……….. anakan balan Unna Film akak

    Reply
  • කැලුම් ගුණසේකර

    එළ එළ. ඔන්න ගත්තා. ජයවේවා ….

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි යශෝධ සහෝ..
    සුපිරිම සුපිරි..
    මේකනම් ලොවෙත් බලන්නම උන්නු එකක්..
    මෙන්න ගන්නවා…
    ඉන්දියාවේ ඩයල් එකක් නේද අනිත් ප්‍රධාන චරිතේ..
    අර ස්ලම්ඩෝග් මිලියනර් එකේ හිටියේ…
    එහෙනම් මෙන්න ගන්නවා..
    ජය වේවා!!
    කෝ අවුට්ලෑන්ඩ්ර්….

    Reply
    • යශෝධ

      ඔව් ඔව් ඒ ඩයල් එක තමයි. අවුට්ලෑන්ඩර් හෙට දෙනෝ.

      Reply
  • Chamara Sampath

    එල වැඩක් සහො,සබට තැන්ක්ස්.ජය.!!

    Reply
  • enakanmai hitiye. supiri filumak meka
    thanks bro.

    Reply
  • Ravindu Thenabadu

    අයියෝ මචං… මං බලල ඉවරකලා විතරයි… අපරාදෙ සිංහලෙන්ම බලන්න තිබ්බා…
    ඒත් දෙපාරක් බැලුවා කියල වැඩිවෙන්නෙත් නෑනෙ… සබට ස්තූතියි මචෝ…

    Reply
  • චාමික දිල්හාර (දිලා)

    නියමයි සහෝ…….
    සුපිරි බයිස්කෝප් එකක් වගේ….
    එල…… එල………එල…….. එල……….

    Reply
  • ela enakam maga balan unnu film ekak

    Reply
  • සුපිරි ෆිල්ම් එකක්නෙ බොහොම ස්තුතියි සින්හල සබ් එකට.

    Reply
  • thanxxxxxxxxxxxxxx aaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
    • THNKZ………… Saho

      Reply
    • Haritha Prabuddha

      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.
      ජය වේවා. !

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *