The Adventures of Puss in Boots [2015-E5] with Sinhala Subtitles | වික්‍රමය… [සිංහල උපසිරසි සමඟ]
හායි, ඔන්න ගෙනාවා මේ season එකේ release කරලා තියන අවසාන කොටස. මේ කතාවෙදි වෙන්නේ අපේ පූස්ට එයාගෙ පරණ ජීවිතේ මතක් වෙනවා. මෙයාට ඒගැන දුකයි. ඉතින් එයාගෙ ආදරණීය ඩුල්සිනේයා පූස්ගෙ නැතිඋන ජීවිතේ සතුට ආයෙමත් ලබා දෙන්න නොයෙකුත් දේවල් කරනවා.ඒ අතරෙම පූස්ගෙ පරණ යාළුවෙකුත් සැන් ලොරෙන්සෝවට එනවා. ඉතින් මේ දෙන්නා එකතු වෙලා වීර චාරිකාවක යනවා.මොකද වෙන්නේ කියලා ඔයාළම බලන්නකෝ. දැනට release කරලා තියෙන්නේ මෙච්චරයි. අනිත් ඒවත් ලඟදිම එයි. එතකොට අනිවාර්යෙන්ම sub දෙන්න පොරොන්දුවෙනවා. එහෙනම් තවත් movie එකකින් ලඟදීම හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Adventures.Of.Puss.In.Boots.S01E05.Adventure.WEBRip.x264
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1980 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/KasunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
onna ada thamay mama okkoma gathe.. eka didata balanna one nisa okkotoma sub denakan hithiye…sthuthiy sub walata,
exam hodin karanna shakthiya lebenna one….
a diyanko bn ithuru tikath asai bn blanna meka mru fun
මචං ගොඩක් ස්තුතියි සබි එක දුන්නට (එලලලලලලල)
දෙනව මචන්, දැන් හදාගෙන යනගමන්. මේ දවස්වල exam එකකට ready වෙන ගමන්. ටිකක් විතර busy. ලඟදිම දෙනවා කියලා පොරොන්දුවෙනවා.
ko bn anith kotas tika dn okoma gihin ne
vlc eke sinhala sub play wen na english ewa witrai blana puluwan mokakda awla kyala mata hoyaganth be 🙁
කසුන් සහෝ ස්තූතියි සබ් එකට ඊලග එකත් ආපුගමන් දෙවි කයා බලා පොරොත්තුවෙන් සිටී ආ 😀
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai bn meka anith awath diyan ikmanta dn avith ne thiyene
ok machan. අනිවා දෙනවා.
නියමයි කසුන් සහෝ…
දිගටම උපසිරස කිරීමට අවැසි කාලය හා ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා…
උපසිරසට තුති…
ජය…
thanks goad bless you
thanxxxx bro
ela tamai
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
su ekata thanks meka iwarai neda
ow, mcn.
ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට
මහන්සි නොබලා මේ කරන කැපවීමට
ඉතින් ජයෙන් ජය
සියළු දේ සාර්ථක වේවා…!!!
thanks මචන්,
you too.
දිගටම කරමු ,ස්තුතියි
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරසියට බොහොම ස්තුතී
බොහොම ස්තුතී උපසිරසියට
හරි කලබල වෙන්න එපා.මේ link එකට යන්න.
http://www.torrenthound.com/hash/91043bbdf6cf3b0a942ab3e465e3814ee6fb57d4/torrent-info/The-Adventures-Of-Puss-In-Boots-S01E05-HDTV-Subtitulado-Esp-SC-avi
තව තව මේ වගේ උපසිරසි දෙන්න ලැබේවා …..බොහොම ස්තුතී උපසිරසියට….
සින්හල උපසිරසට බොහොම ස්තුතියි සහෝ …torrent file එක download කරගන්න බෑනෙ..