අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Limitless (2015) [S01:E11] with Sinhala Subtitles | NZT මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 2 votes.
Please wait...

Limitless TV SE3

ඔන්න එහෙනම් අද ටික දවසකට පස්සෙ ආපහු Limitless පැත්තට යන්න තමා සූදානම. මම හිතුවෙත් නැති වෙලාවක එපිය ඇවිත් තිබුණෙ. :-D. ඒකයි ගේන්න පරක්කු වුනේ. ඒවගේම මේ කොටසින් පස්සෙ Limitless කතාමාලාවත් නිවාඩු ගන්නව කියල ආරංචියි. ආපහු එන දිනයක් ගැන තාම දැනුම්දීල නම් නෑ. ඒ නිසා බලන අයට ඉවසගෙන ඉන්න වෙයි ආපහු එනකල්. 😛

අද කතාවට විතරක් imdb 9.1 ක අගයක් ලැබිල තියෙනවා. අද කොටසෙ වෙන්නෙ බ්‍රයන්ට NZT ලබාදෙන බෙහෙත් ශාලාවට හොරු කණ්ඩායමක් කඩාපනිනව. ඒ හොරු NZT පෙති 6,000 ක් අරගෙන පැනගන්නව. ගොඩක් පෙති ආපහු FBI ආයතනය යටතට ගන්න පුළුවන් වුනත් පෙති 80ක් අතුරුදන් වෙනවා. පෙති තියෙන කෙනා මොනා කරයිද? කතාව බලලම දැනගන්න. කොහොමවුනත් ඉදිරියට ගැටළු ඇතිවෙන සලකුණු තියල තමයි අද කතාව අවසන් වෙන්නෙ. බලමුකො ඉතින් ඉදිරියට මොනාද වෙන්නෙ කියලා…. 😀

කලින් කොටසට නම් කට්ටිය සෑහෙන කමෙන්ට් දීල තිබුණා. හැමදාම එහෙම කමෙන්ට් දානවනම් හැකි ඉක්මනය උපසිරැසි ගේන්න පුළුවන් වෙයි. මාත් ඇතුළු බයිස්කෝප් සිංහලෙන් උපසිරැසිකරුවන් හැමදෙනාටම. ඒ නිසාම අදත් කමෙන්ටුවක් කොටාගෙන යන්න.

එහෙනම් මම ගියා… 🙂 ඔබට ජය!

 

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/0clx0j” type=”icon” “center” newwindow=”yes”] 176 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

FC3EE6DEED3CDE24AB384A708506ECCDF1FDCFF7

[button link=”https://goo.gl/7uG1Y1″ type=”icon” “center” newwindow=”yes”] 246 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

C90DCDAD3104F0A49A688072097992C7045577A0
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

28 thoughts on “Limitless (2015) [S01:E11] with Sinhala Subtitles | NZT මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *