The Adventures of Sherlock Holmes [S01 : E01] Sinhala Subtitles | අයිරින් ඇඩ්ලර් [සිංහල උපසිරැසි සමඟ]
ෂර්ලොක් හෝම්ස් කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. ඒ තරමටම ලොව පුරා ජනප්‍රිය චරිතයක්. මට මතකයි ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ කොල්ලො ටික මේ පොත් සෙට් එක කියෙව්වෙ පිස්සුවෙන් වගේ. ඉතින් ඒ වගේ ෂර්ලොක් හෝම්ස් උන්මාදය තියන හැමෝටම මේක සුභ ආරංචියක් වෙයි. ඔන්න එහෙනම් අපි මේ සූදානම් වෙන්නෙ ෂර්ලොක් හෝම්ස් ඔරිජිනල් කතා සෙට් එක ඔයාලට සිංහලෙන් රස විඳින්න අවස්ථාව සලසල දෙන්නයි.
එක්සත් රාජධානියේ විසූ ආතර් කොනන් ඩොයිල් විසින් මෙම කතා මාලාව රචනා කලේ 19වන සියවසේ අග භාගයේදි. දැන් දැන් ෂර්ලොක් හෝම්ස් නමින් විවිධ කතා මාලාවන් පල වෙනව. ඒ කොහොම වෙතත් දැන් අපි ඔයාලට දෙන්න යන්නෙ චන්දන මෙන්ඩිස් නම් ලේඛකයා විසින් සිංහලට පරිවර්තනය කරල තියන, ඔයාල ඉස්සර පොත් වලින් කියවල තියන හුරු පුරුදු කතා සෙට් එකේ රූපවාහිනී කතා මාලාව. මේකට ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 8.9ක් ලැබිල තියනව. මෙහි ෂර්ලොක් හෝම්ස්ගේ චරිතයට Jeremy Brett සහ ඔහුගේ මිත්‍රයා ‘වොට්සන්’ගේ චරිතයට David Burke යන නලුවන් රංඟනයෙන් දායක වෙලා තියනව.
ෂර්ලොක් හෝම්ස් කියන්නෙ තම විචක්ෂණ බුද්ධිය පාවිච්චි කරල යම් යම් නිරීක්ෂණ වලින් තීක්ෂණ නිගමනයන්ට එළඹිය හැකි දක්ෂ රහස් පරීක්ෂකයෙක්. මේ වැඩ කටයුතු වලදි ඔහුගේ උදව්වට ඉන්නෙ ඩොක්ටර් වොට්සන් කියල එයාගෙ මිත්‍රයෙක්. මෙහි පළමු කතා මාලාවේ සිටම පෙන්වන්නෙ ඔහුගේ හැකියාවන් යොදාගෙන ඔහු තම පරීක්ෂණ කටයුතු කරන ආකාරය. අද මම ඔයාලට අරන් ආපු කතාවෙ තියෙන්නෙ බොහීමියාවේ රජ පවුලට වෙන්න යන ලොකු අපකීර්තියකින් හෝම්ස් ඔවුන්ව ගලව ගන්න ආකාරය. බොහීමියාවේ රජුගෙන් හෝම්ස්ට ලියුමක් එනව තමන්ට ඔහුව හමුවීමට අවශ්‍යයි කියල. බොහීමියාවේ රජු සමඟ කලින් සම්බන්ධයක් පැවැත්වූ කාන්තාවක් විසින් රජුගේ විවාහය සිදු වීමට ඉඩ නොදෙන බව කියමින් තර්ජනය කරනවා. මේ කාන්තාව ලඟ එය ඔප්පු කළ හැකි ආකාරයේ ඡායාරූපයක්ද තිබෙනවා. ඉතින් මේ වෙන්න යන අපකීර්තියෙන් බොහීමියානු රාජ්‍ය බේරා ගැනීම තමයි ෂර්ලොක් හෝම්ස්ට පැවරෙන පළමු රාජකාරිය.
මේක විසඳන්න පහසුම ක්‍රමය තමයි මේ ඡායාරූපය තියන තැන හොයා ගන්න එක. ඒත් ඒක ලේසි වෙන්නෑ. මොකද මේ කාන්තාව ඉතා දක්ෂ, බුද්ධිමත් කාන්තාවක්. හෝම්ස්ට වුනත් එයා එක්ක හැප්පෙන එක ලේසි වෙන්නෑ. ඔයාලම බලන්නකො හෝම්ස් මේ පිංතූරෙ තියන තැන හොයා ගන්න මොනවගේ උප්පරවැට්ටි යොදා ගන්නවද කියල. අන්තිමේදි බොහීමියානු රාජ්‍ය මේ අපකීර්තියෙන් ගලවා ගන්න හැටි දැනගන්න ඕනෙ නම් මේක බලන්නම වෙනව.
ෂර්ලොක් හෝම්ස් කතා පොත් සෙට් එක කියවල ඇති නැති හැමෝමට මේ කතා මාලාව බලන්න කියල ඇරයුම් කරනව. එහෙනම් මීලඟ කොටසින් නැවත හමුවන තුරු.. හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent link.
13810 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
thanks….
Thanks
මේක බාගන්න direct link නැද්ද
me series eke torrent link ka mokadda
meke torrent file eka download krnna denne nane ayye
Thanks bro
me tv series eka download karagane kohomada ,dila thiyena link eken bahane
elama saho thanks
sorry බන්,අක්කගෙ email එකෙන් එවල තියෙන්නෙ .සොරි බන්.just a mistake
එල මචන්..එත් මේ කෑල්ල කලින් ඩවුන්ලෝඩ් වෙන්න දාලා තිබුනේ.දැන් ටොරන්ට් වල අවුලක් වෙලානේ.මේක විතරයි ගන්න පුලුවන් උනේ.එල බන්
ela kiri…niyamai kollo…:D
Hello, i see that your blog is low ranked in google, your posts are interesting,
but don’t have a lot of social shares. There is one service that every blog owner should know, especially when you have low traffic,
search in google for: Isunton’s SEO Improve
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
තියන කෙනෙක් මට e1 & e2 සබ් මේල් කරන්න……. [email protected]
eka extract kerepn
machan meke sub download wenne nane…..
Ane machanla mata meke sub download karanna ba.tiyana kenekta mata e-mail ekak danna puluwanda. Sub Download karanakota Server Error ekak enawane. Ane machanla Plz… ;-(
[email protected]
godak watina wadak machan.thanks oyta
bro uba meke sub download kara gattada ban?????????
pattama patta. kiyanna wachana ne, me katha okkoma pothwala thiyena kathawata wena haniya awama wena widihta karala thiyenne. sub tika wetunama aye kiyanna wachana ne. bohoma pin.
නියමයි සහෝ…. සබ් එකට ස්තූතියි!!!
ටොරන්ට් එකේ සීඩ් නෑනේ. මේක ඩවුන්ලෝඩ් කරගන්න වෙන ලින්ක් එකක් දෙන්න පුලුවන්ද ? ඩිරෙක් ඩවුන්ලෝඩ් කරන්න තැනක් නැද්ද ?
thanks
Thanks dr all.mama sherlock holmes ta patta asai.me wade nam maru.godaaak pin.degatama karanna shakthiya dairyya lebewaaa……..
Godak honda wadak mekata sub denna patan gaththa eka. Api hamoma wage ekale idan asawen kiyawapu kathane. Digatama karagena yanna suba pathanawa.
niyamai machan……. onna secon ekma ara gththa….
thankz machan mesub ekata ….. 🙂
niyamay mama okkoma gaththa.. katha dekakma beluwata passe hithuna comment ekak nada innama be kiyala .. mekanam niyamay ……… thank u malli
thanzzzzzzz sub ekata
මචන් මේකේ 1 episode 1k විතරක් dwnload කර ගන්නේ කොහොමද?
mchn mekata digatama sub dipan pin sidda wei
ස්තුතියි 🙂
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
O/L ඉවර වෙලා මාස 4 ක් විතර අලුත් ටිවී සීරීස් බලලම ඇති වෙලා පොඩි වෙනසකටත් එක්ක මේක බලන්න පටන් ගන්න ඕන. සුපිරියට ඇති .
JAYWEWAA MACHAN UBALAGE WADA GANANAM KIYANNA WACHANA NAHE. UBALATA GODAK PIN MACHAN
Ela kiri wedak..
ශා නියමයි කොල්ලො මම මාරම ආස කතාවක් ……15GB ඕහ් පිස්සු හැදෙන සද……. thanks වේවා!
Hodama dea eakama vahalak yatin ea keyannne Baiscope valin vetaraiiiiiiiii sada JAYA Kolla neeeeeeeeeeeeeeee
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
Anee godaaaaak thnx meka dunnata. Sherlock kiyanne man aasa puduma vidiye aasa chaithayak. eka dunnata oylta godaak thnx. meke ithuru kotas tikath ikamanatama dhanna
thankz
Machan meka wada karan nane bn
ela…ela…
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
mountbuy.us
sub eka download karanna be neee machannnnnnnnnnnn
ඈහ්…. පිස්සු වගේ….. මේක අර මේ ලගදි දුන්න එක නෙවේ නේ….?? අර දොස්තර වොට්සන් වෙනුවට ගෑණියෙක් ඉන්න එක…..?? එල එල….. ඔක්කොම බාන්න වෙන්නේ නම් මාස දෙකකට තමා…… 🙁 අපි දැන් ලිමිට් ගත වෙලානේ…… 🙁
බොහොම ස්තූතියි හැම දෙනාටම.. ඊලඟ කොටසත් ලඟදීම බලාපොරොත්තුවන්න…..
ඔය තියෙන්නේ තවත් වැඩක්.දැන් බාගන්න යන්නේ.
ela ela ha… mara asai ha mewa balanna.. ikmanata sub dahan..k
puluwan nam meken passe 24 series eka diyan macho.. budu saranai.. jaya wewa..
good work bro, thnx
mama meke full season 1kama balala thiyenne
meka thamayi original Sherlock Holmes kathawa .
kelinma book eka thiyana widiyatama thiyanne meke
sinhala sub nisa aye parak balamu 😀
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
.සේරටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!
@ඩොක් අයියා: ඔව්.. මේකෙ තියෙන්නෙ Scandle f bohimia කියන කොටස..
පොඩි කාලෙට යේ ගියා වගේ දැනුන
niyamai machan
elaz
මේකේ The Adventures Of Sherlock Holmes – S01E01 – A Scandal In Bohemia කියන එක විතරද සිංහලෙන් තියෙන්නේ
thanks machan
“සුපිරි” Go ahead . . . . . & Thx
ela…supiri wadak..jayawewa..!!
Thanks
patta patta. supiri
pisssuuuuuuuuuuuuuu koran mama asama charitahayak tava ..kiyala vadak na
මම මේක තාම බලුවෙ නෑ…එත් මෙක නියම වැඩක්…අපි වෙනුවෙන් ඔයාලාගෙ කාලය හා ශ්‍රමය වැය කරන එක ගැන මාගේ අවංක ස්තුතිය..
Elama ela wadak macho!!! jaya wewa!!!!
මරු වැඩක් සහෝ ඔක්කොම දෙන්න
ලොවෙත් පට්ට මචං…(y)
ela ela……….
නියමෙටම වෙලාවට සබ් ටික ඩෙනවනම් අයෙ එකෙන්ම පට්ට පහර වැඩක් සහෝ……….
එලටම දිගටම කරගෙන යමු 🙂 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 :):) 🙂 🙂
godak loku wadak niyamai saho jaya
ela bro ela,,, nice work,, thank you,,,,,,,
Bole elama wadakne patan aragena thiyenne… digatama meke sab danna labewa kiyala prarthana karanawa..
මම චන්දන මෙන්ඩිස් මහත්තයා පරිවර්තනය කරපු ෂර්ලොක් හෝම්ස් කතා පොත් සෙට් එක කියෙව්වේ පිස්සුවෙන් වගේ.මේක සිංහල සබ් එක්ක බලන්න ලැබෙනවා කියන්නේ නිකම් හීනයක් සැබෑ වෙනවා වගේ වැඩක්.ස්තුතියි සහෝලා…
ජය වේවා!!
සුභ පැතුම් මචෝ..වැඩේ එලටම කරපන්…හැබැයි prison break වලට උන වැඩේ නම් වෙන්න දෙන්න එපා…ජයවේවා…
Niyama..weddak…Bohoma..pin..Thks
superb work thanx a lot
thanks
ela ela kollo diagatama denna
Sub wada karanne na ne
thanks. mage laga poth set ekama thiyanawa. godak sarayak kiyewwa. epa wenne na. digatama denna……
puluwan nam SHERLOCK BBC series eka denna. eka thama mama balapu hodama sherlock holmes adaptation eka.
THANX machoooo…mamth asama kathawak.poth okkoma wage kiyawala thiyenawa. thawa deyak illanath thiyenawa shahoooo,puluwannam sherlock holmes 2 film akatath sub denna.
patta ne.. didulata jaya wewaa……
ස්තුතියි සහෝ. දිගටම ඉතුරු කොටස් ටිකත් දෙන්න හොදේ.
ස්තුති වේවා දිදුල සහෝ
මේ කථා සෙට් එකනම් මැක්සා..
ජය වේවා
Prison Break, Game of Thrones වගේ මේකවත් මැද්දෙන් නතර කරන්නේ නැතිව දෙන්න
පිස්සු කොර Thanks සහෝ
පොත් නම් එක හුස්මට ම කියවලා ඉවර කරන්න පුලුවන්. කියවන්න පටන්ගත්ත ම නවත්තන්න හිතෙන්නේ නැහැ. ස්තුතියි සහෝ. අනිවා. මේක නම් බලනවා.
මේක නම් වටින වැඩක්………
මාත් මේ කතා සෙට් එක ම කියවල තියෙනවා.
සිංහල සබට බොහොම ස්තූතියි දිදුල.
මෙන්න බොලේ මේක හිතුවටත් වඩා කලින් දෙන්න පටන් අරගෙන.. නියම කතා සෙට් එකක්. චන්දන මෙන්ඩිස්ගේ පොත් වල තියෙන කතා ඒ විදිහටම මේ සෙට් එක බලනකොට හිතේ මැවෙනවා.. බොහොම ස්තූතියි සහෝ..
thank you…………..
මේක නම් සැබෑ අමාරු වැඩක්. ඒ කියන්නේ මේ ඉංගිරිසි සිංහලයට අනුවාදනය කිරීම. මෙහි එන තේරුම් සිංහලට ගැනීම සිදත් සඟරාව තේරුම් ගැනීමට උත්සහ කිරීම වගේ. දිදුල ඒ අතින් හරිම අමාරු වැඩක් තමයි කරලා තියෙන්නේ. ජයෙන් ජය වේවා!
පට්ට වැඩක් දිදුල.මාර ගේමක්නෙ දෙන්නෙ.සබ් දෙනව වෙඩි වගේ.ජයවේවා.බොහෝ……………..ම ස්තූතියි…!
නියමයි.. මේකෙ ඔක්කොම කතා ටික තියෙනවාද? 15 GB එකේ
niyama film ekak udema dila thiyenne. mamath asama poth set eka. elaga kotas walatath sub denna. 150mb kotas tikak puluwannam hoyala denna. GOOD luck
supiri didula
එල එල එලම කිරි සහෝලා ඇත්තටම පට්ට හොදේ
thxz
පරණ උනත් මේක නම් සුපිරි කතාව.පැරණ උනහම වඩා හොදයි ඒ කාලේ අපි හිතං මවා ගත්ත කාලෙම තියෙනවා නේ 🙂
හදවතින්ම සුභ පතනවා මේ වැඩේට
maxxa mxxaa macho 🙂
මේක නම් මාරම වටිනා වැඩක් ඇත්තටම අගය කරනවා. දිගටම සබ් දෙන්න ලැබේවා!
ජය වේවා එදත් අදත් ආසම කතාව..
niyama story akak machanla sub denna digatama
සුපිරි සහෝලා
Thanks baiscope
maru maru macho
නියම කතා සෙට් එකක්.දිගටම දෙන්න දිදුල..
කියන්න දෙයක් නෑ වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම මැක්සා හොදේ..
ලොවෙත් නැත මේක නම් පට්ට පතුරු වැඩක්
මගේ උණුසුම් සුභ පැතුම් මේ කතා ටික ඉක්මනට දෙන්නට ලැබේවා!
pattama pattataaaaaaaa
Thanks lot
මගේ සුභ පැතුම්! මේවා නම් පට්ට කතා කවදත්
නියමයි මචං පොත් ටික පිස්සුවෙන් කියෙවුවෙමේකත් අනිවා බලනවා.
wow.ela 🙂
ඇත්තෙන්ම මේක මෙච්චර ඉක්මනට ලබා දෙන්න කටයුතු කරාවි කියලනම් හිතුණෙ නැහැ මටත්! අසනීපවීම නිසා මේ වෙනුවෙන් සබ් කිහිපයක් කරන්ඩ තිබුණු අදහස බැහැර කරන්ඩ මට සිද්ධ වුණත්, මේ කතා මාලාව ගැන ඔත්තුව දෙන්ඩ මට පුළුවන්කම ලැබීම ගැන ඇත්තෙන්ම සතුටු වෙනවා.
ඉතිං එහෙමනම් අපේ සහෝලා සෙට් එක මේ වැඩේ සුපිරියටම කරාවි කියල මට කිසිම සැකයක් නෑ. ඔබ පොතින් කියැවූ සම්පූර්ණ ෂර්ලොක් හෝම්ස් කතා 60න් 55කට අධික ප්‍රමාණයක් මේ කතා මාලාව තුළ දිග හැරෙනවා. ඉතිං අපේ කොල්ලො ටික මේ ඔක්කෝටම සිංහල දෙන්ඩ කටයුතු කරන බව විශ්වාසයි. විශේෂයෙන්ම විකියගේ දැඩි උනන්දුව හේතුවෙන් මේක සාර්ථක කරගන්ඩ ලැබෙන ඉඩ වැඩි බව නිසැකයි. මේ සියල්ල සම්බන්ධීකරණය කරන්නේ ඔහු නිසායි එහෙම කිව්වේ.
එහෙමනම් ඉදිරියේදී -දිදුල කිව්වත් වගේ- “ඔරිජිනල් ෂර්ලොක් හෝම්ස් කතා සෙට් එකම” බලාගන්ඩ හැකියාව කාට කාටත් හිමි වෙයි. මම කවදත් කියන්නා වගේ මේකටත් කියන්ඩ තියෙන්නේ එකම දෙයයි. ~හොදම දේ හොදම තැනින්~ සැමට ජය!
maxxxa machan all the best
මේ කතා සිංහල සබ් දාලා දෙන එක නම් ලොකුම දෙයක් අපේ ෂර්ලොක්ට ආදරය කල හැමෝම අනිවා බලාවි
thanks
ෂර්ලොක් හෝම්ස් කිවුවම නොදන්නා කෙනක් නැති තරම්.පොතේ අපි මවා ගත්ත චරිත වටපිටාවා ඇත්තටම මෙහෙම දකින්න පුළුවන් වෙන එක නම් භාග්‍යක් තමා.මේකේ මං හිතන්නේ පොත් වල තියෙන සේරම කතා තියෙනවා නේ.ඒ සේරම දෙන්න ශක්තිය බයිස්කෝප් සහෝලට ලැබේවා කියලා පතනවා..
ජය වේවා!!!!!
කියලා වැඩක් නෑ මෙන්න කතාව පිස්සු කොර හොදේ …..
මේකේ 1 ක කතාවක් පැයක තියෙන්නේ.පට්ටම මේ නළුවා ශර්ලොක්ගේ චරිතේ පට්ට විදියටම කරනවා.අනිවා මේක සුපිරි ෂර්ලොක් කතාවක්
Thanks
patta lokka udenma niyama ekak dilane sherlok Holmes ge katha vahi vahalene me davs siz ekanam loku vadi 150mb eva tikak dandako
අනගි වැඩක් මමත් ආසම පොත් ටිකක්..එක පොතක් 4 5 ස් පාරක් කියවලා ඇති..සේරටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!
පට්ටම පට්ට වැඩක් මේක පරණ කතා වල තියෙන එක නම් පට්ට නේ