The Adventures of Sherlock Holmes [S03:E01] | අතිදක්ෂ යක්ෂයා… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ තුන්වන කතා සමය ඒ කියන්නේ THE RETURN OF SHERLOCK HOLMES (ෂර්ලොක් හෝම්ස් ආපසු එයි) කතා සමයේ පළවෙනි කතාංගයත් එක්ක ඔයාලව මුණගැහෙන්න ආවා. කලින් කතාවේ වුණ දේ මතක ඇතිනේ. වොට්සන් හිතන්නේ හෝම්ස් මොරියාටිත් එක්ක රයිෂන්බාක් දිය ඇල්ලෙන්පහතට වැටුණා කියලයි. ඒ බව සනාථ කරන හෝම්ස් විසින් ලියපු ලියුමක් වොට්සන්ට හම්බවෙනවා. එතනින් ඒ කතාව ඉවරයිනේ.
අද කතාව පටන්ගන්නේ මිනීමැරුමක් එක්ක. ගරු රොනල්ඩ් ඇඩයාර් නම් තරුණයෙක් අගුලු ලාගත් කාමරයක් ඇතුලේ ඉඳිද්දී වෙඩි කාලා මැරෙනවා. මේ පිළිබඳ පරීක්ෂණ කරන්න බාර වෙන්නේ ලෙස්ට්‍රේඩ්ටයි. මේ කාලෙ වෙනකොට වොට්සන් පොලිසි ශෛල්‍ය වෛද්‍ය කෙනෙක් විදියට වැඩ කරනවා. මේ මරණය පිළිබඳ උසාවි නඩු දිනයේදී ඇඩෙයාර්ගේ විවිධ ඥාතීන්, මිත්‍රයින්, දොස්තර වොට්සන් වගේම ලෙස්ට්‍රේඩ් වගේ අයත් සාක්කි දෙනවා. මේක ඉවර වෙලා එද්දී වොට්සන් අතින් කුදු ගැහිච්ච පොත් වෙළෙන්දෙකුගේ අතේ තියෙන පොත් මිටියක් බිම වැටෙනවා. වොට්සන් මේක අහුලලා දීලා ඔහුගේ චිකිත්සකාගාරයට එනවා. අර පොත් වෙළෙන්දා එතැනටත් එන්නේ වොට්සන් පොත් අහුලලා දීමට ස්තූති කරන්න කියලයි. එතන ඉඳන් කතාව මම කියන්න යන්නේ නෑ. බලලම බලාගන්න.
කොහොමවෙතත් මේ කතා සමයේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. කලින් කතා සමයන්වලදී (1 හා 2) වොට්සන් චරිතයට පණ පෙව්වේ David Burke කියලා කෙනෙක්නේ. මේකෙ ඉඳන් ඉදිරියට ඇති කතා සමයන් වල ඒ චරිතයට පණපොවන්නේ Edward Hardwicke කියලා කෙනෙක්. ඔහු කලින් හිටිය වොට්සන්ගේ තරම් ඔරිජිනල් ගතියක් නෑ. නමුත් කතාවේ රසයට හානි වෙන්නේ නම් නෑ. එහෙනම් මේකෙ දෙවනි කතාංගයත් එක්ක ඉක්මනටම ආයෙත් මුණගැහෙමු!!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3682 downloads
Thanks Bro !!!
නියමයි බ්‍රෝ..ජය වේවා
සබ් එකට …ගොඩාක්ම ස්තුතියි,,සහෝ” දිගටම කරගෙන යන්න…
ඔබට ජය වේවා…..
ko bn ithuru ewa..karanna puluwan ekekutawath deepan bn
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
ස්තුතියි තාමර මල්ලි
ජය වේවා!
බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. දිගටම කරමු. කවුරු නැතත් මම බලනවා මේක. 🙂 ජය෴෴ 😛 😛
patta broo.. anith tika enakm iwasillak ne . keep going brooo. good luck…
tnx poddo.keep it up..
බොහොම ස්තූතියි සහෝ.
ජය…!!!
thanks
thanks
Macho Thanks………………………………………………………. 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
ඉක්මනින්ම දීලා තියෙන්නෙ.
ජය වේවා. !
thanks
කවුද ඩෝ ……….මේ මගේ වචන ටික කොපි කරේ උදේ පාන්දරම.
ස්තූතියි සහෝ………… කමෙන්ට් අඩුයි කියලා සැලෙන්න ඒපා. දිගටම කරගෙන යන්න. මේක ඉවරයක් කරන්න. අපි ගොඩ අසාවෙන් බලන් ඉන්නවා අනික් කොටස් ටිකත් දෙනකන් ,,, ජය වේවා
ස්තූතියි සහෝ………… කමෙන්ට් අඩුයි කියලා සැලෙන්න ඒපා. දිගටම කරගෙන යන්න. මේක ඉවරයක් කරන්න. ඩයලොග් ලේට් නයිට් අන්ලිමිටඩ් පැකේජ් ඒකෙන් ෆිල්ම් ඩව්න්ලෝඩ් කරන ගමන් පාන්දර ඔන්න මමත් වචනයකින් දිරිගැන්වූවා!
aha … mamath ikkmatama dekka… sathutuy oya wegawath wela… sthutiy malli sub dunnata ,
anthima getaluwen passe tikak duken hitiye …
sub nethiwa balannath hithuna… eth thawa iwasanna hithuwa..
oya sub denakan …
ithin oya eka dela…
niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
නියමයි තාමර මල්ලි
අද මං එකද මන්ද
ඉක්මනටම මේක අරන් ඇවිත්
දිගටම කරගෙන යමු
ජය වේවා