The American (2010) with Sinhala Subtitles | නිහඬ ඝාතකයෙකුගේ අවසන් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]
කට්ටියට මාව අමතකද මන්දා. කාලයක් යනකම් බොහොම නිහඬව උන්නනේ. ඔන්න ටික කාලෙකට පස්සෙ නිහඬතාවය බිඳිමින් තවත් සබ් එකක් අරගෙන ආවා.
1990 දී Martin Booth අතින් ලියැවුනු නවකතාවක් වන A Very Private Gentleman කියන නවකතාව අනුව තනපු මේ චිත්‍රපටය තිරගත වුනේ 2010 සැප්තැම්බර් මාසයේ. ජැක් කුලියට මිනිසුන් ඝාතනය කරන්නෙක්. තමාව ස්වීඩනයේදී හඹා එන ඝාතකයින් මරා දමා ඉතාලියට පැමිණෙන ඔහුව ඔහුගේ සේවාදායකයා විසින් ගම්බද පලාතක සඟවා තබනවා. ඔහුට එහිදී වෙනමම කොන්ත්‍රාත්තුවක් ලැබෙන අතර එය ඔහුගේ අවසන් වැඩය බව ඔහු සිතා ගන්නවා. ඇත්තටම එය ඔහුගේ අවසන් කොන්ත්‍රාත්තුව වෙයිද? නැතිනම් ඔහු අනික් අයව ඝාතනය කළාක් මෙන්ම තමුන් පසුපස මාරයා හඹා එන විට කුමක් කරයිද?
උපසිරැසි තියෙන නිසා වැඩියෙ ලියන්න අවශ්‍ය නැහැනේ. කතාව හොඳට තේරුම් යයි කියලා හිතනවා. මේකට original සබ් එකක් ඇවිල්ලා තිබුනේ නැති නිසා මම වෙන එකක් අරගෙන පොඩ්ඩක් වෙනස් කරලා හදන්න වුනා. සමහර තැන්වල පොඩි පොඩි අවුල් තිබුනොත් ගණන් ගන්න එපා. මොකද තවත් බලන් උන්නනම් මේ සබ් දෙන්න වෙන්නෙ තව කාලයක් ගියාට පස්සෙ නිසා. 😛 😛
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1614 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
meke subtitles file not found kiyanawa neeka ayethdanna puluwannam hodai brother……
thanks macho…ela kiri ohoma yan…
aththatama copy’s deke wenasak thiyenawada?banna kalin ahanne.nathnam welawa aparade.meke mkv ekak thama net eke ne.
meke 700mb copy ekey 250mb copy ekey loku wenasak tiyenawada ?
thanks bro
hoda film ekak.balanna kammeli hithenne ne.royli sahota thanks sinhala sub ekkama me film eka dunnata
film 1 balalamai comment 1danne .ela story 1 thank mekata sinhala sub dunnata
I’m really appreciate ur work Royly !!!
Keep it up…….
All the best !!!
මෙන්න මේ වගෙ MKV ගොනු දානවනම් එල… File Size අඩු නිසා FUP / Data Usage අඩු වෙනවා එලz.. Thnx වෙවා..
සිංහල සබ් තියෙන නිසා බාන්න බෑ කියන්න බැහැනේ …. 🙂
thanks macha i love you
Meka english neweida?
meka man balapu waatama kathawak..hari booring
රොයිලි මලේ …
Jackal එකට උප සිරැසිත් දෙන්න පුලුවන් නම් අති විශිෂ්ඨ වෙනවා.
dan balala iwara une.Attatama action wadiya nati unath me film eka hithata wadenawa.kiwwath wage the day of jackal ekath sub ekkama denna.eke novel eka kiyawala thiyenawa maxxa.katawath ehemama atine………….
nawatha wathawak isthuthi
@hemantha samarakoon,
ඇත්තටම මමත් මුලින්ම හිතුවෙ ඒ වගේ තමා කියලා. මම ලිපියට ඒකත් දාන්න උන්නේ. ඒත් මට අමතක වුනා. මට නම් The day of jackal එක මේකට වඩා හොඳයි. ඒ ෆිල්ම් එකත් දෙන්න ඕනා. ස්තූතියි මතක් කලාට. 😛 😛
රොයිලි මලේ …
අද තමා ෆිල්ම් එක බලන්න හම්බවුනේ … ඇත්ත කියන්න එපෑය … ෆිල්ම් එක නම නියමයි … [ අවසානය නම් අති විශිෂ්ඨයි ]
මුලදි මට හිතුනෙ මේක අර හුඟක් ඉස්සර ඔයා මට ලබා දීපු “ඩේ ඔෆ් ද ජැකෝල්” වගේ කියලයි. මේක හුඟක් දුරට ඒකට සමානයි. නමුත් කතාව බලාගෙන යත්දි ඊට වඩා වෙනස් කියල තේරුණා…
කොහොම වුණත් හුඟක් ම ස්තූතියි හොඳ ෆිල්ම් එකක් ලබා දුන්නාට….
@Anonymous November 13th, 2010 at am 9:18,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛 ඔබතුමාගේ නමත් තිබ්බනම් ගින්දරම තමා 😛 😛
@kalana,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Suwanda,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. එකට නෙවේ දෙකටම හික්ස් 😛 😛
@sameera,
තවත් හොඳ ළමයෙක්. බලලත් කමෙන්ට් කරනවා. මේකයි මචෝ තව ඉස්සරහට තේරෙයි ඕක එහෙම්ම සැපක් නොවන වග. 😛 😛
@Amila,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Randi,
අම්මේ ඇති යන්තම් එක්කෙනෙක් හරි රොමෑන්ටික් චිත්‍රපටියක් ඉල්ලුවා. දෙන්නම්කෝ හොඳ එකක් ලඟදීම. බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට 😛 😛
@රොබින්හුඩ්,
මගේ සුබපැතුම සහෝ ඔයාටත්. ඔයා දාපු සබ් එකනම් පට්ටම විදියට කරලා තිබ්බා. කාලය අරගෙන කෙරුවත් මමවත් ඔය තරම් හොඳට කරලා නැතුව ඇති. ළඟදීම තව එකක් දෙමු නේද? බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@CE009,
සමහරුන්ට නම් එහෙම දැනිලාත් තිබ්බා. කොහොමත් රසවින්දනය එකිනෙකාට වෙනස් වෙනවනේ. ඊලඟ එක බලමුකෝ එහෙනම්. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@chamath,
අන්න හොඳ ළමයි. බලලත් කමෙන්ට් එකක් දාලා යන්න එනවා. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@dil,
සොයන්නාට සම්බවේ කිව්වලු. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Supun,
හෙ හේ ඒකත් එහෙමද? බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Bandula Withanage,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@aravinda,
අපිටමයි වෙන්නෙ නේද මචෝ. කොහොමහරි කමක් නෑ බැලුවනම් එච්චරයි. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Harsha,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Ramraj,
හෙ හේ මම හිතුවා. නෑ මචෝ සිරාවට මෙහෙ ගොඩක් ටොරන්ට් සයිට් බ්ලොක් කරලා තියෙන්නෙ මචං 😛 😛
ROily Saho wadak kaloth gindarama thama….
lokkaaa meka nam sirawatama siraaa
satis wadi nisaa tawa comment ekak damma ooon
patta mchng patta . . .
kalekin pattama patta film ekak baluwee
jaya wewaa
thanx machan
maxxa paara mha
රොයිලි අය්යා… මම මේ 1st comment කරපු මෑන්ස්, ලස්සන film එක. හෆ්ෆා මේ නලුවන්ටත් තියෙන සැප නේද……..
කොහොම අමතක වෙන්නද රොයිලියි සහෝ ඔබතුමාව… බොහොම ස්තූතියි සබ් එකට. ෆට්ට ෆිල්ම් 1ක් වගේ. ජය වේවා!
තැන්ක්ස් කිව්වා ඔන්න ඔයාගෙන් රොමැන්ටික් ෆිල්ම් එකක් ඉක්මනට ලැබේවි කියලා හිතනවා…………!
menaa saho film manma meka bala baluwa.ithn balapu nisa coment nokara bane.onna kattiyatama kiyanne.meka baluwe nathan balanna.pattama film ekka.maxa work ekka ape sahogen
බොරු කියන්නෙ මොකටද ෆිල්ම් එක නම් ටිකක් කම්මැලි එකක් ….. ඒත් සහෝ මම ඔබේ උත්සාහයට උපරිමයෙන්ම සුභ පතනවා!
රොයිලි denawanam noba kohomada
Jayawewa……………………..
mama hoya hoya hitiya film ekak. thanks
සිoහල උප සිර්ශ වලට ගොඩක් තුති.මෙහෙ සවර් කන්ට්‍රොල් කරන්න ඉන්නෙ හරක් ටිකක් ඔනා එකයි එපා එකයි දන්නෙ නෙහෑ.ප්‍රඩාන සම්බන්දතා ඔක්කොම අවහිර කරල.අමාරුවෙන් උප සිරසි වලට හරියන චිත්‍රපටිය හොයගන්නෙ
කොහෙම උනත් ඔයාගේ වෑඩෙ එලකිරි.දෙකක් නෑහෑ.
Thank you very much
ආ රොයිලි ඉන්නේ ඉතාලියේ නේ.මට ඒක අමතක උනා. මම මේ කිව්වේ මේ දවස්වල ලංකාවේ තහනම් කරන සයිට් ගැන.
good job yaloowa…….
බොහොම ස්තුතියි අපිට මේව දෙනවta,
ජය වේවා……..
@අචල,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Pasindu,
අනිවා බලලත් කියන්නකෝ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@änthräX,
හෙ හේ ඇන්ටෝ කාලෙකින් උඹව දැක්කේ. හිටින් මම උබට ලියන්නම් 😛 😛
@Ramraj,
ඔයා මොනාද හිතුවේ. මම මෙහෙට කිව්වෙ ඉතාලියට. මෙහේ TPB එක වගේම තව ගොඩක් ටොරන්ට් සයිට් බ්ලොක් මචං. මම කිව්වෙ ඒ ගැනයි. ඔයා මොනාද හිතුවේ 😛 😛
නියමයි….
එල එල මාත් බාන ගමන් ඉන්නේ ස්තූතියි සහෝදරයා
@ රොයිලි “මමත් මෙහෙට බ්ලොක් කරලා තියෙන ඒවට කරන්නෙ ඒක තමයි”
භයානක ප්‍රකාශයක් වගේ. අපිට ඇප දෙන්න එන්න වෙයිද දන්නෑ.:)
ආයුබෝං කිව්වා, ඇවිත් ඉන්නෙ කාලෙකට පස්සෙ 😉
@සදීප්,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@navo,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@dinesh,
proxy සයිට් වල පිහිට බැලුවනම් හරියටම හරි. මමත් මෙහෙට බ්ලොක් කරලා තියෙන ඒවට කරන්නෙ ඒක තමයි. 😛 😛
@Sudheera,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@මාරයා…,
අනේ කොහොම අමතක වෙන්නද මාරයියේ ඔයාව. කාලෙකට පස්සෙ ගිය සතියෙ තමා නෙට් එන්න ලැබුනේ. 250 කොපි දෙන්නෙ වාසල සහෝ තමා. සමහරවෙලාවට මමත් දැන් බාන්නේ ඒවා. වැඩේ ලේසියි. ඉක්මනට බෑවෙනවත් එක්කනේ. ඉක්මනින්ම ඔබතුමාගේ බොලොග් එක පැත්තේ ඇවිත් යන්න එන්නම් කෝ. ජය වේවා කිව්ව එහෙනම් 😛 😛
@hemantha samarakoon,
හෙ හේ කාලෙකට පස්සෙ. ෆොටෝ එක ඉතින් පට්ට ගහපු නිසා අලුත් එකක් දැම්මා. බොහොමත්ම ස්තූතියි අපි නැති දවස් වල සයිට් එක බලාගත්තට 😛 😛
@susantha,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@AL1717,
එල එල මචෝ බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට. සෙල්ලම් නෑ දැනට ඔබතුමා ඉන්නෙ 5 වෙනියට වැඩිම කමෙන්ට් කරපු කෙනා හැටියට නේද? 😛 😛
@L.K,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
අම්මෝ හෙන කාලයක් බලාගෙන හිටිය අලුත් ෆිල්ම් එකක් එනකන්. බොහොම ස්තුතියි අපිට මේව දෙනවට……
ayyo. me link mehe block karala ne!!!
hi brother tnx 4 the film!
how is it possible to 4get our best film supplier!
tnx again
රොයිලි උඹට මාව දැන් මතකද දන්නෙත් නැහැ.
දැක්කේ හුග දවසකින්නේ..
කොහොම උනත් මමනං ඔන් බාගෙන බලලත් ඉවරයි..නියම ෆිල්ම් එක..සබ් ටිකත් නියමයි.
ඉස්සර ඉතින් බාන්න බැරි හින්දා සයිට් එකට ඇවිත් හූල්ල හූල්ල යනවා විතරයි..
දැන්නම් ඉතින් යන්තං මාසෙකට එකක් විතර බෑවෑකි..
දන්නේ නැද්ද 2GB පැකේජ් එක නෙව..
පුළුවන්නං අර අද දුන්නා වගේ හැකි සෑම වෙලාවෙම 250MB වගේ කොපිත් දෙන්ට බලන්න..අඩුම ගානේ මාසෙට දෙකක්වත් බාන්න බලන්න.
ස්තූතියි..
මාරයාගේ හෝරාව…
Thanks dear!
huga davasakin fillm 1 banna haduva.akath sin sub thiyana hinda.thnx 4 this fillm & sin sub… 😎
හලෝ … රොයිලි මලයා … ඇති යන්තං කල එලි බැස්සා … අඳුරන්නත් බෑනෙ … පොටෝ එකත් වෙනස් කරලා …
ඒ වුණාට පරණ පොටෝ එක තමා හොඳ …
කමක් නෑ …කමක් නෑ .. කොහොමහරි කාලෙකින් ෆිල්ම් එකක් දුන්නනෙ…
ඒක ලොකු දෙයක් නේ……
කලෙකට පස්සේ සිංහල උප සිරැසි එක්ක ෆිල්ම් දුන‍්නෙ royly නියමයි thank u
Thanks Machan Onna mama Meke Sub Eka Gattha
Me Patta Fime Eka mama Kalin Bewa…
Thanks Machan.
Balalama Kiyannam ko..
@appo,
මචං අර වාසල සහෝ කිව්වා වගේ මේ අපි කරපු දෙයක් නෙවෙයි. කොහොමත් ඉක්මනින්ම ඒක විසඳනවා. ඔයාගෙ එක කමෙන්ට් එකක් අයින් කරන්න වුනා. ඒකේ භාෂාව හරීම sweet නිසා 😛 😛
@ගිශාන්,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@shiwantha,
බොහොමත්ම ස්තූතියි සහෝ අමතක නොකලට. දිගටම අපිත් එක්ක ඉන්න 😛 😛
@chamila,
බොහොමත්ම ස්තූතියි සහෝ. මට මතකයි ඔයා මුල ඉඳන්ම අපිත් එක්ක ඉන්න සමාජිකයෙක්නේ 😛 😛
@Ramraj,
හා හා එහෙමම කියන්නත් එපා. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@kathu,
මේ ඇඩ් එන සීන් එක ඉක්මනින්ම විසඳනවා මචෝ. මේ අපි දාපුවා නෙවෙයි. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකටත්.:P 😛
ඔන්න download කරන්න දැම්මා.රොයිලි අයියේ නිහඬතාවය බිඳ දමා පැමිනීම ගැන මාගේ ස්තූතිය. 🙂 (සබ් වලටත් ස්තූතියි.)
roili aiya wade ela tnx 4da film bt karana wadee loku thrupthiyak gannanam mechchara kalayak kala wage ads noda idapalla !!!!!!
මේ කියන ඇඩ් හැමෝටම එන්නේ නෑ නේද… මේවා අපි දාපුවා නෙමෙයි යාළුවනේ… දින කීපයකට කලින් සිදුවූ තාක්ශණික දෝශය නිසා සිදුවූවක්… එය ඉක්මනින්ම යථාතත්වයට පත්තකරනවා…එතෙක් සිදුවෙන අපහසුතාවය ඉවසන්න කියා බයිස්කෝප් කණ්ඩායම ඉල්ලා සිටිනවා…
රොයිලියා ආවා විතරයි සයිට් එකේ මාර කික් එකක් දැනෙනවා…
Deja Vu එකට සබ් ගත්තට පස්සේ මේ වගේ කික් එකක් දැනුනේ අද තමයි…
රොයිලි සහෝ Deja Vu තවම මතකයි….
කොහේද සහෝදරයා ගිහින් හිටියේ මේතරම්කල්. තෑන්ක්ස් සින්හල සබ් වලට.ඔයාගේ මහන්සියට මගේ කමේන්ටුව දිරියක්ම වේවා!!!
ubawa ehema amathaka wenawada machan 😛
thanku wewa 🙂
මෙ මගුලෙ Ads වලට මොනව හරි කරන්න බැරිද අප්පා..!!
මමත් සිංහලෙන් ලියන්න පටන් ගත්තෙ Royli අයියා නිසා.. එයාට Film එකකට sub දාන්න පුලුවන්නම් අපිට පුංචි comment එකක් ගහන්නවත් බැරිද කියලා හිතුනා..
එළකිරි Royli අයියා.. ඔහොම දිගටම යන්.. අපි එනවා පිටිපස්සෙන්..!!
සෑහෙන දවසකින්ග කොහොමත් රොයිලි ඉතිං නැත්තං මේ සයිටි එකත් නෑ වගේ.
@Udaya,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@jshan,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@අමිල නුවන් රණසිංහ,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. බලලම කියන්නකෝ එලද කියලා 😛 😛
@sachi,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@වා.මු. නිලන්ත පියසිරි,
මට ඉතින් කියන්න වෙන්නේ එසේම වේවා කියලා තමා. ඔබතුමාටත් සුබපැතුම් උපසිරැසි වලට 😛 😛
@සහන්,
ඒත් කිව්වේ බානවා කියන එකනේ. 😛 😛 බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@Dinushka Udara | රොකියා,
හෙ හේ ඔයාලා තමා දැන් තදයෝ. අපි ජය වේවා කියන්න ඕනා ඔයාලට. 😛 😛
@Thusitha Sampath,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@Asitha,
ස්තූතියි. ස්තූතියි. දිගටම මේ පැත්තෙ එන්නකෝ. දැන් දිගටම ඉන්න තමා බලාපොරොත්තුව. 😛 😛
@casc,
එලම තමා. බලලත් කියන්නකෝ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@අම්ර,
avatar කියන්නේ ඔය අපි දාන කමෙන්ට් එක ගාව වැටෙන පිංතූරෙට. ඒක හදාගන්න හැටි මම මුල්ම් කමෙන්ට් එකක කියලා තියෙනවා. බලලා හදාගන්නකෝ
@madusanka gayan,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@rohitha prasanga,
ස්තූතියි ස්තූතියි කමෙන්ට් එකට 😛 😛
@Suren n. Semage (සිව්පෙතියා),
එල එල හදාගත්තනම් එච්චරයි. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@අමල් ප්‍රසාද් සමරවීර,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@dinuu,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@Akalanka Yapa,
හුටා චෝදනා ගොඩයි. අනේ සමාවෙන්න සහෝ. අලුත් ෆිල්ම් මුලට කියන නිසා තමා මේක කලින් දුන්නේ.
@saman,
ඒක බොහෝ විට ලබන සතියෙ වගේ දෙන්න පුලුවන් වෙයි. බලාපොරොත්තුවෙන් ඉන්නකෝ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@ජීවා,
හ්ම්ම් තරඟයක් නම් නැහැ සහෝ. තව එකක් නෙවේ කීයක් නම් තියෙනවද. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@අම්ර,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@Kusal,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@chamila,
මොන කවුද එහෙම කියන්නේ. කට්ටිය මේ දාන වේගෙට අපි කැලේ. 😛 😛 ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
@Tharindu Chat,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Tharindudoo,
ආයෙත් අහලා. 😛 😛 ස්තූතියි සහෝ සුබ පැතුමට. දිගටම අපිත් එක්ක ඉන්න.
@නිෂූ,
හුටා ඒකත් එහෙමද. හොඳ වෙලාවට එහෙනම් ආවේ. 😛 😛 . බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@විකියා,
හෙ හේ ඔයාලනේ දැන් වේගයෙන් සබ් දෙන්නෙ. නියමයි ආ මමයි සුබ පතන්න ඕනා. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@chamath,
එහෙමත්ම නෙවෙයි සහෝ. හැමෝම එකම විදියෙ ඒවට කැමති නැහැනේ. හැම ජාතියෙන්ම එන එක තමා හොඳ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Jayampathi,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@JG,
ස්තූතියි මේ පැත්තේ ආවට 😛 😛
@sahan,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@$uvin,
හෙ හේ කොල්ලා කාලෙකට පස්සෙ දැක්කේ. ස්තූතියි ස්තූතියි කමෙන්ට් එකට 😛 😛
@Nirmal,
ඇක්ෂන් සීන් වල වේගවත් බාවය අඩුයි කියන්න පුලුවන්. ඒත් ඔය කියනවා වගේ නිකන් බොරු ඇක්ෂන් සීන් නම් නැහැ. බොහොමත්ම ස්තූතියි සහෝ විචාරයට. හැමදාම වගේ ඔහොම කමෙන්ට් එකක් දාමුකෝ. බලන අයට ඒක උදව්වක් වේවිනේ. 😛 😛
@sriyani,
ටොරන්ට් එක බාගත කරගන්න පුලුවන්නේ. මම සබැඳිය ආපහු චෙක් කරලා බැලුවා
@dasun,
හෙ හේ එල එල. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@amila,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
thanks saho….
එළ ෆිල්ම් එකක් වගේ. තැන්ක් යූ කිව්වා…….
ela ela tnx brooooooooo
සිංහල උප සිරැස වලට පිං. මේ දැන් බාමි. සිංහල උප සිරැස දැමීමට තව තවත් දිරි ශක්තිය ලැබේවා.
great job…
සබ් ගුරා නැවතත් කරලියට ! ජය වේවා !
බාමු බාමු…………. ඒත්
Aha.. Royly sahoo… kalekin passe maxxa movie ekak aran avith thiyanne…
ela ela… 😛
ස්තුතියි මචන්……..!!!!!!!!!!!!!!!!!!!!!!!
good job machaaaannnn…………
thanxxxxxxxxxx……….
Digatama Karanna…
api ennawa.
mokakda ban “avatar” kiyanne…
tnx baiscope………..onna bawa…. 😀
කලෙකට පස්සේ සිංහල උප සිරැසි එක්ක ෆිල්ම් දුන‍්නෙ royly නියමයි…. thank u
good job machaaaannnn…………
thanxxxxxxxxxx……….
රොයිලි ආයෙත් වැඩ පටන් ගෙන වගෙයි!!! එළ මචං, හරිම සතුටුයි නැවත පැමිණීම ගැන. ෆිල්ම් එක නම් පට්ටා!!!
ස්තූතියි රොයිලි අයියා.
avatar එක දාගන්න කියලා දුන්නට ගොඩාක්ම ස්තූතියි.
තව තවත් සිංහල උපසිරැසි සකස් කරන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
බයිස්කෝප් පිළට ජයෙන් ජය!!!
thak u very much………
mage films thawa thawa passata yanawa…
im really sad about that
onna mamath banna danawa.thanku wewa royly saho.api hamadama biscope samagai.
ඇත්තටම රොයිලි අයියේ ඔයාගේ සිංහල උප සිරැසිනම් නියමයි ඇත් දැන් ඔයා අපිට ලග ලග සබ් දෙන්නේ නෑනේ ඔන්න තවත් SITE එකක් පටන් අරගෙන.අපිට දැන් නම් තරගයක් තියෙයි වගේ
බොහෝම ඉස්තූත්යි රොයිලි අයියා….
next sinhala subs denna me movie eke
Inception
meka danata haduna films walin 4th place enne IMDb votes walin.
puluwan num api gana hithala hetama meke sinhala subs denna.atthama kiwwoth meke kathawa full complicated.english subs walin therenne nathi gathiyak thiyenawa
Thank you wewa!
thanks machna…. meka pin athe wadak digatama kragena yanna…
machan kata hari puluvannam daisy film eke sinhala sub file eka dennako…
හොද වේලාවට කලින් DL කලේ නැත්තේ….. තෑන්ක්ස් රොයිලි අයියා…. සෑහෙන කාලෙකින් සින්හල සබ් එකක් දුන්නට… 🙂
ජයවේවා බයිස්කෝප්!!!
සිංහල සබ් නම් ඉතින් රොයිලියාට ගහන්න කෙනෙක් නැහැ…
යකෝ මම හිතාගෙන හිටියේ උඔ මැරිලා කියලනේ !
දානයක් දෙන්න හිතාගෙන හිටියේ !
දෙවියන්ට පින් සිද්ද වේවා ! මගේ කැමතිම සබ් නිර්මාණ කරැවා ආයෙත් සයිට් එකට ඇවිල්ලා
ඔහොම යන් ! ඔහොම යන් !
මෑක්සා,,,
අපි ඉතින් මේ වගේ ෆිල්ම් කොහොම මගහරින්නද,,
අනිවා බානවා,,මේකට මහන්සි උන සෑමට අපගේ ප්‍රණාමය,,
තව තවත් ලස්සන චිත්‍රපටි වලට සිංහළ උපසිරෑසි දාන්න රෝයිලී සහෝට මගෙන් සුභ පෑතුම්!
amma me thiyenne ela film ne .issela dunne monada kiyala oyalatama terenawa athine.menna film.thanks roili saho.ela onna banna damma .godak sththuthi saho
ඔය තියෙන්නේ මැක්සා බයිස්කෝප් එකක්…හරියට පායලා පායලා වැස්ස වගේ 🙂
නොවැ…තව තව වැඩියෙන් සිංහල උපසිරස සමග බයිස්කෝප් දෙන්න ශක්තිය ලබේවායි එක සිතින් ප්‍රර්ථනා කරන්නම්….
රොයිලි සහෝට ඉස්තූතියි !
elazzz maxxza
Thank you and Appreciate the work done
machan, thanx!! meka nam mata download karaganna uneth naa!! dan ithin sinhala sub ekkama baaganna puluwan ne! thanx machan!!
thanx
මම බාගන්න විදිය දන්නේ නැහැ වගේ. අනේ මට උදව් කරන්න. මම බාගන්න ස්ථානය ප්‍රෙස් කලාට ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ/ ස්තුතියි.
Ayyoooo apita mokada oyawa amathaka wenne….
shit aparade mama meke 1.5GB copyak baanawane dan Baiscope eke danawa kiyala dannawanam mama eka baanne ne aparade mata movies 2k DL karanna tibuna……Mama mee movie eka gena reviews kiyawala beluwa evvaye tiyena widihatanam meka 75% wage plot eka focus karala tamai gahala tiyenne.Action scenes ehema godak aduilu ithin godak action movie ekak balanawa kiyala hitaagena giya kattiya disappoint wela tiyenawa..bt meka maxxa movie ekak mokada meke boru action scene walata wadiya logical,realistic widihata tamai gahala tiyenne.
n btw thanx Royli bro!!
මම ගොඩක් රසවින්දිනව මෙ ෆ්ලිම්ස්..බොහොම ස්තුතියි.රොයිලි ayya..sub walata.
mewage awa danawaam කමෙන් dannamo atha dega arala. romba thz රොයිලි ayya ok,
@මහතුන්,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න 😛 😛
@Rosa,
ඇවෙටර් එකක් දාගන්න මෙතන්ට යන්නකෝ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛 😛
@San J,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
බොහෝම ඉස්තූත්යි රොයිලි අයියා………. එළ…..සිංහල සබ් එකක් කාලෙකින් දාල තියෙන්නෙ…එළ එළ…. 🙂
@ලැසී,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න. අනිවා එකට 12ක් ඔන්න ලිස්ට් එකේ තියෙනවා 😛 😛
@adare,
එල එල දැන් ඉතින් දිගටම දෙන්න පුලුවන්නේ. අනිවා දෙන්නම් හොඳ ඇක්ෂන් ෆිල්ම් ටිකක් 😉
@sameera,
හෙ හේ හෙට දෙන්න තිබ්බ එක අදම දීලානේ වැරදීමකින්. ඉතින් ඔයා එක. බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
@Rukshan,
හ්ම්ම්ම් ඉස්සෙල්ල කමෙන්ට් එකම බලන්නකෝ සහෝ. බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 😛
ඔන්න එහෙනම් කාලෙකින් මමත් ෆිල්ම් එකක් බානවා. තැන්කූ රොයිලි සහෝ සබ් වලට
avetar ekak danne kohomada?
Thanks machan mamath dl karanawa.
නියමයි සහොදරයා බොහොම ස්තුතියි මමත් බාගත්තා මේ ෆිල්ම් එක . තව හොද ඈක්ෂන් ෆිල්ම් ටිකක් පුලුවන්නම් දාන්න
එල කිරි සහෝ හුග කාලෙකින් සිංහල සබ් එක්ක බයිස්කෝප් එකක් බලන්නේ තවත් එකක් ඉක්මනින්ම දෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රිර්ථනා කරනවා
Thankssssss….mama 2st…
wowwwwwww…
Thanks….. Roili saho, aaaa ada mamada 1st??????