The Autopsy of Jane Doe (2016) with Sinhala Subtitles | සිරුර කාගෙද? [සිංහල උපසිරසි සමඟ]
ඔයාල හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා! ඔන්න මං බය වෙන්න ආස අයට බලන්න චිත්‍රපටියක් අරගෙන ආවා. චිත්‍රපටිය එළිදැක්වුනේ 2016 දෙසැම්බර් 21. නිෂ්පාදනය IM Global සමාගම විසින්. මෙහි අධ්‍යක්ෂක André Øvredal විසින් වන අතර, පිටපත සඳහා Ian B. Goldberg, Richard Naing දායක වී තියෙනවා. මෙහි ප්‍රධන චරිත සඳහා Emile Hirsch, Brian Cox, Ophelia Lovibond යන නළු නිළියන් දායක වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටියට IMDB දර්ශකයේ 6.9 ක අගයකුත් Rotten tomatoes හී 87% ක අගයකුත් ලබා ගෙන තියෙනවා. මං මේ චිත්‍රපටිය බැලුවෙත් 11ට විතර!! (නෑ නෑ රෑ නෙමෙයි. උදේ :p). මේ චිත්‍රපටියේ සිරුරේ අවයව පෙන්වන දර්ශනත් තියෙනව. ඒ හින්දා පොඩි අය එක්ක බලද්දී දන්නවනේ. ඒ වගේම මේ අවස්ථාව ලබාදුන් බයිස්කෝප් අඩවියේ සමන් ප්‍රසාද් සහෝටත් ස්තූති කරන්න කැමතියි.
කථාව ගැන කියනවනම්, කාන්තාවක් හා පිරිමි දෙදෙනෙකු අභිරහස් ලෙස නිවසක් තුළම ඝාතනයට ලක්වෙලා. පිටින් කව්රුත් ආ බවට කිසිදු සළකුණක් නැහැ. ඒත් කථාව පටන් ගන්නේ මේ සිදුවීම නිසා නෙවෙයි, එම නිවසේ පහත මාළයේ තිබී හමුවන කාන්තා මළ සිරුරක් නිසා. “ඇය කව්ද?“ උත්තර නැති ප්‍රශ්නයක්. පොලිසිය ඇය “ජේන් ඩෝ“ කියල නම් කරනවා. ඉතින් ඇගේ මරණ පරීක්ෂණය බාර දෙන්නෙ ප්‍රසිද්ධ මරණ පරීක්ෂයන් යන “ටිල්ඩන්“ පිය පුතු දෙපළට. ඉතින් පොලිසියට මරණයට හේතුව ඉක්මනින්ම ඕන නිසා ඔවුන් මරණ පරීක්ෂණය එදාම පටන් ගන්නවා. කථාව පටන් ගන්නෙ මෙතැනින්. ඇය කිසිදු බාහිර තුවාලයක් නැතිව මිය ගිය අයෙක්! ඔවුන් ඇගේ සිරුර පරීක්ෂා කරන වාරයක් වාරයක් පාසා ඔවුන් දෙදෙනා මැදි වන්නේ උත්තර නැති ප්‍රශ්න ගොඩකට. අන්තිමට මොකක් වෙයිද? මරණයට හේතුව හොයාගන්න පුළුවන් වෙයිද? ටිල්ඩන් පිය පුතු දෙපළට මොනව වෙයිද? ත්‍රාසය හා කුතුහලය රැගත් මේ චිත්‍රපටිය ඉවර වෙනකම්ම බලන්න කියල මං ඔයාලට ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
The.Autopsy.of.Jane.Doe.2016.720p.BluRay.X264-AMIABLE
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා යාවත්කාලින කර ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14262 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/HiranthaSilva2-e1485205886189.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for Sub…
nice
me sub file eka currupt wela tiyenawanam danna puluwanda
ෆික්ස් කළා සහෝ.
Thanks Saho
Me movie aka nm kiyanna deyak na superb. Family entertaining akk ganna nam amarui. mokada meka autopsy story akk nisa. habai balanawa nm menna horror movie. supiri
move aka link aka dapanko
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ
Thanks for sub!
Thnak you!!!
බොහොම ස්තූතියි සහෝ..
Macho link eka denna
elzz
Superb bro
sub ekata thanks saho..
ස්තූතියි සහෝ
මෙ වගේ හොර් ෆිල්ම් සෙට් උනොත් දිගටම දෙන්න
Sub ekata thanx ahhh.. .
Thank you
menna mekatath dila. thanx hirantha saho. 1 venida unlimimted data valin gaththa 1 k meka :p. danwath balanna one
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තූතියි
මේක ගොඩක් හොඳයි වගේ මං T එක බැලුවා. BR ආවාම ගමුකෝ. 😛
සබට බොහොම ස්තූති සහෝ!
ජය! 🙂
me films walata sub depang bng!
Arsenal 2017
Baked in Brooklyn 2016
Brotherhood 2016
Lovesick Get Over It 2016
The Young Offenders 2016
Vanished Left Behind Next Generation 2016
matath brotherhood one
ela..ela..bro
supiriyakne dila tiyenne tnqq sahoo
Thanks machan……jayawewa…..!
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබට.
ජය..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!
sub ekata thankz mchoo eth me link eka weda ne bro mata weda karana link ekak denawada .. torrent file eka hoya ganna be
හම්මේ…ඇති යාන්තන්.මේක දෙනකන් බලන් හිටියේ.බොහොම ස්තුතියි සහෝ සබ් එකට.