අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)කොමඩි (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිසොනාලි තාරිකාෆැන්ටසි

The Legend of the Blue Sea [E19] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 15 votes.
Please wait...

The Legend of the Blue Sea-1

ඔන්න යාළුවනේ දැන් නිල් සයුරේ පුරාවෘත්තය කතාවත් අවසන් වෙන්න ළඟයි. ඉතින් මේ තමයි 19 වෙනි කොටස. ඔයාලා 18 වෙනි කොටස හොඳින් බැලුවා නේද? ජුන් ජේගේ කුඩම්මා එයාව මරන්න හදනවා. ඒකට එයාගේ යාළුවා ජෝ නාම් ඩුවත් ගන්නවා. ඉතින් ඔයාලා දැක්කනේ අන්තිමේදී ජෝ නාම් ඩු ඇත්තටම ජුන් ජේට උදවුවක්නේ කරලා තියෙන්නේ කියලා. කොහොමහරි ජුන් ජේගේ කුඩම්මා ජුන් ජේ ඉස්සරහ ඔක්කොම දේවල් කියද්දී පොලීසියෙන් එයාව අල්ලාගන්නවා. එයාගේ පුතාවත් පොලීසියට අහුවෙනවා. චි හියෝන්ට මේකට ගොඩක් තරහා යනවා. ඒ නිසා ඔහු පොලිස් තුවක්කුවක් අරගෙන ජුන් ජේට වෙඩි තියනවා. ඒත් චොන්ග් ඒ මැද්දට පනිනවා.

එතනින් තමයි මේ 19 වෙනි කොටස පටන් ගන්නේ. ඔයාලා හිතුවා වගේම ඒ වෙඩිල්ල වැදෙන්නේ චෝන්ග්ට. චෝන්ග්ට ගොඩක් අමාරු වුණත් එයාට ඉක්මණින් හොඳ වෙනවා. ඒ නිසා රෝහලේ වෛද්‍යවරුත් පුදුම වෙනවා. කොහොමහරි චා ශි ආහ්ත් චෝන්ග්ව බලන්න එනවා. එයා ආපහු යද්දී ටේ-ඔහ්ව හම්බවෙනවා. ඒ වෙලාවේදී ශි ආහ් දැනගන්නවා ටේ ඔහ් චෝන්ග්ට තමයි කමහ්ටි වෙලා ඉඳලා තියෙන්නේ කියලා. ඒත් මේ කොටසේදී ඒ දෙන්නත් එක වෙනවා. ඒ වගේම ජුන් ජේගේ අම්මා වැඩ කරපු ගෙදර ඉන්න ආහ් ජින් ජුත්, ජුන් ජේගේ ගෙදර එනවා. එතකොට එයාලා ජුන් ජේ,චොන්ග් වගේම නාම් ඩුවත් දකිනවා. ඔයාලට මතකයිනේ ඒ කට්ටියනේ ඒගොල්ලන්ගේ ගෙදරට ගිහින් සල්ලිකාරයෝ වගේ රඟපෑවේ. ඉතින් ඔයාලම බලන්නකෝ මොකද දැන් වෙන්නේ කියලා.

එහෙනම් අවසාන කොටසින් හමුවෙමු. ගිහින් එන්නම්.

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Legend.of.the.Blue.Sea.E19.170119.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 << Previous Episode                  All Episodes                    Next Episode >>

26 thoughts on “The Legend of the Blue Sea [E19] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • මොළ කකුලුස්

    සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා…….

    Reply
    • මොළ කකුලුස්

      සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා…….

      Reply
  • last eke oniiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    Reply
  • Sarith hasarinda

    Last ep eketh dannakoooo..plz…

    Reply
  • Thanxxx…
    Thawath korean drama ekk ona apata…

    Reply
  • akke last epiye sub aka dennako pin sidda wenoo

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ane 20 sub ikmanta dannko dr plz thanks

    Reply
  • lakindu sadumina

    ammo thanks sub ekata. mekata sub eka enakan balagena hitiye. w2 world, hwarang, Weightlifting Fairy Kim Bok-Joo, the k2 me aluth drama tiketh sub denna puluvannam godak hodai. mevai sub enakan balan innva. fighting..!

    Reply
  • LSM HUSKAA

    thnks……sahodariiiiiii

    Reply
  • Last episode aka ada awaa
    The Legend of the Blue Sea (End) – 20
    meke subtitle akak ikmanin denna think u

    Reply
  • thanxxx lot dear…………..

    Reply
  • Thanks..
    Good Luck…

    Reply
  • THANXX puluwannm she was pretty korean drama ekata sinhala sub dennako..

    Reply
  • niayamai…thanks SONALI sis..sub ekata..ithiri epi.1th denn…meken passe thawa aluth korean drama 1k denn.jaya wewa……

    Reply
  • Thanxxxxxxxxxxxxx Patttaaaaaaaaaaaaaa

    Reply
  • Thank you sis me kthawata sub dunnata….. ayeth aluth k- kthawakata sub denna..

    Reply
  • Chamith Janaka

    THank You So Much Dear සොනාලි තාරිකා………!:)

    Reply
  • Udara Damith B/K

    බොහෝම ස්තුතියි…….

    Reply
  • Thanks….
    Thavath aluth Korean kathavakata sub 1ka denna akke…

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *