The Batman [S02 : E02] with Sinhala Subtitles | ප්‍රෙහෙළිකා විසඳමු. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි එපිසෝඩ් එක. මේකෙන් ඔයාලට අලුත්ම කෙනෙක් මුණගැහෙනවා. ඒ තමා රිඩ්ලර්. ඇත්තටම බැට්මෑන් ෆිල්ම් එහෙම බලපු අයට නම් මෙයා අලුත් නෑ. ඒත් මේ කතාවට මෙයා අලුත්. මෙයා ඉතින් මොළෙන් තමා ගේම ගහන්නෙ. හොඳ මොළකාරයෙක් නෙ රිඩ්ලර්. හැබැයි චරිතෙ නම් හොඳ නෑ ඉතින්.
ඔයාලා දන්නවනේ මෙච්චර කල් වුණ කතාවෙ හැටියට, ඊතන් බෙනට් ක්ලේෆේස් වුණා, දැන් යින්, බැට්මෑන් එක්ක අවුලක් නෑ නෙ. මේ කතාවෙ මේ දෙන්නා එකතු වෙලා ගේම දෙන්නෙ. කතාව බලලා ඉන්නකො. හැමදාම කතාවෙ ගොඩක් කියන නිසා අද වැඩි දෙයක් කියන්න යන්නෑ. (අද ටිකක් මහන්සියි ඈ.) ඊළඟ එකත් අරන් එන්නම්. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent link.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 399 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thans saho.Ela Jayawewa………………………..
Thanks bro
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for sub
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි උපසිරැසියට සහෝ.