MENU

AllComics (TV)Featured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඇනිමේෂන් (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේප්‍රභාෂ් ජයවීරබලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතළමයින්ට

The Batman [S02 : E12] with Sinhala Subtitles | විකටයෙක් ගේ කඳුළු. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The-Batman-TV-1

ජෝකර්… විකටයා කියන එක ඇහුණ ගමන් බැට්මෑන් ගෙ කාටුන් බලන අපිට මතක් වෙන්නෙ ජෝකර් ව. අද එයා ගැන කතාවක් තමා බලන්න යන්නේ. ජෝකර් ගැන ඔයාලා දන්නේ මොනවද? මම මීට කලින් කියලා තියෙනවද මන්දා ජෝකර් ගේ උපත ගැන. මට ඒක ඒ හැටි මතකයක් නෑ කිව්වද නැද්ද කියලා. ඒ කෝක වෙතත් මම ජෝකර් ගේ අතීතය මෙහෙම මම සාරාංශ කරන්නම්.

ජෝකර්ගේ ස්වරූපය වෙනස් වෙන්න කලින් ජෝකර් සාමාන්‍ය මනුස්සයෙක්. එයා අනිත් මිනිස්සුන්ව හිනස්සන්න ආස කෙනෙක්. හොඳ චරිතයක්. ඒත් එක දවසක එයා රසායනික ද්‍රව්‍ය පිරුණු විශාල භාජනයකට වැටෙනවා. ඊට පස්සේ තමයි ජෝකර් ගේ ශරීරය වෙනස් වෙන්නේ. ඒක නිසාම තමයි ජෝකර් මානසිකවත් පිස්සෙක් බවට පත් වෙන්නේ. The Batman කාටූන් සීරීස් එකට අනුව නම් ඒක එහෙමයි.

එයා කරන පිස්සු වැඩ නිසා මිනිස්සු මැරෙනවා, අපහසුතාවයට පත් වෙනවා කියන එක ජෝකර් ට ගාණක් නෑ. එයාට ඒ හැම දේම විහිළුවක්ම විතරයි. එයාගේ දරුණු පැත්ත අන්න ඒකයි. නිකමට වත් හිතිලා තියෙනවද ජෝකර් ගේ මනස ඇතුළට ගිහින් බලන්න? කොයි වගේද කියලා? අද බලාගන්න පුළුවන් ඒක මොන වගේද කියලා. ඔන්න බලන්නකෝ. දෙවෙනි සීසන් එකේ තව ඉතිරි එක එපියයි, ඒකෙ සබ් එකත් අරන් එන්නම් එහෙනම්. මේකේ සීසන් පහක්ම තියෙනවා නෙ. පහම කරලා තමා ඉතින් නවත්තන්නෙ. ජය වේවා!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 330 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                     Next Episode>>

8 thoughts on “The Batman [S02 : E12] with Sinhala Subtitles | විකටයෙක් ගේ කඳුළු. [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Lahiru Lakmal

    සබ් එකට ස්තූතියි. ඉක්මනටම 50වෙනි උපසිරසයත් දෙමු. පුලුවන් නම් Justice League ටීවී සීරිස් එකටත් සබ් දෙන්න.ඊළඟ එපියෙන් හම්බෙමු.

    Reply
  • ස්තූතියි ප්‍රබාශ් සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් හමු වෙමු….
    ෴෴ජය වේවා෴෴

    Reply
  • ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *