The Belko Experiment (2016) with Sinhala Subtitles | අද ඔබ කන්තෝරු යන අන්තිම දවසයි! [සිංහල උපසිරැසි සමග]
” කන්තෝරුව, කන්තෝරුව මම වැඩ කරන..
එතන තමයි මා හට ඇති විනෝද උයන…”
ගොඩක් අයට නම් තමන් වැඩ කරන තැන අර කිව්වා වගේ විනෝද උයනක් නම් නෙමේ. උදේට වැඩට යන්නේ මස් කඩේට දක්කන් යන හරකෙක් ගානට මූණ හදාගෙන. හැබැයි බෙල්කෝ සමාගමේ වැඩ කරන අපිට නම් ඒ වගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක කිව්වත් වගේ විනෝද උයනක්ම තමා. කවුරුත් වැඩට එන්නේ ආසාවෙන්. බෙල්කෝ එකේ වැඩට එනවා කියන්නේ එයාගේ ඉදිරි ජීවිතේම සුබයි කියනවා වගේ තමා. ඉලක්කම් හයක මාසේ පඩිය, තමන්ටම කියලා පාවිච්චි කරන්න හම්බෙන වාහනේ, ඒ විතරක්ද තමන්ටම කියලා හොඳ අංග සම්පුර්ණ ගෙයක්. ෆෝන් එකක්, සමාගම ගානේ ක්‍රෙඩිට් කාඩ් එකක් ඔය වගේ ගොඩක් ගොඩක් දේවල්… හිතාගන්නත් බෑනේ?
තවත් අලුත් දවසක්. පුරුදු විදිහට බෙල්කෝ සමාගමේ වැඩ කරන කට්ටිය හිනා පිරිච්ච මූණු ටික අරන් කාර්යාලයට ආවා….හැබැයි එයාලා දැනගෙන උන්නා නම් මේ ගෙවෙන්නේ එයාලගේ ජීවිතේ අන්තිම පැය කිහිපය කියලා?????
BlumHouse නිෂ්පාදන සමාගම දන්නවනේ. Insidious, The Conjuring, Annabelle, Jessabelle, Purge, Sinister, Paranormal Activitiy, Get Out, Split කියන පට්ට පතුරු Horror චිත්‍රපටි අරන් ආවේ මෙයාලා තමා. අද මේ දෙන්න යන්නේ එයාලගේ අලුත්ම නිමැවුම. එහෙනම් මීට එහා කියන්න දෙයක් නෑනේ, ට්‍රේලරේ බලන්න. බෙල්කෝ සමාගමේ හිරවෙලා ජීවිතේ බේරගන්න පොඩි උත්සහයක් දෙන්න. චිත්‍රපටිය අවසාන වෙන විදිහට හිතෙනවා තවත් කොටසක් එයි කියලා. බලමුකෝ නේද? එහෙනම් විඳින්න, බයවෙන්න, කෑගහන්න. අපි ගියාවේ!
Due to copyright issues, we do not provide any torrent links.
The.Belko.Experiment.2016.720p.BluRay.H264.AAC-RARBG
SInhala Subtitles
-- Count 9339 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මල ජරාවක්..
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
thanks a lot
Thanks bro sub ekata..
Jaya wewa!!
thnx sub ekkt
thanks bro…
podi request dekak thiyenawa….:)
A cure for wellness (2016)
Shot caller (2017)
sub denna puluwanda…
බොහොම ස්තුතියි යාලුවා.ජය පතනවා.
Thank you
අම්මෝ මේක නම් බලන්න හරිම අමාරු film එකක්
Thanx bro
thank u for sub bro. digatama yamu…..
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
thanks …………good luck
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
mama balapu supirima film 1k sub ekata thanx
thx
සබ් එක ගත්ත සහෝ ටිකක් බලන ටයිප් වගෙත් හිටම්ම්
ෆිල්ම් එක නම් ඩව්න්ලොර්ඩින් කරත් එක්ක උපසිරැසි දැම්මට ස්තුතියි ඔන්න
ඔයත් රෙකමන්ට් කරා කියන්නෙ අයෙ අහන්න දෙයක් නෑ වගේ
බලලම ඉමුකො එහෙනම් කන්තෝරුවෙ සින් එක…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
sub ekata thanks saho.. jaya wewa!!
elama saho thanks
Thanks !!!!!!!!!!!!!!!
Thanks kollo
Thanks..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela bro
Godak sthutie saho sub ekata
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
හම්මේ මයුර සහෝ බොහොම පිං හොදේ සිරාවට. Trailer එක බලපු දවසේ ඉදන් මේක බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ.. ඔන්න ආයෙත් බෝහොම ස්තුතියි සහෝ!!!
~~බුදුසරණයි..ජය වේවා~~
Thank you
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
Thanx mchn
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
Suppa filumak wage. Sub ekata thnx onna ehenam bewa