The Blacklist [S02 : E13] | මුව දඩයම්කරු… [සිංහල උපසිරසි සමඟ]
එහෙනම් ඔන්න ඉක්මනටම 13 වෙනි එපියත් අරන් ආවා. පසුගිය කොටස බලලා රසවිදින්න ඇති කියලා හිතනවා. කතාව නම් එන්න එන්නම රසවත් වෙනවා නේද? ගිය සැරේ කතාව මතක කරන්න තරම් කාලයක් ගතඋනෙත් නැහැනේ. එක ගෝත්‍රික කෙන්යොන් පවුල වටා ගෙතිලා තිබුන කතාව මතක ඇතිනේ, ඇත්තටම මටනම් හිතෙන්නේ රෙඩින්ටන් එයාට වාසියක් වෙන්නේ නැතුව කිසිම කේස් එකක් ලිස්ලාට බාර දෙන්නේ නැහැ කියලයි.ඒ වගේම ඊට කලින් කොටසේදී මතවුනු වරාය පාලකයා ගැන කිසිම සදහනක් මේ කොටසේදී නැහැනේ. ඉතිං අද කතාවෙදි ඒක ආයිත් එළියට එනවා.ඒ කියන්නේ දැන් ලිස් මේ වාරය පාලකයාගේ ඝාතනයට චෝදනා ලබන්න ඉතාම ආසන්නයි. අද කේස් තියෙන්නේ ටිකක් අමුතු විදියේ දඩයම් කරුවක් වටා. එහෙම කම් ඉතිං කතාව බලන්නකෝ, ලිස්ට යකඩකූරු ගනන්කරන්න වෙයිද කියලා.
[button link=”http://tinyurl.com/owtl5y6″ type=”icon” “center” newwindow=”yes”] 216 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3140 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx for sub…
Thank You !!!
සබ් එකට බොහොම ස්තුතියි සුරේනි 😛 ජය
Thank you !
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම ස්තතියි
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
සබ් වලට ගොඩක් ස්තුතියි.
උපසිරසියට බොහෝම ස්තුතියි….දිගටම මේ වගේ දෙමු…….
ලබාදුන් උපසිරසට ස්තුතියි…………
ඊලග උපසිරසත් ඉක්මනට දෙන්න…………..
උපසිරසට ස්තුතියි…………..
ඊලග කොටසතත් ඉක්නනට දෙන්න…..
jaya wewaa!!!
අද මම 1st
ස්තූති සහෝදරී
ජය වේවා…..!!!!