The Blacklist [S02 : E17] | දීර්ඝායුෂ මූලාරම්භය [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියට, මේ අරන් ආවේ 17 වෙනි එපිය. සුපුරුදු පරිදි පසුගිය කොටස මතක්කරන්නම්, ලිස්ට විරුද්ධව විාත උසාවියක මිනීමැරුම් නඩුවක් අහන්න හදපු එක ගැන තමයි පසුගිය කොටසේ සහ ඊටකලින් කොටසේ කතාව තිබුනේ මත ඇතිනේ. ඉතිං ආදරණිය ලිසීව බේරගන්න රෙඩ් යනවා ටොම්ව හොයගන. ටොම් වෙස්වලාගන ඉන්න ජර්මනියට. කොහොමහරි රෙඩ් සමත් වෙනවා ටොම්ව නැවත ගෙනල්ලා ලිස්ව නඩුවෙන් නිදහස් කරගන්න, ඒකට ටොම් කොනලිගේ දායකත්වයත් අමතක කරන්නම බැහැ. මට හිතෙන විදයටා මිනිහා ඉස්සරහට ටිකක් ලොකු චරිතයක් රගපායි වගේ.
එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද තමයි ලිස්ගේ උපන්දිනේ. ඒ වගේම තමයි අද කතාව ගෙතිලා තියෙන්නේ අමරණියත්වය හොයාගන යන බිලියනපතියෙක් සහ තමන්ගේ පෙම්වතියව නැවත ලබාගන්න යන විද්‍යාඥයෙක් වටා. මීට වඩා නම් කියන්න යන්නේ නහැ. අවසානය වෙනකන්ම බලන්න, සමහරවිට පුදුම හිතන දෙයක් සිදුවේවි.
18වෙනි කොටසින් හමුවෙමු!!
7007 downloads
Thnx sub ekta…
එල සහෝ
සබට තුති
ඔබට ජය………..
Thank You !!!
thanks for sub.this is my favorite TV series
Thanks for subs.I enjoyed them.Wish you all the best!
REGARDS!
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සුරේනි 😛 ජය
Thanks Sis…..
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේ රෙඩින්ටන් නම් ඉතින් මෙයා ට ලිස් එයාගේ දුව කියන්න පන නෑ නේ 🙁 යන්නේ නම් ලොකු ලොකු ගේම් කාරයෝ පස්සේ 🙂 සබට නම් තැන්කූ වේවා
Anith sub tikath ikmanata denako
Tnx supun and Tnx for the BISCOPE
එල ඈ..
ඉක්මනින්ම දිලනේ.
වැඩේ පටන් අරගෙන ලස්සනට කරාට බොහොම ස්තූතියි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
ස්තූතියි සබ් එකට ජයවේවා!
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි සබ් එකට සිස්..
දිගටම කරගෙන යමු…
ජය වේවා !!!
120MB Copy 1 Torrent not found kiyanawoooo
plz make it
https://thepiratebay.se/torrent/11778445/The.Blacklist.S02E17.HDTV.x264-ChameE
Sub ekata bohoma pin…..
bohoma sthuthyi machan ela wadak….eelaga sathiyeth me wagema demu………
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
tnx