The Blacklist [S03 : E06] with Sinhala Subtitles | අන්ද්‍රාස් හල්මි. [සිංහල උපසිරසි සමඟ]
හොදයි එහෙමනම් ප්‍රමාද වෙලාත් නිසා වැඩි කතාබහක් නැතිවම කතාව පැත්තට හැරෙමු නේද. මතක ඇතිනේ පසුගිය සතියේ ලිසීව මරන්න ආපු ඒරියැක් කේන්ගෙන් එයාව බේරගන්න රෙඩින්ටන් රෙස්ලර් එකතු වෙලා වැඩ කලා. ඒවගේම ටොම් කීන් කැරකර්ට්ව හොයාගන්න ඕන නිසා ඈෂර් සටන් කියන පුද්ගලයාට ලං වෙනවා. මේ අතරතුරේදී රෙස්ලර්ට සිදුවෙනවා අධ්‍යක්ෂක එක්ක එකට වැඩ කරන්න. අධයක්ෂකගේ එකම අරමුන ලිසී ඉන්න තැන හොයාගන එයාව මරලා දාන එක. එහෙම නම් ඉතිං අද කතාවේදී මොනවද වෙන්නේ කියලා බලමු.
[button link=”https://goo.gl/IPyRnT” type=”icon” “center” newwindow=”yes”] 172 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/5aK2hV” type=”icon” “center” newwindow=”yes”] 291 MB (X264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6779 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx sub ekta…
බොහොම ස්තූතියි
Ep 07 ikmanata sub eka dennako plz………….sub ekata thanks
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankuuuu……
thanxxxxxxx
Thanks
Thanks
ගොඩක් ස්තුතියි.
thanks
Thank you very much Sureni
thankas akki …………poddak ikman karamu ne
niayamai…thanks SURENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
අයියෝ ටිකක් ඉක්මන් කරමු නෙහ් අක්කේ
Thanks sis!
thanks godaaaak