The Blacklist [S03 : E20] with Sinhala Subtitles |ආර්ටැක්ස් ජාලය [සිංහල උපසිරසි සමඟ]
හොදයි එහෙම නම් මේ එකතු වෙලා ඉන්නේ කළු ලයිස්තුවේ 20 වන කොටසත් එක්කයි. මේ සීසන් එක අවසන් වෙන්න තව සුළු කොටස් ප්‍රමාණයක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ.
පසුගිය සති වලදී සිදු වෙච්ච දේවල් වල ලිස් මරණය හැමෝටම මතක ඇති කියලා හිතනවා. ඉතිං මම පොඩ්ඩක් අන්තර්ජාලයේ සැරිසරලා බැලුවා මොකද මේ ලිස්ට උනේ කියලා බලන්න. දැනට විචාරකයන් කියන විදියට ලිස්ගේ මරණය තාවකාලික එකක් කියලයි කියන්නේ. ඒකට හේතුවක් හැටියට එයාලා කියන්නේ ලිස් වෙළඳ දැන්වීමක් අතරතුර මිය ගිය එක. ඒ වගේම තමයි ලිස්ගේ චරිතය රගපාන Megan Boone ප්‍රසූත නිවාඩු ලබාදෙන්න ඕන වෙලා තියෙනවා. ඉතිං මේ කතාවත් ඇයගේ සැබෑ ජීවිතයේ දරු උපතට සම්බන්ධ කරලා ලියලා තියෙනවා කියලා තමයි කියන්නේ. බොහෝ වෙලාවට ලිස් රෙඩින්ටන්ටත් හොරෙන් මිස්ටර් කැප්ලන්ව පාවිච්චි කරලා මේ මරණය බොරුවට කලා වෙන්න පුළුවන් බව තමයි විචාරකයින්ගේ අදහස වෙන්නේ. හැබැයි ඉතිං මේ සීසන් එක අවසාන එපියේ ස්පොයිලර් එකේ තියෙන විදියටත් ලිස් ජීවත් වෙනවා කියලා කිසිම සදහනක් ඒකෙත්නැතිලු. ඉතිං අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා නේද?
එහෙම නම් අද කතාව බලන්නකෝ… අද කතාවෙදී ලිස්ගේ ඝාතකයින් හොයාගන කාර්ය බලකායේ අය යන විදිය තමයි තියෙන්නේ. ඒ වගේම රෙඩින්ටන්ට පරණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න යනවා. එයා රෙඩ් ගැන ගොඩක් තොරතුරු දන්න කෙනෙක්.
ලබන සතියේ නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The Blacklist S03E20 HDTV x264-KILLERS[ettv]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5706 --
SInhala Subtitles
-- Count 5706 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx sub ekta…
උපසිරැසියට තුති…
Thank You Sooooo much SURENI……………………
Thank you sureni. You are great
Thanks..
#Hail_Hydra
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks sis!!!!!
Thanks a lot
thank you