The Blacklist [S05 : E20] Sinhala Subtitles | xx නිකලස් ටී මූවර් xx [සිංහල උපසිරසි සමඟ]
හොදයි කතාවේ අවසාන එපියත් නිකුත් වෙලා තියෙන අද දවසේ ඔන්න 20 වෙනි කොටස අරගන ආවා. ඒ වගේම තමයි කළු ලැයිස්තුව 6 වෙනි සීසන් එකතු නිකුත් වෙන බව මේ වෙනකොට රාජකාරී මට්ටමෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. කතාව පැත්තට හැරෙන්න කලින් තරිඳු ගමගේ මල්ලිටත් විශේෂ ස්තුතියක් පුද කරන්න ඕන.
පසුගිය කොටසේදී ඉයන් ගාර්වි ජීවිතෙන් සමුගත්තා කට්ටියට මතක ඇතිනේ, ඒවගේම ඒ ප්‍රහාරයෙන් රෙඩින්ටන් තුවාල ලබනවා වෙඩි ප්‍රහාරයකට ලක්වෙලා. කොහොම වුනත් තවම අස්ථි බෑග් එක තියෙන ැන ගැන හෝඩුවවවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒත් රෙඩින්ටන් දැනගන්නවා එයාගේ දුව ජෙනිෆර් ගැන.
හොදයි එහෙමනම් අද කතාව බලමුකෝ. අද කතාවෙදි රෙඩින්ටන් ලිස්ව පුංචි ගෑණු ළමයෙක් ගැන විමර්ශනය කරන්න යොමු කරනවා. ඒ වගේම රෙඩින්ටන්ට දැනගන්න ලැබෙනවා එයාගේ ජීවිතේ වැදගත් දෙයක් ගැන. එහෙමනම් කතාව බලන්නකෝ…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.
SInhala Subtitles
-- Count 3699 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx sub ekta ….
Tnx sis
thanks Sis. thanks you very much
thansk sinhala sub ekata
plece update blacklist seson 5 last 2 episod
Thank you so much. Anith tikath denna. We are waiting it
deepu sub eratama godak pin, ithin ko anith tika ? ikmanata dennako pls.
Thanks sub ekata
ela
බොහොම ස්තුතිය් සබ් වලට..අන්තිම ටිකටත් සබි දෙමු..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tz sub ekata….
Thnx……….
thank u sahodari..
Thank You
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ඉතුරු දෙකත් ඉක්මනට දෙමු…
thanx wewaaa
thanx wewaa
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
niyamayi
Thank you very much Sureni
thanks Sis!!!!
ammo sub eka dakkama hada pirenawa!!!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanks akka jaya weva
ඒක සුලුදෙයක් අක්කේ,ඔයා කොහොම හරි අවසන් කලානේ. ජය ✌
?
thanks akka
Thanks sis……
Thenks bro sub ekata
Sorry thenks sis