The Blacklist [S05 : E22] Sinhala Subtitles | xx සට්න් රොස් xx [සිංහල උපසිරසි සමඟ]
හොදයි ඔන්න එහෙමනම් මේ හදන්නේ කළු ලැයිස්තුව මේ සීසන් එකට නිසා කරන්නයි. හැමෝටම මතක ඇතිනේ පසුගිය සතියේ අර අස්ථි බෑගය සට්න් රොස් කියන රෙඩින්ටන්ගේ සතුරා අතට පත් වෙලා තියන විත්තිය රෙඩ් වගේම ලිස් ඇතුළු කණ්ඩායමක් දැනගත්ත බව. දැන් මේ දෙගොල්ලොම හදන්නේ කොහොම හරි බෑග් එක තමන්ගේ අතට පත් කරගන්න. කවුරු ඉස්සර වෙයිද? එතකොට සමාර් ගේ පැත්තට හැරෙනවා නම්, එයා මේ වෙනකොටත් ජීවිතයත් මරණයත් අතර සටනක් තමයි ඉන්නේ. අරාම් ඇය ළගටම වෙලා ඉන්නවා. හැබැයි ඒ විතරක් නෙවෙයි එයා රෝහලේ කාර්ය මණ්ඩලය ට උපදෙස් දෙනවා සමාර්ව බලාගන්න විදිය ගැන. ඒක නම් ඒ තරම් සුභ දායක දෙයක් නෙවෙයි. ඒ වගේම කට්ටියට මතක ඇතිනේ අරාම් පසු ගිය කොටසේදී සමර්ට විවාහ යෝජනාවක් කලා.
එහෙමනම් අද කතාව බලන්නකෝ. අස්ථි පද්ධතියේ රහස් එළි වේවිද? ලිස්ට ඒ රහස දැනගන්න ලැබේවිද? ඒ වගේම සමාර්ට මොනවා වේවිද? ඇයව කතාවෙන් ඉවත් කරාවිද, නැත්නම් දිගටම අපිට බලාගන්න පුළුවන් වේවිද? ඉතිං මේ පස්වෙනි සීසන් එකේ නිමාව සනිටුහන් කරන මොහොතේ, කියන්න ඕනම දේ තමයි සිදුවූ ප්‍රසාදයක් ගැන සමාවෙන්න කියන එක. මොකද ජීවිතේ අතිශය කාර්යබහුල කාල වකවානුවකි තමයි ගෙවෙමින් පවතින්නේ. ඒ වගේම තමයි කතාවේ 19 වෙනි කොටස ඔයාලට අරගෙන ආපු තරිදු ගමගේ මල්ලිටත් ස්තුතියි කියන ගමන්මග බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින් සහෝලා සියළු දෙනාටත් ස්තුතිය පුද කරනවා. එහෙමනම් 6 වෙනි සීසන් එකෙන් හමුවෙමු. අද කතාවේ අවසානයෙන් කතාව උඩු යටිකුරු වෙනවා. ලබන වගාවේ සුපිරි කතාමාලාවක් බලාගන්න පුලුවන් වෙන බව නම් විශ්වාසයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.
SInhala Subtitles
-- Count 3598 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks akka
Thnx a lot sub ekta…
Thnx for sub …
AH eka dala kalinma. Mata hoya gnna bari una. Elama. Thanks sub ekata
Season 6 denne kawadda 10k awilla iawaray. Kauruth dena kenek nadda.
season 6 ekata sub dendooooo……..
සීසන් 6 ටත් සබ් දෙන්න අක්කේ…
plzzz season 06 dennakoohh….
Blacklist season 6 sub ikmanata denna akkooo.
Black list season 6 ආවෝ…. උපසිරැසි ලබා දුන්නොත් පිං….
tz sub ekata….
thanks sub ekata
Thank you
thnx sis……sub ekta…..parakku wela hri genawa eka godk agaya kranwa…….
Thank you !!!
thank you…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks sub ekata..
Thnx sub ekata
thanxx dr
sthuthi obata……..
එපි 22 ටම දාන එකම කමෙන්ට් එක.. තවම බැලුවේ නෑ. සබ් ටික බාල බලන්න පටන් ගන්න ඕන. එහෙනම් බොහොම පිං. බෝම සිතුතියි. වැඩි වැඩියෙන් නිදහසේ කාලය ගතකරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
thank you sis !!!
sala lala la sub eka dilaaa. thanks sis kohoma hari meka iwara kalata. “එහෙමනම් 6 වෙනි සීසන් එකෙන් හමුවෙමු” kanata mi pani wkkarana wadan tikaka. thank u so much for the hard works you done for us keep it up!!!!!
පරක්කු වෙලා හරි වැඩේ ඉවර කරපු එකට ස්තුති කරනවා,
බොහෝම ස්තුතියි ඔබ ගේ වටිනා කාලය මේ වෙනුවෙන් කැප කර උප සිරස යෙදුවාට
බොහොම ස්තුතියි…..
English sub eka mita vada patta kiyala teruna.
බලං ඉදලා බැරිම තැන ඉංගිරිසියෙන් බැලුවා..එ වුනාට ආය පාරක් බලන්න ඔන.
බොහොම ස්තුතියි..සිසන් 6න් හම්බවෙමුකෝ..
Mwka download karanna bane
thanx….
Thnx……..
SUB EKATA TUTHI!
Thanks…..
ammoooooo tnx u very mutch
denakan hitiye sub eka thanxxxx
api blan hitiyaaa…thanks akkii…
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
6 වෙනි කතාසමයෙන් නැවත හමුවෙමු…
ජය
නියමයි, ස්තූතියි , ඊලග සීසන් එකත් කරමු
thanq sis
පෞද්ගලික ජිවිතයේ අපමණ බාධා මැද කරන්නා වු මේ සමාජ සත්කාරයට බොහොම ස්තුතියි. ඔබගේ ජිවිතයේ සියළු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවේවා කියලා පතනවා. 6 වැනි කථා මාලාවවටත් මේ ආකාරයෙන්ම අප වෙනුවෙන් සිංහල උපසිරැසි දෙන්න කියලා ඉල්ලා සිටිනවා.