The Blacklist [S06 : E06] Sinhala Subtitles | xx අපර ආත්මය xx [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මද ප්‍රමාදයකින් පස්සේ වුනත් 6 වෙනි කොටස අරගන ඇවිත් තියෙනවා. මතකනේ පසුගිය කොටස්වල සිදුවීම් නේද? මේ වෙනකොට රෙඩිටන්න් සිරගත වෙලා ඉන්නේ ඔහුගේ නඩුව අහලා අවසන් වෙනකන්. පසුගිය කොටසේදී ඔහු නිතිවිරෝධි ගිනි අවියක් භාවිතා කරන නිසා රජය ඔහු සමග තිබුනු නිදහල ලබාදීමේ ගිවිසුම අවලංගු වුනානේ. ඉතිං දැන් අද ඉදන් රෙඩින්ටන් එරෙහිව අපරාධ නඩුවක් අහනවා. ඒ වගේම තමයි ලිස් ජෙනී සමග එකතු වෙලා උත්සහ කරන්නේ මේ රේමන්ඩ් රෙඩින්ටන් කියන්නේ කවුද කියලා හොයාගන්නයි. ලිස් තාම මේ ගැන තමන්ගේ කණ්ඩායමටවත් කියලා නැහැ.
ඉතිං අද රෙඩින්ට වගේම ලිසුත් තමන්ගේ ඉලක්ක වලට ලගා වෙන්න උත්සාහ කරන දෙයක් තමයි තියෙන්නේ. රෙඩින්ටන් උසාවි නියෝගයකට අනුව මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන්න ස්ප්‍රින්ෆීල්ඩ් වලට යන අතරේ ලිස් තීරණය කරනවා තමන්ගෙම කේස් එකක් රෙඩින්ටන්ගේ කළු ලැයිස්තුවේ කෙනා හැටියට කාර්ය බලකායට ඉදිරිපත් කරන්න. මොකද ඔයාලට මතයිනේ පසුගිය කොටසේදී එයාලට දැනගන්න ලැබුනා රෙඩින්ටන් සමග සමකාලීනම තමන්ගේ මුහුණ වෙනස් කරගත්ත කෙනෙක් ගැන. ඉතිං අද කතාවෙදි රෙඩ් ලිස් දෙන්නම තම තමන්ගේ ඉලක්ක වලට ළගා වෙන්න පියවරක් ලං වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙමනම් කතාව බලන්නකෝ. 7 වෙනි කොට අරන් ඉක්මනින්ම එන්නම්.
ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 3313 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx sub ekta …
Thnx for sub …
thanks …………….
thanks..
Thanks
Anith ewath ikmnta onna ❤✌️
Thanks
Thnx……….
tz sub ekata…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks sub ekata..
Sub eakata thanks
thanks….
Thnz sub ekta
නියමයි…සබ් එකට තැන්ක්ස්…..
සබ් එක දෙනකම් බලන් හිටියේ…
දිගටම සබ් දෙමු…
උපසිරැසියට බොහොම ස්තුතියි.
Thanks sub akata balan hitiya
subata thanks
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
බොහොම ස්තූතියි සබ් එක දුන්නට…
Thanx sahodari
Thanks
ස්තූතියි ,ජයවේවා
THQ very much akke ….
Thenks akki