The Blacklist [S06 : E09] Sinhala Subtitles | xxමිනිස්ටර් ඩී xx [සිංහල උපසිරසි සමඟ]
වැඩි ප්‍රමාදයක් නැතිවම ඔන්න නමවෙනි කොටස් අරගෙන ඇවිත් තියෙනවා. පසුගිය කොටස් වල රෙඩින්ටන්ගේ සැබෑ අතීතය හොයාගන්න ලිස් සහ ජෙනී උත්සහ කලත්, ජෙනී ඒ ගමන අතරමඟ නවතා දැම්මේ ඇයත් රෙඩින්ටන්ගේ තත්ත්වයට පත් වෙයි කියන බව නිසා කියලා මතක් ඇතිනේ.
ඉතිං ඔන්න අද කතාවේ දී රෙඩ්ගේ නඩුව පටන් ගන්නවා. ඔහුට විරුද්ධව තියන පළමු චෝදනාව සදහා. ඒ තමයි දේශද්‍රෝහී වීම. කොහොම වුනත් රෙඩින්ටන් කියන්නේ එයා මේ චෝදනා වලට නිවැරදිකරු කියලා. ඒ නිසා එයා ලිස් ඇතුළු කාර්ය බලකායට භාර දෙනවා එයාගේ නිවැරදි භාවය ඔප්පු කරන්න පුලුවන් සාක්ෂි තියන කෙනෙක්ට හොයන්න කියලා. එහෙමනම් කතාව බලන්නකෝ.රෙඩින්ටන්ට මොන විදියේ නඩු තීන්දුවක් ලැබෙයිද කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2860 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thnx sub ekta …
thanks ……..
thanks
Thnx …………
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tz sub ekata….
thanks
thanku akke… sub ekata
thx akka,godak kal balagena hitiya meka enakan
Nxt Episode tiketh Sub ???
Thnx ………
thank you……
thanks a.lot
thanks..
thanx akke
Thanx sahodari
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
thanks
menna eka digata sub denawoooo
thanks!!!!
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඊලග කොටසෙන් හමු වෙමු
ජය
Thanks
Thanks
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…
සුපිරි කතාවක් මේක…