MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)පවුලේ සැමට (TV)ප්‍රදීප් මධුසංඛවාර්තාමය (TV)සිංහල උපසිරැසි

The Blue Planet (2001) [S01 : E02] Sinhala Subtitles | ගැඹුර… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 28 votes.
Please wait...

ඔන්න එහෙනම් දෙවනි කතාංගයත් අරගෙන ආවා. මතක් කරන්න ඕනි උපසිරසිය හදලා ටිකක් කල් වෙනවා. හැබැයි ඉකමනින්ම දෙන්න පුලුවන් වුණේ නෑ වැඩත් එක්ක. හරි. එහෙනම් කතාව පැත්තට හැරෙමු. මේ කොටස නම් කරලා තියෙන්නේ The Deep” කියලා. ගැඹුරු සාගරයේ ජීවත් වන විවිධ ජීවීන් සහ ඔවුන්ගේ චර්‍යා රටාවන් වගේම ඔවුන් මෙම ගැඹුරු ජලය තුළ අනුවර්තනය වී ඇති ආකාරය මෙම කතාංගයෙන් දැකගන්න පුලුවන්කම ලැබෙනවා. කිලෝමීටර් එකක් පමණ  සූර්යාලෝකය වැටෙන කලාපයේ සිට ඝන අන්ධකාරය තුළට යනවිට මොවුන්ගේ සිදුවන වෙනස්වීම් වගේම  ආහාර සොයා ගැනීම දක්වා කිරීමට සිදුවන ක්‍රියාවලිය බලා ගැනීමේ හැකියාව ලැබෙනවා.

කියන්න ඕනි භූගෝල විද්‍යාව වගේ විෂයන් කරන හැමෝම වගේම අනෙක් අයත් මේවගේ කතා මාලාවක් බලනවනම් ඒක ඔවුන්ගේ දැනුම වැඩි කරගැනීමට මහත් ප්‍රයෝජනවත් වෙනවා. අද වෙනවිට සාගරයෙන් අප ගවේෂණය කර ඇත්තේ 5% කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් ගැඹුරු සාගරයේ පවතින ඉතා සුවිශේෂී මෙන්ම අප  කිසි දිනක අසාවත් නැති සාගර පතුළේ පවතින විල් ගැනත් මෙම කොටසින් ඉතා වටිනා තොරතුරු ටිකක් දැනගැනීමේ හැකියාව පවතිනවා. වැඩි කතාවල් ඕනි නෑ.එහෙනම් අද කතාංගයත් බලාගන්න ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. තුන්වෙනි කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1381 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/04/Pradeep-Madusanka.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

 

15 thoughts on “The Blue Planet (2001) [S01 : E02] Sinhala Subtitles | ගැඹුර… [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi..Jaya wewa

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • ajith00129

    Meka niyamai ban, ithiri kotas tikath sub demu

    Reply
  • සබ් එකට තැන්ක්ස්….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ricadodamien

    thank you very much pradeep madusanka & baiscope team for the sub. all the to baisope team………

    Reply
  • Dushan Tharuka

    niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • thankz brooo mamanam kamathima mewata me wage ekak enakanmai balan inne

    Reply
  • Sanjeewa herath

    ස්තුතියි මචං documentary වලට සබ් දෙනවට. දිගටම documentary වලට සබ් දෙන්න.

    Reply
  • Mohamed Ashan

    subata thanks bro……..me para arrow sub ekath thama awe naa ne puluwan nm ikmanata denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *