MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඉංග්‍රීසිඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේරවිඳු ආදිත්‍යසිංහල උපසිරැසි

The Bounty Hunter (2010) with Sinhala Subtitles | එලවාගෙන යෑම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 9 votes.
Please wait...

The Bounty Hunter (2010)

රවිඳු ආදිත්‍ය සොහොයුරා විසින් ලියන ලද ලිපිය…

හරි එහෙනම්. සුබ උදෑසනක් වේවා සියලූම දෙනාට. මම රවිඳු ආදිත්‍ය. මෙච්චර කල් සබ් බාගෙන ගියාට, සබ් දෙනකම් බලාගෙන හිටියාට සබ් එකක් හදන්න මග බලාගෙන හිටියේ ඉඩක් ලැබෙනකම්. අද තමයි දැන ගත්තේ මේක මෙච්චර පණ යන වැඩක් කියලා. ම්… මම කවදාවත් හොද කතා කාරයෙක් නෙවෙයි නිසා කෙලින්ම කතාව පැත්තට යමු. හා තව එකක්, මේ මගේ පලවෙනි පරිවර්තනය. සෑහෙන්න වැරදිත් ඇති. මම තාම ආධුනිකයා නිසා සමාවන සේක්වා.

එහෙනම් මේකේ කතාව යන්නේ මුදලට හොරු අල්ලන කෙනෙක් වටා. එයාට අලුතින්ම හම්බවෙන වැඩේ තමයි තමන්ගේ කලින් බිරිද අල්ලලා පොලීසියට බාරදෙන එක. බිරිඳ පත්තර වාර්තාකාරියක්. මිනීමැරුමක් ගැන හොයන්න ගිහිල්ලා ලොකු අවුලක වැටෙනවා. අන්තිමට කතාව වෙන්නේ… එක්කෝ ඕන නෑ. ඔයාලම බාගෙන බලන්නකෝ.

කළින් පළ කල තිබූ ලිපිය…

ඔන්න අද මම අරගෙන එන්නෙ හොඳට හිනා වෙන්න පුළුවන් ක්‍රියාදාම එහෙම තියෙන එළ බයිස්කෝප් එකක්. ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ 300, PS. I Love You, The Ugly Truth වගේ චිත්‍රපටි වලින් අපි දුටු Gerard Butlerත්, සුරූපී Jennifer Anistonයි තමයි.

Gerard Butler මෙහි Milo නමැති Bounty Hunterගේ  චරිතයට පණ පොවනවා. නොදන්න උදවියට දැන ගැනීම උදෙසා පමණක් Bounty Hunter කෙනෙක් කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියල කියන්නම්. කුමක් හෝ වැරැද්දක් කරල නීතියේ රැහැනින් මිදිලා ඉන්න වැරදිකාරයෝ අල්ලන එක තමයි Bounty Hunterලගේ රාජකාරිය. එයාලට ඒකට ගෙවන ගෙවීමට කියන්නෙ bounty එක කියල.

Miloට ලැබෙන අළුත්ම වැඩේ තමයි Nicoleව නීතියට භාර කිරීම. Nicoleව හොයාගෙන Miloගියත්, Nicoleව දැක්කම Miloයි Nicoleයි දෙන්නම් උඩ යනව. ඒ මොකද? මේ දෙන්න ඉස්සර පෙම්වතුන්. “ඉස්සර” හොඳේ? 🙂 මල සේකර, කොහොමහරි Milo, Nicoleව රැගෙන අදාල උසාවියට භාර දෙන්න යනවා. වැඩි විස්තර කියන්නෙ නැහැ, ඒත් අතරමඟදී පිරිසක් Nicoleව ඝාතනය කිරීමට තැත්කරනවා. Milo රාජකාරියයි ප්‍රේමයයි අතරෙ හිර වෙනවා. මොනව වෙයිද?

මතකනෙ Hitch, Fools Gold චිත්‍රපටි, ඒවා අධ්‍යක්ෂණය කල Andy Tennantගේම නිර්මාණයක් තමයි මේක. හොඳ ඇතිනේ.

 

The Bounty Hunter (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Bounty.Hunter.2010.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5572 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු ආදිත්‍ය” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

48 thoughts on “The Bounty Hunter (2010) with Sinhala Subtitles | එලවාගෙන යෑම… [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Dmpmahesh96

    Thanx මචං sub ekata
    Horrible bosses 2011 filme ekata BRrip sub eka dipanko

    Reply
  • Rumesh Nilantha Jayaweera.

    thanks

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා රවිඳු සහෝ…
    නැවත උපසිරසකින් හමුවෙමු…

    Reply
  • Machan meke subtitle file eka pennan nane

    Reply
  • onna mamath download karooooooooo

    Reply
  • onna mamath dwnload karooooo

    Reply
  • Shashi Fernando

    hapoo mekat jarawak. echcharama hoda naha.

    Reply
  • මේක මට මිස් උනේ කොහොමද මන්ද……..

    Reply
  • Downloading………… Oba mee website eke karana help eken obata wadi wadiyen labewa kiya mama wish karami !!!!!!!!!!!!!

    Reply
  • man meka baluwa…elakiri machan thanx wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • oyata thanksss mama jock movie valata kamathi.. anika sinhala sub tittle valinn

    Reply
  • ko sinhala sub…
    eka tamai oni…
    natinam wadak ne…

    Reply
  • මම නම් බැලුවා.. එතරම් ගතියක් නෑ මට නම්.. කම්මැලි නැතිව බලන්න නම් පුලුවන්..!!

    Reply
  • ela ela onna mamat banna damma

    Reply
  • එල….. බොහොම ස්තුතියි

    Reply
  • එල එල…. මරේ මරු…
    තෑන්ක්ස්…..
    අනිවා බානවා…..

    Reply
  • Ruwan Bhagya

    thanks bro…….

    Reply
  • mamath banna demma…….balalama kiyannam vistara…thanks saho….

    Reply
  • Gerald Butler innawa kiyanne aniwa baanawa……..

    Reply
  • පොඩි මෑන්

    ඊයේ සයිට් එක වැඩ කරේ නෑනේ අද බානවා. තැන්කූ… 🙂

    Reply
  • mchn,puluvannam russel crow ge a beautifull mind movie ekatah sinhala sub dpan,aekath pattama film ekak

    Reply
  • mekanam ela… ara how to loose friends & alienate people ekata wada maxxa…

    kisi kammali kamak nathuwa balanna puluwan…

    me wage films danawanam api hugak kamathiy

    Reply
  • හෙළයා

    බලමු

    Reply
  • Tharindudoo

    ela ban ela,,,,apita elagata sinhala sub 1kka denne mona film 1da

    Reply
  • Anonymous

    mekanam hodai wage,danma download karanwa

    Reply
  • poddak waraduna machanla sorry hode…………

    Reply
  • ඉදුනිල්

    ඕනි එකක් ඔන්න මාත් දැම්ම තෑන්ක්ස්!!!

    Reply
  • hodai wage ne thank you wewa……

    Reply
  • සයිL3න්ට්[කිL3ර්]

    එළ එළ ඔන්න බෑවා…..
    තැන්කූ සහෝ…

    Reply
  • එල….. බොහොම ස්තුතියි.

    Reply
  • Dinesh Chameera Meththasinghe

    Niyamai menna mama bawaaa…. thank

    Reply
  • චරිත

    තෑන්ක්ස්. අද මම එක. හූ………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *