The Bourne Identity (2002) Sinhala Subtitles | නැතිවුන අනන්‍යතාවය සොයා…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ මම මේ පාර සිංහල උපසිරැසිත් එක්ක අරගෙන ආවේ චිත්‍රපටි ත්‍රිත්වයක පළමුවැනි චිත්‍රපටිය. (මේක මට හොයලා දුන්නේ විකී සහෝ.. ඉතින් ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් මේ චිත්‍රපටි මාලාවේ ඉතුරු චිත්‍රපටි දෙකටත් ලඟදිම සිංහල උපසිරැසි දෙනවා කියන එක කියන්න ඕන..)
මේක එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් ක්‍රියාදාම/අපරාධ/අභිරහස් /ගණයට වැටෙන චිත්‍රපටියක්.. 2002 ආව එකක් උනාට තවමත් ලෝකයේ හොඳම චිත්‍රපටි 500 අතර මේක තියෙනවා. IMDB රේටින් වල 7.9/10 ක අගයක් අරගෙන ඇති මේ චිත්‍රපටිය සම්මානත් 3ක් ලබාගෙන තියෙනවා. තව සම්මාන 4 කට නාම යෝජනා ලබලත් තියෙනවා. ඉතින් ඒ දේවල් වලින්ම චිත්‍රපටිය කොච්චර පට්ට එකක් කියලා හිතාගන්න පුළුවන්නේ…
මේ චිත්‍රපටිය පටන් ගන්නේ මෙහෙමයි.. ධීවරයන් පිරිසකට මුහුදෙදි අහු වෙනවා මළසිරුරක්.. සිරුර බෝට්ටුවට අරගෙන බලනකොට ඒ පණ තියෙන මිනිහෙක්.. ඔහුට වෙඩි පහරවල් දෙකක් වැදිලා තියෙනවා.. ඒත් පණ පිටින් ඉන්නවා.. මෙයාට බෙහෙත් කරන ධීවරයට මෙයාගෙ උකුලේ හමට යටින් තිබිලා පොඩි ගැජට් එකක් හම්බවෙනවා.. ගැජට් එකේ තියෙන්නේ ස්විස්ටර්ලන්තේ බැංකු ගිණුමක විස්තරයක්.. මේ වෙඩි වැදුන මනුස්සයට අතීතය අමතක වෙලා.. ඉතින් යන්තම් සනීප වෙලා ස්විස්ටර්ලන්තෙට ගොඩ බැහැලා තමන් කවුද කියන එක හොයාගන්න බැංකුවට ගිහින් බලනකොට එයාට එයාගෙ ආරක්ෂිත පෙට්ටියේ තිබිලා සල්ලි මහ ගොඩකුයි, ගමන් බලපත්‍ර හයකුයි තුවක්කුවකුයි හම්බවෙනවා.. (ඒ කියන්නේ මෙයා එසේ මෙසේ පුද්ගලයෙක් වෙන්න බැහැ කියන එකයි.. )
එතන ඉඳලා මෙයා හදන්නේ තමන් ඇත්තටම කවුද කියන එක හොයා ගන්නයි. (ඇයි ඉතින් ගමන් බලපත්‍ර හයේ තියෙන්නේ නම් හයක්නේ…) ඒත් ඒක ලේසි වෙන්නෙ නැහැ.. ඒ අතරට කොහොමහරි මෙයාව මරන්න තව කණ්ඩායමක් උපරිම උත්සාහ දරනවා.. ඒ ඇයි…? මේ කණ්ඩායම කවුද,…? ඇත්තටම මොහු කවුද…? අන්තිමට තමන් කවුද කියලා මොහු හොයා ගනීවිද…? තාක්ෂණයෙන්, ආයුධ වලින් හා මානව සම්පත් වලින් පිරුනු කණ්ඩායමකට මොහුට තනියම මුහුණ දෙන්න පුළුවන් වේවිද….? මේ ප්‍රශ්ණ සේරටම උත්තරේ ඉතින් චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
21559 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/06/14
Tnx bro
Godak sthuthi.. jaya wewa!
thanks for this sub
බොහොම ස්තූතියි
ස්තූති සබ් එකට
Thanks…
thanks forthe sub
Aio sub eka aul nee
thanks
Thanks bro
tnx for sub
thanks
Thank uuuuu
puluwannam tulip fever film ekata sub denna
thanks
Lipiya nisa flm ek blnn htun thnks machn
download wene na ne
thankss machi sub ekata…. old is gold…… :v
Download karanna bane
ela
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
උපසිරසට තුති සහෝ
උප ස්ඉරැසියට බෝම ස්තූතියි..
thanks bro
subtitles weda karanne nene. mokada karanne?
සිරාවටම සුපිරි! ස්තූතියි!!
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
we r appriciate your web site & thank you all
dinidu aiye godak thanks niyameta karala tiyenawa….
patta film 1.ela.
මෙක නම් පට්ටම film එකක්.මන් බැලුවා.1 පාරක් බලලය් තිබ්බෙ එත් sub දිපු නිසා අයෙම බැලුවා.thanks වෙවා..(Y)
patta ne… bohoma pin..
අද තමා බාන්න හදන්නේ . ගොඩාක් ස්තුතියි
superb vadak kollo…….. fatta fata fat……… thnxzzzzzzzzzz a lot….. keep it up bro…..
එක හුස්මට බලන්න පුලුවන් කථා මාලාවක බලලා නැති හැමෝම අනිවා බලන්න.සුපිරිම සුපිරි.
අනේ මචෝ පටිටම පට්ට ආ කියලා වැඩක් නෑ
එකපාරින් තුන් දෙනයි කියලා හිතාගෙන, බානවා ෆිල්ම් තුනම…… 😀
අනිත් ෆිල්ම් දෙකටත් ඉක්මනට සිංහල සබ් දෙන්නෝ…… 😀
ස්තූති….. 🙂
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
sub dena okkotama godak pin!!!…
baiscopelk ,obata jayen jayama wewa!!!!
මේකෙ අලුත් ෆිල්ම් එක The Bourne Legacy මග එනවෝ
පට්ට ෆිල්ම් එක මචං,
පුලුවන්නම් මේකෙ අනිත් ෆිල්ම් දෙකටත් සබ් දාන්න
ස්තූතියි……..
Ane anith 2keth SUb sinhala dennako.MAEKA EAlakiri site aekak.Apita sinhala netuwa hareyata films teren ne.Thanks oyala me karana wedeta.APEN oyalata FULL SUP aeka
Thank you very much
බොහොම ස්තූතියි සහෝ
මම බලපු තවමත් මම කැමතිම චිත්‍රපට ත්‍රිත්වයක්.
බොහොම ස්තූතියි මචං
පුලුවන්නම් 3ට දෙන්ඩෝ! ඕකට බොහොම ස්තූතියි!
මේ බයිස්කෝප් 3ම මං බැලුවා. ආයේ කියන්න දෙයක් නෑ. සුපිරි වැඩ ටිකක් දාන්නේ. නොබලපු අය ඉන්නවා නම් අනිවා. බලන්න.
macho sub walata godak thanks ….
me films set ake films 6k nathnam 7k thinawa
piliwelata sub tika dipan cahan oyalata godak pin
THANKU
no words to say
thanks
ane kauruhari puluwannam (the illusionist 2006) movie eke sinhala sub eka danawada.plz.
ඔව් ඔව්..මේක නම් 1000% පට්ටයි….
ඒ මේ මචන් මේකෙ ඊලග සබ් දෙකත් දානවද
දවස් දෙකක්වත් යන්න කලියෙන්…
සිරාවට කියන්නේ ආ…
ලොකූ උදව්වක්..
😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀
ඔව් ඔව්..මේක නම් 1000% පට්ටයි….
ඒ මේ මචන් මේකෙ ඊලග සබ් දෙකත් දානවද
දවස් දෙකක්වත් යන්න කලියෙන්…
සිරාවට කියන්නේ ආ…
ලොකූ උදව්වක්..
😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀
ඔව් ඔව්..මේක නම් 1000% පට්ටයි….
ඒ මේ මචන් මේකෙ ඊලග සබ් දෙකත් දානවද
දවස් දෙකක්වත් යන්න කලියෙන්…
සිරාවට කියන්නේ ආ…
ලොකූ උදව්වක්..
😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀
ඔව් ඔව්..මේක නම් 1000% පට්ටයි….
ඒ මේ මචන් මේකෙ ඊලග සබ් දෙකත් දානවද
දවස් දෙකක්වත් යන්න කලියෙන්…
සිරාවට කියන්නේ ආ…
ලොකූ උදව්වක්..
😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀
ඔව් ඔව්..මේක නම් 1000% පට්ටයි….
ඒ මේ මචන් මේකෙ ඊලග සබ් දෙකත් දානවද
දවස් දෙකක්වත් යන්න කලියෙන්…
සිරාවට කියන්නේ ආ…
ලොකූ උදව්වක්..
😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀
එලම තමා, අනිවා බලනවා
පට්ට මචෝ
බොහොමත්ම ඉස්තූතියි
ela film set ekak….. wikiya budhu veva
thanks machan niyamai
MATH BANNA DEMMA ELAS FILM EKAK NEDA
THANKXXX
thankz me film 3tama sub denawata man gawa me film 3ma tiyenawa ai parak sub 1kka balanna one bourne leagacy 1ka apuwahama 1katath sub denna one:)
බොහොම ඉස්තූතියි
thanx machooooooooooooo……patta pata pata………..
පට්ටම ෆිල්ම්ස් සෙට් එකක් ආයේ බය නැතුව කියන්න පුළුවන්
අනිවා බලලා නැති කට්ටිය බලන්න මම බලපු හොදම හොදම ෆිල්ම් ටිකක් 100% රෙකමන්ඩ් කරනවා.
nitharama menne mey wagey hoda awta subtitle denna balanna thanks
ඉස්තූතියි 🙂
ලොවෙත් නෑ කියනවා වගේ බලපු පට්ටම පට්ට කතාවක් ආයේ මේකේ සබ් දෙන එක මම ඉහලින්ම අගය කරනවා..
thnx 🙂 dinidu anith kotas tikath denna.:0
ඉස්තූතියි දිගටම සබ් දෙන්න ලැබේවා!
thanks thanks.
හොද ෆිල්ම් එකක් වාගේ ඉතුරු ඒවාත් දෙන්න එහෙනම්ඉස්තූතියි
ජය වේවා.. මාත් බාන්න දැම්ම මේක පට්ටම එකක් කියලා අහලා තිබුනා දැන් ඉතින් 3 නටම සබ් දෙන නිසා බලන්න පුළුවන් ..
maxxa ATHTHATAMA supiri film akak.
නියමම තෝරා ගැනීමක්.. මේ ෆිල්ම් 3 ටම සබ් දෙන්න තීරණය කරපු එක..කවදත් වගේ සුපිරි ෆිල්ම් අපේ සෙට් එක හොයලා දෙන විකියා සහොටත් දිනිදු සහොටත් බොහොම ඉස්තූතියි
ජය පතමි.!
නියම … 🙂 😀 සුපිරි ෆිල්ම් එකක් ඉස්තූතියි සබ් දුන්න එක ගැන
මැක්සා ෆිල්ම් එකක් අයෙ බලනවා..මේ කතා ටිකම සුපිරි 🙂
ඉස්තූතියි
ela ela.aniwa banawa.thanx
ela ela maxxxa loweth na aye supirima film set akak
THANKS BRO…………
old is gold කියන්නේ මේවට තමා ! අගය කල යුතු වැඩක් මතක විදියට මේකේ දෙවැනි ෆිල්ම් එක විතරක් බලලා තිබ්බ මේක දැන් බාන්න දානවා ආරන්චියි මේකේ 4 වෙනි ෆිල්ම් එකකුත් එනවා කියල
meka patta film set ekak.mama 10 parak witara beluwa.epa wenne ne loweth.ada ayeth balanawa.anith dekatath ikmanata denna saho.puluwan nam VIRAL FACTER 2012 FILM ekata sub denna.patta film ekak
pattai saho anith awatath ikmanata sub denna.aswe ba baala iwara karana kam
ela kiri macho weldone
wow,supiri.film akk sub deepu aka nam maxxa
patta.. me set eka balannama oni.. tnx macho sub eka dunnata.
menna mewata thmai sub denda one .meke aluth ma film eka dan awella thiyenne.okotama sub denda .sub eka ta pin
බොහොම තුති.
supiri….thanks macho… 😉
THNX BRO MAXXA
නියමයි සහෝ..සබ් එකට තෑන්ක්ස්..මැක්සා ෆිල්මයක් වගෙ..
මේ ගැන කීවට විකි අයියාටත් තෑන්ක්ස් ආ
thanks…
අනිත් එවාටත් දෙන්න ජය
පට්ට කොල්ලෝ සුපිරි
පට්ට පට්ට සුපිරි හොදේ ඔන්න. ඉස්තූතියි සහෝ අනිත් ඒවාත් දෙන්න .
maxxxa macho digatama subs denna mey katha set akatama
isthuthiy yaluwa niyama film akak
thnxx 🙂
එල කිරි මැක්ස්සා…. ෆිල්ම් එකක් මේක නම් ජය වේවා බයිස්කෝප්!!!!
thnxxxxxx lot maxxxa 🙂 🙂
බොහොම ඉස්තූතියි .දිගටම සබ් දෙන්න ….
පට්ට පට්ට අනිත් ඒවාත් දෙනකම් බලාගෙන ඉන්නේ.. තුති,
ඉස්තූතියි අනර්ග වැඩක්.. 🙂
බොහොමත්ම ඉස්තූතියි සහෝලා සුපිරි මේ ෆිල්ම් ටික නම් නියමම නියමයි
සුපිරි ජය !
ඉස්තූතියි සහෝ..මේ වගේ හොද ෆිල්ම් එකක් සබ් දාන්න තෝරා ගතපු එක ගැන.
වාව් සහෝ මේකනම් පට්ට ආ…
මේකනම් පට්ට…
මෙන්න ආයෙත් අපේ කොල්ලො ටික වැඩේට බැහැලා. චිත්‍රපට මාලාවන් සිංහල සබ් එක්ක දෙන වැඩේ ඉතාම අනර්ගයි. චිත්‍රපට මාලාවක් ආපුහාම ඒ ඔක්කොම ටික සිංහල එක්ක බලන්න ඉඩ සලසන එක කොයි තරම්නම් වටිනවද?
දිගටම දෙන්න සහෝ මේ සලරූ පෙළම සබ් එක්කම. අලුත් ඒවත් ඕනි ආව ගමන්ම හොඳේ!
thnxQQ dinidu
ලොවෙත් නෑ මෙන්න ෆිල්ම්ස් ආයේ 3 න් 4 පාරක් උනත් බලන්න පුළුවනි..ඉතාමත් හොද දෙයක් මේක උපසිරස දාන එක නම්. බොහොම ඉස්තූතියි සහෝ
bohomathma thanks dinidu maxxa film akak subs akkama dunna aka 🙂
පට්ට පට්ට සුපිරි හොදේ ඔන්න. ඉස්තූතියි සහෝ අනිත් ඒවාත් දෙන්න .
ලොවෙත් නෑ මේ ෆිල්ම් සෙට් එක මුල් කාලේ බැලුවා.දැන් නම් මතකත් නෑ අනිවා නියම වැඩක් විකියෝ මේකට සබ් දාන්න කිවුව එක නම්.. ඉස්තූතියි දිනුදු සහෝට.ඉතුරු කතාත් ඉක්මනටම දෙන්න……
thnx kolla digatama subs denna jaya
එල එල එල කිරි ඔන්න අනිත් කතාත් දෙන්න දෙනකම් බලාගෙන ඉන්නවා බොහොම පින් යාලුවා
පට්ට මචෝ අනිත් 2 කටත් ඉක්මනටම දෙන්න