The Bourne Supremacy (2004) Sinhala Subtitles | බෝර්න් ගේ ශ්‍රේෂ්ඨත්වය…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මම බෝර්න් ගෙ චිත්‍රපටි මාලාවෙ දෙවෙනි චිත්‍රපටියත් අරගෙන ආවා..මේකත් IBMD රේටින් වල 7.7ක් අරගෙන තියෙන චිත්‍රපටියක්. සම්මාන පහක් දිනාගෙන තියෙන මේ චිත්‍රපටිය තව සම්මාන දහ නවයකට නාම යෝජනා ලබලත් තියෙනවා..මේකත් තවම ලෝකයේ හොඳම චිත්‍රපටි 500 අතර රැඳිලා තියෙනවා. එක දිගටම බලන් ඉන්න පුළුවන් මේ චිත්‍රපටිය පළමු එකටත් වඩා හොඳට කරලා තියෙනවා..
පළමු චිත්‍රපටියේ තමන්ගෙ අනන්‍යතාවය හොයාගෙන යන පුද්ගලයා ව ජේසන් බෝර්න් කියන නමින් තමයි හැමෝම හඳුනන්නේ.. බෝර්න් පළවෙනි චිත්‍රපටිය අවසානයේදී එයාගෙ පෙම්වතියත් එක්ක කාටත් හොයාගන්න බැහැ කියලා හිතෙන තැනක සතුටින් ජීවත් වෙනවා.. දෙවනි චිත්‍රපටිය පටන් ගන්නෙ එතනින්.. ඉන්දියයාවෙ තමයි මේ දෙන්නා ජීවත් වෙන්නේ ..ඒත් බෝර්න් ට තාමත් ඕන තමන් කවුද කියලා හරියටම දැනගන්න.. නැතිඋන මතකය ලබා ගන්න.. ඒකට ඔහු සෑහෙන්න උත්සාහ කරනවා.. ඔහොම ඉන්න අතරෙදි දවසක් බෝර්න් ට දැකලා පුරුදුයි කියලා හිතෙන වෙන මිනිහෙක් අහම්බෙන් දකින්න ලැබෙනවා..බොර්න් ට ඒ මිනිහා ගැන සැක හිතෙනවා.. සැක කලා වගේම බෝර්න් ව මරන්න තමයි ඒ මිනිහා ඇවිත් තියෙන්නෙ.. ඉතින් බෝර්න් ට කරන්න තියෙන්නෙ එක දෙයයි.. ඒ තමයි පෙම්වතියත් එක්ක පලා යන එක..
බෝර්න් ව මරන්න එන පුදගලයා හුඟක් දක්ෂ පුද්ගලයෙක්…. ඒ අතරෙදි බර්ලින් නුවර ගණුදෙනුවක යෙදෙන රහස් ඒජන්තවරු දෙන්නෙක්ව යම් පුද්ගලයෙක් විසින් මරණවා.. එතන තිබිලා බෝර්න්ගෙ ඇඟිලි සළකුණකුත් ලැබෙනවා..ඉතින්.. කොහොමද ඉන්දියාවෙ හිටිය බෝර්න්ගෙ ඇඟිලි සලකුණක් බර්ලින් නුවර තිබුනේ? මේ පාරත් බෝර්න් ව මරන්න හදන්නෙ පරන කට්ටියම ද? මේ පාර ඇයි බෝර්න් ව මරන්න හදන්නෙ? බෝර්න් ට පෙම්වතිය එක්ක පලා යන්න පුළුවන් වේවිද..? මේ හැම දේම චිත්‍රපටිය බලලම දැනගන්න… ජයවේවා!..(මේ චිත්‍රපටි මාලාවේ අවසන් එකටත් ලඟදිම සිංහල උපසිරැසි ලබා දෙනවා කියලත් කියන්න ඕන)
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
20427 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/06/14
Godak sthuthi.. Jaya wewa!
බොහොම ස්තූතියි
Thanks…
මෙකේ direct link දාන්නකෝ plz
thanks for the sub
Thanks bro
thank you
thanks
Sub eka download wunath unzip karaddi error wenawAne
thankss machi sub ekata
ela
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
උපසිරසට තුති සහෝ
thanx mcn
thanks bro
Thanks machan
Thanks
thank you very much………
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ela
would appreciate if you send me film format for vira sara
parakku wela hari beluwe me film eka t.v eke beluwata sub nathi nisa therune na hariyatama..dan niyeneta therum aran hodata rasa winda obe mansiya gana dinidu aiye godak agaya karanawa..
cant download………………..
එළම කිරි , මාත් බලන්න හදන්නේ…..
ජය වේවා/\/\/\/\/\/\/\/\/\/\
ඔයගොල්ලෝ මේ කරන වෙඩේ සුපිරි. අපිට හරි ආඩම්බරය්
Thanks
The.Bourne.Ultimatum[2007]DvDrip[Eng]-aXXo ekatama sub haduwoth sahoota mama toffee ekak aran denawa…… 😀
thanks sahooo sub walata mage laga thibune meke 3 eka witharai ekath english sub ekka… karakooola atheeriya wageee dan thamai seen eka danne…
thanks baiscopelk
please give soon subtitle of the bourne ultimatum too
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
niyama film ekak thanks..eelaga eketh sub denna..me aurudde ena bourne legacyth mekema ekakda???
superb vadak kollo…….. fatta fata fat……… thnxzzzzzzzzzz a lot….. keep it up bro…..
නියමමම සීරීස් එකක් තමා මේ.මම මීට කලින් බැලුවා.ඉඩ ලැබුනොත් සබ් එක්ක බලනවා.
tnks !~~~~~
thanks macho!! patta film eka ikmanatama part 3 ekatath subs deepan
මරේ මරුනේ බං මෙන්න මේකටත් සබ දීලා 3 එකත් ඉක්මනට ඹ්න ජය වේවා බයිස්කොප්
එල එල
thankzzzzzzzzzzzzzzzzzzzzzz mchan…..
anith 1kath ikmanatama denna .k
jaya wewa
thanx machoo mama meken down kale sinhala sub witharai….kalin mama film 3 down kara….part 3 eketh sinhala sub denna sahoooooooooooo…….
maxxa film
great site
wonderfull boys and girls
මේක දෙනකල් ඇගිලි ගැන ගැන හිටියේ.ස්තුතියි සහෝ.පලවෙනි එකට මම කමෙන්ඩ් කලේ නැත්ද මන්දා.පලවෙනි එකත් පට්ට.
ජය වේවා!!
thanx machan
elaz!!! keep it up bro!
ඊළඟ එකත් ඉක්මනටම දෙමු…….
බොහොම ස්තූතියි සහෝ…
Thanks for subtitles.
ස්තුතියි මචං මමත් ඔන්න දැම්මා. මේක බලලත් තියෙනවා වාගේ.
සබ් වලට තෑන්ක්ස්
එල, එළ ස්තුතියි සහෝදරයා හැමදාම උනත් කමක් නෑ බලං ඉන්න පුළුවං චිත්‍රපටි දානවනං
කලින් එක බැලුවා..බැලුව සුපිරිම ෆිල්ම් එකක්. අදම බලනවා මේකත් බොහොම ඉස්තූතියි
patta pata pata
ෆිල්ම් එකට තෑන්කිව් සහෝ….ඉක්මනින්ම තුන්වන කොටසටත් සබ් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්…මොකද මේක මැක්ස ෆිල්ම් එකක්…
ඔබට සදා ජය!!!
කොල්ලෝ නියමයි
එලම තමියි සහෝ,බොහොම ස්තුතියි…!! තව තවත් ,මේ වගේ උපසිරස දෙන්න,ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.
thnx saho gr8 film
පට්ට යි ඉක්මනට දුන්න එකට මෙන්න මගෙන් ඉස්තූතිය..
thanku
ඉස්තූතී මචෝ // 🙂
පට්ට ම ෆිල්ම්
එකක්
අනිවා
හැමෝම
බලන්න
ඉස්තූතියි
ඉස්තූතියි කොල්ලෝ නියමා…යි ජය
elaz macho thx
ලොකු දෙයක් මේක මෙච්චර ඉක්මනට දෙන එක එහෙනම් ලබන සතියේ 3 වෙනි එක ඕනේ ඔන්න.
පට්ටම ෆිල්ම් එකක්
දිනිදු සහෝට ඉස්තූතියි 🙂
thnxQ saho
ඉස්තූතියි සහෝ නියමම කතා මාලාවක් සබ් දෙන එක මල් හතයි. *
මේ ෆිල්ම් එක නම් මැක්සා.. බොහොම පින් සහෝ මේ ඔයාගේ කැපවීමට. ජය වේවා බයිස්කෝප්
පට්ටම ෆිල්ම් එකක් මචෝ…. අනිත් 3 වෙනි එකටත් දෙන්න එහෙනම් ඉක්මනින්ම
ඇත්තට දිනිදු, කොහොමද මේ තරම් ඉක්මණට මේක ඉවර කරේ? මොකද්ද රහස? අපිටත් කියනවද? ස්තුතියි යාලුවා. දැන් නම් මේ සෙට් එක ආයෙම බලන්න හිතිලා තියෙන්නේ මට. අනිත් එකත් දෙනකන් ම ඉන්න ඕන.
woooow maxxxxxa
thmzzz kolli pattama film akak
පට්ට පට පට
උඹ නම් පිස්සු කොල්ලෙක් බං
ඉක්මනට අනිත් එකත් දාපන්
බොහොම ස්තූතියි
ela ela patta wadak..
thnks
ඉස්තූති
thanks..
adooo elama thama ikmaatama deela ney,thnxxxx
මචන්…පලවෙනි එක බැලුවා….පට්ට…මේකත් බාන්න දැම්මා…ඊලඟ එකත් ඉක්මනට දීපන්… ස්තූතියි
patta thankz macho…. sub 1kata ilaga ekath next wk denna…..
බොහොම ස්තුති!
thanx…. machan!!
දිනිඳු සම්පත් සොහොයුරාට බොහෝම ස්තුතී..
ස්තුතී …..
නියමම ෆිල්ම් පහරක්
අනිත් කතාව
ඉක්මනට දෙන්න. මචො
බොහොම ඉස්තූති. ජයම පතනවා…
එල එල
ඉස්තූති
Thanks Machan …Jayawewa
palamu aka maxxa meyka itath wada supiri athi.
maxxxxa macho thnxxxxxxx
සුපිරිම සුපිරි ෆිල්ම් එකක්…ලොවෙත් නෑ මේකට සබ් දෙන එක නම්
එල ,ම තමා සතියෙන් සතිය දෙන එක හොදා මතකයි කතාවත් එතකොට ජය වේවා,,,,,
THNXq macho digatama subs denna meyke 3 weni aka wenakam
සුපිරි මචං …. බොහොමත්ම ඉස්තූතියි අයෙ ගින්දර වගේ එක දිගට දෙන එකට
isthuthi maxxxa
පට්ට පට්ට බොහොම ඉස්තූතියි 🙂
අඩේ එල කිරි කොල්ලෝ මේක දේනම් බලාගෙන උන්නේ… දිගටම කරමු වැඩේ
සුපිරිය ! බාමි
ස්තුතියි
ආච්චිට හාල් ගරාපං කිව්වලු; මේකට සබ් කරන්නේ දිනිඳු සම්පත් සහෝ නේද?
මූව අදහන්ඩ වටිනවනේ හෑ..!
සති දෙකට ෆිල්ම් දෙකම දීලා ඉවරයි මේකා සබ් එක්ක!
නියමයි යාළු, ඔයානම් නියම පොරක්. මෙච්චර ඉක්මනට මේකත් දෙයි කියලා කීයටවත් හිතුවෙම නෑ… එහෙමනම් ඔන්න තුන්වෙනි එකට ඊළඟ සතියේ සබ් ඕනේ අපට.
මේකේ නවතම එකත් ආ ගමන් අපට ඕනේ ඔයාගේ සබ් එක්ක. ජය!
එල එල..අනිවා බලහන්..පට්ටම කතාව..හැබැයි මන් මේක ඉල්ලුවේ උබ මේකෙ මුල් එක දාපු දවසේ හරි ඊට කලින් හරි..කමක් නෑ
දැනටමත් බලලා තියෙන්නේ…
තුන් වෙනි එකත් බැලුවා..
මන් ස්තූති කරන්නේ සබ් එකට නම් නෙවේ..
උබේ තෝරා ගැනීමට…
බලපු මැක්සා කතා සෙට් එකක් ආ..ඒකට තෑන්ක්ස් මචන්…
😀
මැක්සා ෆිල්ම් එකක් සබ් දුන්නට බොහොම ඉස්තූතියි මචෝ 🙂
පට්ටම පට්ට මේක දෙනකම් බලාගෙන උන්නේ 1 වෙනි එක බලලා පිස්සු වැටිලා… 3 ත් ඕනේ ඉක්මනටම