තවත් අනුවේදනීය කතාවක්. දෙවන ලෝක යුද්ධය ගැන කියවෙන, යුද්ධයේ කුරිරු බව, මිනිසුන්ගේ හැගීම් පිළිබඳ කතා කරන අපූරු සිනමා සිත්තමක්… මේක සත්‍ය කතාවක් නොවුනත් සිදුවන්නට ඇතැයි සිතිය හැකි කතාවක්… නවකතාවක් පාදක කරගෙන නිර්මාණයවූවක්. මේ නවකතාව ලිව් අයිරිෂ් ජාතික John Boyne ට මේක ලියන්න ගතවෙලා තියෙන්නේ දවස් දෙක හ…
තවත් අනුවේදනීය කතාවක්. දෙවන ලෝක යුද්ධය ගැන කියවෙන, යුද්ධයේ කුරිරු බව, මිනිසුන්ගේ හැගීම් පිළිබඳ කතා කරන අපූරු සිනමා සිත්තමක්…
මේක සත්‍ය කතාවක් නොවුනත් සිදුවන්නට ඇතැයි සිතිය හැකි කතාවක්… නවකතාවක් පාදක කරගෙන නිර්මාණයවූවක්. මේ නවකතාව ලිව් අයිරිෂ් ජාතික John Boyne ට මේක ලියන්න ගතවෙලා තියෙන්නේ දවස් දෙක හමාරයිලු. ඒවගේම මේක ආදායම් වාර්ථා තියපු පොතක්ලු…
මෙතෙන්ට ඇවිත් පොත් ගැන කියන්න ගත්තට සමාවෙන්න ඕනා…
කතාව කියනවනම්, Bruno කියන්නේ අවුරුදු 8 ක පොඩි පැංචෙක්. තාත්තා හිට්ලර්ගේ හමුදාවේ ලොක්කෙක්. එයාට තවත් උසස්වීමක් ලැබෙනවා මාරුවීමක් සමගම. ඉතිං පවුල පිටින්ම පදිංචිය වෙනස් කරනව. නමුත් Bruno ඉන්නේ වැඩි කැමැත්තකින් නෙමෙයි මේකට.
අලුත් නිවසේ පරිසරයට මෙයා එතරම් කැමැත්තක් දක්වන්නේ නෑ. දවසක් මෙයා දකිනවා කිළුටු උන, ඉරි වැටිච්ච පිජාමා ඇඳුම් ඇඳගත්ත සේවකයින් පිරිසක් තම නිවසේදී. ඒ ගැන තාත්තගෙන් ඇහුවත් නියම උත්තරයක් ලැබෙන්නේ නෑ. ඉතිං මේ ගැන හොයන්න මෙයාම තීරණය කරනවා.
වත්ත කෙළවරට ගියවිට මෙයා දකිනවා විශාල වැටකින් ආවරණය කර තිබෙන මිනිසුන් ගොඩාක් ඉන්න කඳවුරක්. එතැනදී වැටෙන් එහා පැත්තේ ඉන්න එයාගෙම වයසේ පිරිමි ළමයෙක් මුණගැහෙනවා. මේ දෙන්නා හොඳ යාලුවන් වෙනවා ටික දවසකින්ම.
දිනක් Bruno ත් මේ කඳවුර ඇතුලට යනවා තමන්ගේ යාළුවා වන Shmuel ගේ පියා සොයන්න. එදා තමයි තීරණාත්මකම දවස. මොකද Bruno ගේ තාත්තට අණ ලැබෙනවා කඳවුරේ සියලුදෙනාව ගෑස් කාමරයට දමන්න….
මෙතනින් නවත්තනවා…. ඉතිරි ටික බාගෙන බලමු…
6d60a088f34563274a7058ca1b2a8033d4bc871b
600 MB (BR) කොපිය මෙතනින් බාගන්න
faadab57d6c52548113385827a48d722c1a22cda700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
9984adf0a137e721df151e56bbac0b60b6957f3f1.5 GB (BR) කොපිය මෙතනින් බාගන්න
63b42e15f4647937085dfd68e3141628fb52bced ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,342 downloadsDownload The.Boy_.in_.the_.Striped.Pyjamas.2008.zip109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Chanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
113 comments
Tharindudoo
ඉදුනිල්
ඕනි එකක්, ඔන්න දැම්ම
weranga
Thanks a lot bro....
now downloadingAnonymous
this is a great film.... i watched b4...
Anonymous
actually this film has a shocking ending....
සෑම්
ෆට්ට පට්ට..
රොයිලි
බොහොමත්ම ස්තූතියි වාසල සහෝ ලිපියට. මෙන්න මමත් බාන්න දැම්මා. :)
Malith
meka ela film eka kattiyama balanna
Nirmal
This seems to be lyk an another great film based on the WWII times.......
Thanx for wasala bro......බණ්ඩාර
ස්තූතියි :) ඔන්න මමත් බානවා.
සයිL3න්ට්[කිL3ර්]
@වාසල:
ගින්දර වාසල අයියා..... පටේ පට්ට. මම ආසම බයිස්කෝප් තේමාව තමයි "දෙවන ලෝක යුද්ධය". හොය හොය හිටියේ මේ ජාතියේ එකක්. වාසල අයියා ඔයාට මාව මතකද දන්නෑ (Vinnaithaandi Varuvaaya එකට sub දදා හිටියේ). මම අලුත් වැඩකට අත ගහන්න හිතා ගෙන ඉන්නේ. සම්පූර්ණ දෙවන ලෝක යුද්ධය (ආරම්භයේ සිට අවසානය දක්වා) ගැන කියවෙන HBO Miniseries දෙකකට sub දාන්න හදන්නනේ. sub වැඩේ ගැන වැඩි විස්තර දැනගන්න ඕනි.@රොයිලි:
රොයිලි අයියා ඔයාගෙත් උදවු ඕනි.පොඩි මෑන්
මමත් බාන්න දැම්මා බොහොම ස්තූතී... :)
රවා
වචන නැහැ මෙ කතාව ගැන කියන්න. නියම ෆිල්ම් එකක්, කොහොමත් දෙවන ලොක යුද්ධය පසුබිම්ව හැදුණු ෆිල්ම් සෙට් එකක් තියනවා මම ආසම හරිම ලස්සන ෆිල්ම් එකක්. කතාවත් අනුවෙදනීයයි ශින්ඩ්‍ර්ලිස්ට්,ද රීඩර්, තරම්ම ලස්සන ෆිල්ම් එකක්. හරිම ලස්සනයි, ස්තුති චමින්ද අයියට යහලුවො අතර මෙවා බෙදාගන්නවට.
වාසල
@Tharindudoo,
හිහ් හිහ් හී...
ස්තූතියි මචෝ...@ඉදුනිල්,
බැලුවට පාඩු නෑ සහෝ...
ස්තූතියි කමෙන්ටුවට...@weranga,
බොහොම ස්තූතියි මචෝ...වාසල
@නිර්නාමික,ජූනි 29th, 2010 at පෙ.ව. 8:41:
ඔව් මචෝ නියම ෆිල්ම් එකක් තමා ඒක...
ස්තූතියි කමෙන්ටුවට...@නිර්නාමික,ජූනි 29th, 2010 at පෙ.ව. 8:46:
ඒක ඇත්ත...
ස්තූතියි මචෝ...@සෑම්,
ස්තූතියි සෑම්....වාසල
@රොයිලි,
තෑන්ක්ස් මචො...බලපන්කෝ නියම ෆිල්ම් එකක්...@Malith,
ස්තූතියි මලිත් කමෙන්ට් එකට...@Nirmal,
ඇත්ත ඇත්ත...
ස්තූතියි සහෝ...වාසල
@බණ්ඩාර,
ස්තූතියි සහෝ...@සයිL3න්ට්[කිL3ර්],
ඔන්න මේල් එකක් එව්වා මල්ලි...
කරගෙන යමු.අපි ඕනා උදව්වක් කරන්නම්... :)
ස්තූතියි කමෙන්ට් එකට...@පොඩි මෑන්,
ස්තූතියි පොඩි මිනිහෝ.. :Pචමිල්
ඔන්න මමත් බානවා
සයිL3න්ට්[කිL3ර්]
@වාසල,
තැන්කූ වාසල සහෝ :-Dවිදුර ඉමේෂ්
පට්ට පට්ට,බාන්නම ඕනේ!!
වාසල
@රවා,
කතාව ඇත්ත... මමත් බලන්න ආසා හිතට දැනෙන ටිකක් කඳුලු උනන ටයිප් එකේ ඒවා බලන්න...
ස්තූතියි රවා මල්ලියේ...@චමිල්,
ස්තූතියි සහෝ...විදුර ඉමේෂ්,
අනිවා...අනිවා...
බාගෙන බලන්නකෝ... :Pඅනුරාධ
@සයිL3න්ට්[කිL3ර්]:-
Band of Brothers & The Pacific
නේද,.....නියමයි....අපිත් ඕන සප් එකක් දෙන්නම් මල්ලිඅනුරාධ
Supun
WW2
නොබලන දෑස මක්කටෙයි .....
සයිL3න්ට්[කිL3ර්]
@අනුරාධ,
ගින්දර තමයි අයියා.....
ඕන්න මම chat request එකක් දැම්මා....
තැන්කූ සපෝට් එකට.... :-DDhanuka Pathinayake
thanks macho film ekata.mamath me vage film balanna kemathi nisaa oon baanna damma.
Reshan
ela. man hari kamathiy me wage manushika katha walata.
Tnahks guys.
niyamai.ෆා ද බ්ලොගී
ඔන්න බානවා...!
shashika
ගුනදාස කපුගේ මහත්තයගෙ '' සබඳ අපි කඳු නොවෙමු'' කියන සිංදුවට මේ ෆිල්ම් එකේ රූප රාමු ටිකක් දාල තිබුනා..... ඒක බලද්දි තේරුනා ගොඩක් ලස්සනයි කියලා....මමත් ඔන්න පලවෙනි වතාවට ෆිල්ම් එකක් බානවා..... ස්තූතීයි ඔබ දෙපලට......
සමන් කලුබෝවිල
math banna demma.... me dawas wala film beewata balanna welaawak thama neththee... eth mekanam aniwaa balanawaa....thankx..... :)
අනුරාධ
@shashika:-
ඇත්තටම ඒ සින්දුව පොඩ්ඩක් මේ බයිස්කෝප් එකට අවස්ථානුකූලයි කියල හිතෙනවා....මේ පොඩි උන් දෙන්නා දන්නෙ මොනද ඇත්තටම යුද්දෙ ගැන....උන් දෙන්නට උන්ගෙ යාලුකම විතරයි වටින්නෙ...."සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන....සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන...."
Uraj Deemantha
බෑවිලා නම් ඉවරයි....!! බලන්න තමා වෙලාවක් නැත්තේ ....!!
පුන්නා
comments tika kiyawannai mechchara wela giye.........Mamat banna demma.
රජිත ලියනගේ
මේක මම බලපු හොඳම ෆිල්ම් එකක්. ලොකු පණිවිඩයක් මේකෙ ගැබ් වෙලා තියෙනව.
roshan
mamath banawa . thanks yaluwa me wage films apata denawata.
JAY
niyammaaaiiiiii.......
Amila
niyamai , mamath sahenna download kera meken . thx .
රාම් රාජ්
thaks
mark
thankz
විකියා
මේ බයිස්කෝප් එක පට්ට.....වාසල බොහොමත්ම ඉස්තූතියි මචෝ
@සයිL3න්ට්[කිL3ර්]
අපිත් පුලුවන් විදියකට උදවු උපකාර දෙන්නම්...
Jayan Chamal
ela mara kathavak gas room nam akohomath a kale atha
dinnu
namaiy wasala saho.ww2 nam etin tawa wena monawada.
jayawewa.rohan
niyama film eka. mamath meka kohedi hari baluwa. mathaka na :)
Viraj
Thank You Very Much!!!
IT
ස්තූතියි
AL1717
Thanks wewa.. Onna Api banawaaaaaaaaaa
Thanks thanks
Jaya WEwwaaa
මේක නියම කතාවක්... ගොඩාක්ම සංවේදී නිර්මාණයක්..
chamila
:)
kusan
ela machoooo
dhamsara
මේක නියම එකක් කියල අාරන්චි.බලමු බලමු
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එල එල මමයි 1ස්ට්