මගෙ 50 වන උපසිරැස නිර්මාණය වෙනුවෙන් සුභ පතලා අදහස් පළකල හැමෝටම බොහොම ස්තුතියි. මෙන්න එහෙනම් 51 වැන්න. අද මම අරගෙන ආවෙ වෙනස්ම විදිහක සලරුවක්. නමුත් මම දන්න නැහැ ඔයාට මෙ ආරට කොහොම රුචිකත්වයක් දක්වයිද කියල. මොකද ලෝක සිනමාව එක මානයක එක ආරක සිරවුන දෙයක් නෙමෙයි. අපි ඒ තුල අමුතු අමුතු හැඩයන්ගේ ලකුණු දකිනව…
මගෙ 50 වන උපසිරැස නිර්මාණය වෙනුවෙන් සුභ පතලා අදහස් පළකල හැමෝටම බොහොම ස්තුතියි. මෙන්න එහෙනම් 51 වැන්න. අද මම අරගෙන ආවෙ වෙනස්ම විදිහක සලරුවක්. නමුත් මම දන්න නැහැ ඔයාට මෙ ආරට කොහොම රුචිකත්වයක් දක්වයිද කියල. මොකද ලෝක සිනමාව එක මානයක එක ආරක සිරවුන දෙයක් නෙමෙයි. අපි ඒ තුල අමුතු අමුතු හැඩයන්ගේ ලකුණු දකිනව. ඉතින් මම දැක්ක එහෙව් ලකුණක් ඔබ වෙත ගේන්නයි මේ සූදානම්. ඒ වගේම ප්‍රංශ, ස්පාඥ හා ඉතාලි යන භාෂාවන් මෙයතුල ඉංග්‍රීසි භාෂාවටත් වඩා භාවිතා වෙනව.
මේකත් 2012 කියල වර්ග කරන්න හේතුව 2012 සැප්තැම්බර් 02 වන දින වැනීසියේ එක දර්ශන වාරයක් පැවැත්වීම. නමුත් නියම විදිහට ප්‍රේක්ෂකයා වෙත ප්‍රදර්ශනය ඇරබෙන්නෙ 2013 පෙබරාවාරි 22 මහා බ්‍රිතාන්‍යයේ හා 2013 අප්‍රේල් 12 ඇමරිකාවේදි. පිටපත හා අධ්‍යක්ෂණය ඔස්කා සම්මාන ත්‍රිත්වයකට නාම යෝජනා ලද Terrence Malick ගෙන්. මෙහි ප්‍රධාන චරිත තුනක් තමයි මූලික වශයෙන් දිවයන්නෙ ඉන් පුරුෂ චරිතය නිරූපණය කරන්නෙ සුපිරි නළු Ben Affleck ඔහු සමඟ ප්‍රධාන කාන්තා චරිත නිරූපනය කරන්නෙ Olga Kurylenko හා Rachel McAdams යන දෙදෙනා. මේ නම් ගැන මම අමුතුවෙන් කියන්න යන්නෙ නැහැ ඔක්කොම බොහොම හුරු පුරුදු නිසා. Drama, Romance ගණයට අයත්වන මේ සලරුව IMDB දර්ශයක තුල 6.3ක අගයක් හිමිකරගෙන තියනව.
හරි දැන් කාතාව වෙන්නෙ මෙහෙමයි; නීල් නම් යුරෝපයේ සංචාරය කරන ඇමරිකානු ජාතිකයාට හමු වෙනව තරුණ වැන්දබුවක් ඇය නමින් මරීනා, ඇය යුක්‍රේන ජාතිකයෙක්, ජිවත් වෙන්නෙ මුල් කසාදයේ දුවනිය වන ටටියාන එක්ක පැරීසියෙ. මේ දෙදෙනා හමුවීමත් එක්කම එය ආදරයක් බවට පත්වෙනව. මේ ආදරවන්තයන් යනව ශාන්ත මිචෙල් කන්දට සවාරියක්. ඒ සමඟම දලුලා වැඩෙන ඔවුන්ගේ බැදීම එක්ක නීල් ආරාධනා කරනව මරියා හා ඇයගේ දියනියට තමා එක්ක ඇමරිකාව බලා යන්න. ඔවුන් ඔක්ලහෝමාවේ පදිංචියට යනව, ඔහු ස්වාභාවික පරීක්ෂකයෙකු ලෙස රැකියාව කරන අතර ඇය හැඩ ගැහෙනව රාගයෙන් හා ප්‍රාණයෙන් පිරි නව ඇමරිකානු ජීවිතයට. නමුත් ඔවුන් අතර මත ගැටුම් ඇතිවෙන්න වැඩි කලක් යන්නෙ නැහැ……
ඉන් එහාට ඔවුන්ගේ ජීවිතය හා ආදර හමුවේ ඔවුන් දක්වන සංවේදීතාව අමුතුම ආරකින් ඔබට දැකගන්න පුලුවන්, ඒ තරම්ම දෙබස් ගණනක් මේ මිනිත්තු 112 තුල ඔබට දකින්න නොලැබේවි. නමුත් ඒ අතර විශාල නිහැඬියාව අපි හට සිතීමට ඉතිරි කරන ජීවිතය වටහා ගන්න උත්සාහ ගන්න. එසේනම් තවත් උපසිරැසක් සමඟ හමුවන තුරු ඔබ සැමට ජය….!
360 MB (480p) කොපිය මෙතනින් බාගන්න
632fec7641f4df168ec3973a993c7e3efebe2d62820 MB (720p) කොපිය මෙතනින් බාගන්න
f5c93393ba4e98661f7d3b2ec87c0ea25c3a2e761.7 GB (1080p) කොපිය මෙතනින් බාගන්න
960d8a9fd35a278b6b9eeb5e637f396b682564ac ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,507 downloadsDownload To.the_.Wonder.2012.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
44 comments
dilan
amilatk
jayen jaya!!!!
vee
ela maxxa love story akak wage
එරංග
එලස් බාන්න දානව හෙට තුති
ganidu
තැන්ක්ස් වේවා!!
sds
good film macho
kalinga
අඩේ මරු මචෝ මේවගේ ඒවාත් දෙන එක වටිනවා නියමයි
quik
thanks
tharanga
බොහොම තුති
ශාන් විමුක්ති [වීමා] 〠
duken inna welawaka duka hithena ekak aran awith :(
bala thiyenne kiyala dannawane ithin.
passe balannam hode koluwo
jaya!mihin ලංකා
එල එල මචං
naleen
jayama wenna one kollo
h[A]s
දිගටම සබ් දෙන්න මචං
upali
ela ela ela ela
chami
thnxxxxxxxxxxxxxxxxxx
shann
සුපිරි මචං
chamath cafe
කාලෙකින් මේ වගේ එකක් බැලුවේ නෑ
ජය !ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔහෙපලයන් මේකා දැන් එක එක අයිටම් එකේ එව්වා ගේනවා නේ...
නියමයි, නියමයි...
මමත් හරි කැමතියි මේ වගේ කතා වලට...
නිදහසේ බලන්න පුළුවන් කතාවක් වගේ...
ජය වේවා එහෙනම් සැමියෝ...ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හත්වලාමේ මේකත් 18+ එකක් ද, දැන් නොවැ ඒක දැක්කේ....
චාහ්....හිතන් හිටියේ සාලේ ඉදන් පුළුල් තිරේට (ටි වී එක) දාන් බලන්න...
ඒ වැඩෙත් අන්ජබකල් උනා...
f_live
එල වැඩක් හොදේ
නලින්
නියමයි.. ලිපියේ හැටියට නම් අමුතුම එකක් වගේ..
එළ එළ සැමී.. ඔන්න එහෙනම් ලිස්ට් එකට ඇඩ් කොර ගත්තා
ජය වේවා!
Amila`
සුපිරි සමීර
vernie
hodai wage .balamu
දිදුල Kd සිල්වා
නියමයි මචං.. අලුත් මාතෘකාවකට බැහැල වගේ.. අපේ සමීරයා ආදර බර වෙලානෙ. එල එල.. බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා෴
“චූටී මල්ලි”
ෆිලිම් එක තියෙ
සබ් දෙයි කියල තමා බලන් උන්නෙ
එල සහෝ 52ත් ඉක්මනටම දෙමු
ඔබට ජය............“චූටී මල්ලි”
ආ... ඔව් අර දිදුලය කියන්න වගෙ කෙල්ලෙක්වත් සෙට්
උනාද මචන් :Dතුෂාන් මධුසංඛ
මොකද බන් සමීයෝ?
50 පැන්නට පස්සේ දාපු සබ් 1.කමක් නැහැ.එළ වගේ ෆිල්ම් 1කට සබ් දානකන් අපි බලන් ඉන්නවා.සමීර කරුණාරත්න
මොකද්ද මචෝ මේ කතාව? සිනමා ලෝකයේ තියෙන්නෙ ඇක්ෂන් විතරක් නෙමෙයි. ඔයා බලන්නෙ ඒක වෙන්න පුළුවන් නමුත් අනික් නිර්මාණ දහස් ගණනාවක් වෙනත් කෝණ වලින් බිහි වෙනව. එහෙව් ඒව බලන උදවියට උපසිරැසක් ගේන්න 51ක ම වෙන්න ඕනෙ නැහැ.
ශාන් විමුක්ති [වීමා] 〠
ඔහොම කියන්ට එප සහෝ
ඔයා ඇක්ෂන් ඒවට ආස වෙන්න පුලුවන් ඒත් ඔයා නිකමටවත හිතුවද ඇයි ඔයා ඒවට ආස කියල
ඇයි ඔයා ලංකාවෙ ෆිල්ම් වල ඇක්ෂන් වලට හිනා වෙනව ඇති නේද
ඇයි එහෙම හිනාවෙන්නෙ?
ඒවගේ නාට්‍යමය ගුනයක් ඇත්තෙම නැති නිසා නේද
ඔයා ආසාවෙන් බලන ඇක්ෂන් ෆිල්ම් වලයි මේ වගේ නාට්‍යමය ෆිල්ම් වලයි වෙනස මේ වගේ ෆිල්ම් වලදි ඒ තියෙන්න ඕන නාට්‍යමය ස්වරූපය එක දිගටම තියෙනව, සිනමාවේ විවිධත්වය කියන දේ තිබුනේ නැත්තම් ඔයාට ඇක්ෂන් ෆිල් බලන්න වෙන්නෙත් ලංකාවෙ ෆිල්ම් වල තියෙන ගහ මරාගැනීම වගේ තමයි :P
ලංකාවට මෙහෙම වෙන්නත් හේතුව ඔන්න ඕකම තමා සහෝ
පෞද්ගලිකවම මමත් ආසම මේ වග ඒවට තමයි ඒ නිසා සමීර සහෝ එයාගෙ පනස් එක්වැන්නට තෝරගත්තු නිර්මාණය ගැන මම ගොඩක් තෘප්තිමත් වෙනව
ජය :)
me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔයා දෙනවා කියන්නේ නොබලා කොහොමද? ජය෴෴ :P :P
nalaka
gindara parak wenna one..thanks sahoo
namika
ඇක්ෂන් චිත්‍රපටිම නැතුව, මේ වගේ නිර්මාණත් දෙන එක ගැන බොහොම ස්තුතියි!
51 වන උපසිරසියට බොහොම ස්තුතියි!
ඒ වගේම උපසිරසි 51ක් නිර්මාණය කිරීමට ගත්ත අවංක උත්සාහය ඉහලින්ම අගය කරනවා. ඔයාගෙ මහන්සිය සහ කාලය තමයි අපිට නිකන් ලබා දෙන්නෙ.
ජයම වේවා!DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍දිනිඳු සම්පත්
සමීර කොල්ලා මේ පාර ගෙනල්ලා තියෙන්නේ අපිටම ගැලපෙන චිත්‍රපටියක්නේ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!
Dk Ranasingha
ඔහොම යන් එල එල
mudiya / මුදියා
එල කිරි සමීර.ලස්සන කතාවක් වගේ.ජයවේවා.බොහෝ..........................................ම ස්තූතියි...!
Thisara NEO
උපසිරැසියට ස්තූතියි
janaka wickramasinghe
බොහොම ස්තුති
dimuthu තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
thusitha
ගොඩක් ස්තුතියි යාලුවා.... :)
Nandana
Thank U SAMEERA
nimal dissanayake
ලස්සන ෆිල්ම් එකකට කළ
ලස්සන සත්කාරයක්!
රසික අපටත්!
ගොඩක් ස්තුතියි සමීර!anunethu
Sub good..thanks ....state of play 2009 denna
Advertisement

patta macho ela kathwak