The Boy Next Door (2015) | අල්ලපු ගෙදර කොල්ලා… (18+) [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතින්, Seventh Son (2014) එකෙන් පස්සේ තවත් ෆිල්ම් එකක් අරගෙන එන්න තමයි හදන්නේ. මේකෙත් තවම ඉංග්රීසි උපසිරැසියක් නිකුත් වෙලා නැහැ, අසාලිවිමක් තමයි කලේ. ඒ නිසා අනිත් එව්වට වැඩිය මහන්සි වෙන්න උණා. ඒ වගේම මේකේ තවම හොඳම පිටපත් නිකුත් වෙලා නැහැ. නමුත් අපි මේ ලබා දෙන පිටපත් කිසිම ගැටළුවක් නැතුව නරඹන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා බය නැතුව බා ගන්න. 1, 2, 3 පොඩිම හරි සැකයක් තියෙනවා නම් මේ පින්තූර ටිකත් බලලම ඉන්න.
Jennifer Lopez. මෙයා ගැන දන්නවද ඔයාලා. නොදන්න විදියක් නම් නැහැ. 🙂 . මෙයා නිළියක් වගේම ලෝක ප්රසිද්ධ ගායිකාවක් නෙහ්, ඒකයි මම කිව්වේ නොදැන ඉන්න නම් බැහැ කියලා. 🙂 . IMDb එකට අනුව 4.4 ක් තමයි ලැබිලා තියෙන්නේ. මම නම් මේකට 7 ක් වගේ දෙනවා. අධ්යක්ෂණය කරලා තියෙන්නේ Rob Cohen. නිකුත් වුණේ ජනවාරි 23 වැනිදා.
ක්ලෙයාර් කියන්නේ ස්වාමිපුරුෂයා ගෙන් වෙන්වී නැතත් විවිධ පවුල් ප්රශ්ණ හමුවේ ජිවත් වෙන සුරූපී සරාගී අම්මා කෙනෙක් වගේම ගුරුවරියක්. කෙවින් තමයි පුතා. නෝවා කියන්නේ ක්ලෙයාර් ගේ අල්ලපු ගෙදරට අළුතෙන් ආව කඩවසම් තරුණයෙක්. නෝවා ඇවිත් තියෙන්නේ එයාගේ මාමා ගේ අසනීප තත්වය නිසා එයාට උදව් වෙන්න. නෝවා, ක්ලෙයාර් ගේ නිවසේ වැඩ වලට උදව් වෙනවා. ඒ වගේම කෙවින්ගේ හොඳම යාළුවා වෙනවා. ඒ නිසා නිතරම වගේ කෙවින්ගේ ගෙදර යනවා එනවා. නෝවා ට ක්ලෙයාර් ගැන අදහසක් ඇති වෙනවා වෙන්නේ මේ අතරේ තමයි. වගේම ක්ලෙයාර් ගේ හිතෙත් නෝවා ගැන අදහසක් ඇති නොවෙනවා නොවේ. හරියට අර ගින්දරයි පුළුනුයි එකට තියන්න බැහැ කියනවා වගේ.
එක් සති අන්තයක එක්තරා දිනයකදී කෙවින් තාත්තා එක්ක ඇවිදින්න යනවා. එදා ගොඩක් වහින කුණාටු සහිත දවසක්. නෝවට ඉවසන්නම බැරුව යනවා, කොහොම හරි හේතුවක් හදාගෙන ක්ලෙයාර් ව ගෙදරට ගෙන්න ගන්නවා. ඒ කොහොමද කියලා ඔයාලම බලන්න ඈ.) මේ දෙන්නගේ පළමු එකතු වීමෙන් පස්සේ කතාව සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. කෙවින්ගේ තාත්තා ක්ලෙයාර් ට නැවතත් ලං වෙනවා. මේක නෝවට ඉවසන් ඉන්න බැහැ. නෝවා සහ ක්ලෙයාර් ගේ එකතු වීම වීඩියෝ කරගෙන තියෙන නෝවා, ක්ලෙයාර්ව එයාට නැති වෙන්න යනවා කියලා දැනෙනකොට පිස්සු කෙලින්න ගන්නවා.. ඇති නේද දැන් කිව්වා. ඔක්කොම කිව්වොත් වැඩකුත් නැහැනේ. අන්තිමට මොකද වෙන්නේ කියලා දැනගන්න නම් බලන්න ඉතිං…
මම කලින් ගෙනාපු උපසිරැසියෙදී ඔයාලට කිව්වනේ, දැන් දැන් අපට ලැබෙන ප්රතිචාර වල අඩුවක් තියෙනවා කියලා. නමුත් ඒකට නම් නොසෑහෙන්න සළකලා තිබ්බ. එහෙම අදහස් දක්වනවා නම් කාටද උපසිරැසි නොකර ඉන්න හිතෙන්නේ. 🙂 🙂 ඔයාලා උපසිරැසික් බාගත කරනකොට හැමෝටම අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා.
අපේ උපසිරැසි කණ්ඩායමේ නිර්මාණි සහෝදරියට විශේෂ ස්තුතිය. හැමෝටම ජයෙන් ජය. සුබ දවසක්!!!
33744 downloads
Maruuu
thanks apita mehema upasirasi labadenwata., aththatama eka loku deyak.
Thankz saho…
Fatta Bro Maru Maru
Fatta Bro Maru Maru
nice work
nice work
nice
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
Thanks for the subtitles
Thank you..
Thanks bro…
අප වෙනුවෙන් කළ ඔබේ උත්සාහය විශිෂ්ටයි
Thakq dr….❤️
Thanks
Thank You Brother
thnkzzzzzzzzzzzzzzzzzzzzzz
thanks machn sub ekta
sub ekta thnkz saho!
Thanx saho sub ekata,.
Thanks මචන්
Sub ekata thankx bro
Elaaaaa
Thankzzzzzzzz
thanks machan
Thanks for sub
adooo ela thanks a
බොහොස්තුතියි
Niyamai .sub 1ta thanks saho
ජය වේවා සහෝදරයා
Patta machan.Tnx
ජය වේවා සහෝදරයා ……!
ela elaaaa onna apith gaththaaaa
thama download wenawa hoda athi TNxxxxx bro
මමත් ගත්තා…
බොහොම ස්තූතියි..
තවත් සබ් දෙන්න…
elakiri…thankyou saho….jaya wewa
onna math bagatta…supiri…digatama liyanna….
film eka, subs hondatama hondai.Sameerata goda sthuthi karanna one ee gena. mata hithenne meka onema kenekuge hithata allana film ekak wewi kiyalai.
jayen jaya wewa… thanx.
thanks jaya wewaaa balamuko fiml eka kohomada kiyala
machn admin sorry machn kalin arahema msg 1k dammata..meke 450mb weda karanawa classic player eke..eka kmp weda ne..thanx machn sabata..ela
sub eka nan supiri machn..thanx..
thnx mcn. onna mamath ehenam meka baa gaththa
සිංහල සබට බොහොම ස්තූතියි
thanks saho
thanks macho.. onna ehenam banna damma.. jaya wewa saho….!!!
මේකේ 350mb කොපිය බෑවට වැඩ නැ
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..
Patta Film ekakne.. Sub Ekata thankz Machan :]
Nice blue ray rip eka apu gaman mama download kara
Thanks saho…..
ෆිල්ම් එකනම් බාගත්තා.sub ගන්නවිදියක් නතිව ඉන්නෙ web එක offline.කොහොම උනත් කරන වැඩේට thanks…
niyamai saho!!!!!
ඔන්නඑහෙනම් අපිත් බාගත්ත….
සබට තුති ….
ජයවේවා …..
සුපිරි අයියා.. දැන්ම දානවා බාන්න… ජය වේවා….
උපසිරැසියට බොහොම තුති සමීර අයියේ ජය!!
thxxxxxxxxxxxxxxxxx brotherrrrrrrrrrrrrrrrrrrrrrrr
patta
Ela … Thanks
thanks yaluwa
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
Wow ela mchn keepit up
sub ekata thnx mchn
pattai machan….digatama yamu
ඔන්න ඒනං මාත් ගත්තා ඈ.
බෝම ස්තූතියි.
ජයමවේවා!
Elazzzzzz…..
Thanks saho
Thanks Machan
එල මචං සුබ පතනවා
එළ එළ. ස්තුතියි සහෝ උපසිරැසියට.
thanks bro!
thank u brother….u r doing a great job & keep up the good work….waiting for the next subtitle and the film…..
niyami. onna bawa ehenam
godak mahansi wela sub aka genawata bohoma pin yaluwa……..
නියමයි බුලිට් (සමීර)සහෝ ඔය තියන්නෙ වැඩ ලේසි පහසු වැඩක්ද අසා ලිවීමක් කියන්නෙ
කොහොම උනත් බීරිප් ආවම බලනව සබට තුති දිගටම මේ වේගෙන්ම සබ් කරගන යන්න
නියමයි සමීර අයියා…!!!
අනිවා බැලිල්ලක් තමයි…
බොහොම ස්තූතියි….!!!!!
Thanks Machan.. 😀
සබ් එක සහ ෆිල්ම් එක ගැලපෙනවද නොබල ඔහෙ සබ් දීම සබ් නොදුන්නා හා සමානයි
thawath sub demu…..jaya wewa
maxxxa br awama balamu
Thank you very much…
meke torrent eka exe ekak widihatane download wenne..?? mokakda case eka.. kohomada eka torrent file ekak widihata download karaganne.. danna kenek kiyala denna…
elazzz bro
නියමයි සහෝදරයා ජයෙව්වා
එල එල වෙල් ඩන්
Sub එකට ස්තූති… මේකෙ 700mb කොපියේ හොදම කෑල්ලක් කපල තියෙන්නේ.. 😀 😉 ඒ නිසා sub එක out දුවන්නේ.. film එක නම් මානසික ලෙඩෙක් ගැන,film එක බලන්න අරාධනා කරනවා..
ඔන්න එහෙනම් බාගත්තා.. ගොඩක් මහන්සි වෙලා කරපු වැ.ඩක්. අනිවා කමෙන්ට් එකක් දාන්න ඕන හැමෝම. බොහොම ස්තූතියි sසහෝ.. දිගටම දෙන්න.
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
jan dara 2001 film ekata sinhala sub eka denna. pleeez….
thanks… mata ”jan dara(2001)” film ekata sinhala sub eka denna. pleeeeeez….
සිංහල උපසිරස වලට බොහොම ස්තුතියි !!!!!!!!!!!!!! ජය වේවා !!!!!!
Thanks bro….
thanks sahoo balan oni
thak you sahoooooooo.ඔබට ජය………..
ela machan. thawa dipan
sub akata thanks sahoo…
thank u bro
Download karanna bene mokakda me torrent eka hanna terenne ne
නියමයි සමීර අයියා !
දැනුයි දැක්කේ .
අනිවා බෑමක් තමයි .
Thanxx Thanxx Bro…
thanks for sub machooo……
ela ela….sameera aiye…..18+ kohomath balanawa nowaya….sabata bohoma thuthi….thawa demu…jaya wewA……….!
action comedy movie ekak dennako ….
Thanxxxxx….
patta kollo
THANKZZ machann!!!
එල
සබට තුති
ඔබට ජය………..
ela ela..mekanam balannama one..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Meke SUB galapenne na.
Thanx
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanx
Onna mamath bagaththa
Thanx yalu…. Digatama sub denna. Obata jaya
එල ඈ..
නියමයි, නියමයි,
මේක මෙච්චර ඉක්මනින් ලැබෙයි කියලනම් හිතුවේ නෑ.
සමීර අයියා වැඩේ ඉක්මනින් ගොඩ දාලා තියෙන්නේ.
හැබැයි ඉතින් Br එනකම්ම ඉන්නවා.
ජෙනිෆර් අක්කගේ සිංදු කොහොමද කියලනම් දන්නවනේ,
බලමුකෝ රගපැම කොහොමද කියලා.
තව එකක් ඉක්මනින් ගෙමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
ela tanks aaaa
ෆිල්ම් බලන අය දන්නවනෙ සබ් එකක් කරන කොට කොච්චර කියල පරිවර්තන කරල ටයිප් කරන්න ඕනෙද කියල ඒක නිසා සබ් එක download කරන හැමදේනාම අදහසක් පළකරනවම් සබ් කරන අයත් දිරිමත් වෙනව
සබ් එකට ස්තූතියි
ජයවේවා
tnks
නියමයි කොල්ලෝ……
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
තෑන්ක්ස් සබ් එකට අයියේ…
දෙනකල්මයි බලන් හිටියේ..
හව එකක් ගේන්න ඉක්මනට!
ela bnzz tnx
thanks mcn uba nn maxaaa…
eka neme Thamara malli mathak kala kiyanna….
wetting for him…
lassana lipiya niyamay
thnkss broo..niyamai..elzzzzzz..
තැන්ක්ස් මචන් BR ආවම බලමු පට්ට බන් උබ
Elazzzzzz.menna banawa…subata thanks SAMEERA aiye….digatama sub denn.obata jaya……………..
ela kiri
hoda kopiyak release una gaman furious 7 eka danna puluwanda
appe…
මෙයාල තාම ඉන්නවා නේද?
ආරංචියක් ආවා බැන්දයි කියලා…
කොහොමද ඉතිං පවුල් ජීවිතේ…
සුභ පැතුම් හොදේ…
එහෙනම්..
ඔන්න ෆිල්ම් එක ගන්නවා…
ජෙනිෆර් අක්කා ගැන ලාවට වගේ දන්නවා..
එහෙනම් ඔන්න ගත්තා හොදේ,…
ජය වේවා!!!
ඔන්න අපිත් බා ගත්ත..
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ… 😀
අප්පා… ජෙනිෆර් අක්කා නොවැ ඉන්නේ. එහෙනම් නොබලා කෝමෙයි…. 😀
ඔන්න බාන්න දානවා සමීරයෝ…
සබට තුති වේවා…!!!
ජය…!!!
414 mama tnx for sub…
wow. niyamai. aniwa balanna oni. thanks sub ekata.
Thnxssssssssssssssssss
හප්පේ……… ලොවෙත්ම නැති කතාවක් ගෙනත් තියෙන්නෙ..
මේ දැන්ම බාන්න දානවා…
බෝම පිං කිව්වා සමීර අයියෙ ඔන්න උපසිරසියට 😀
ela…. jayen jaya.
Thanks Machan Sub 1ta 😀
Thanku saho sub 1ta, ela
අපොයි කොල්ලා සබ් එකක් ගෙනත්.. ෆිලුම නම් ටික දවසක් වෙනවා ලැබිලා.. බලන්න ලැබුණේ නෑ. වෙලාවක් ලැබුණ ගමන් සබත් එක්කම බලනවා එහෙනම්. බොහොම ස්තූතියි සමීර අයියේ උපසිරැසියට.. ජයම වේවා..! එලස්ස්ස්….
thanx bn
thank u soo much bro.. digatama sub denna shakthiya dahirya labewa!!! (Y)
මහන්සිය වතුරේ ගිහින්. ටොරන්ට් නොට් ෆවුන්ඩ්. ඔය බාන කට්ටිය බොරුවට නේද බාන්න දැම්මා කියන්නේ?
නියමයි මචෝ.
අලුත්ම එකක්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
ඔන්න මාත් ගත්තා.
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…………
jaya veva !
පට්ට වැඩක් ,සුපිරි,,,,,,,,,,,
macho 404 error eka enawa. torrent not found.
nice job keep going bro………
Maru a……….
Good Job…. 😀
ela machan…..thanks
good job bro
නියමයි සහෝදරයා ජයෙව්වා 😀
patta machan…. enakan balan hitapu movie ekak…. thawa thawa daanna dhayrra shakthiya labeewaaaa
ela ela.negala yana ekak daala thiyenne.tnx
අද පළවෙනියා මම 🙂 ඔන්න බාගන්න දැම්මා.