අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Boys (2019-2022) [S03: E07] Sinhala Subtitles | කාටූන්වලින් අතීතයට [සිංහල උපසිරසි] 18+

Rating: 8.8/10. From 6 votes.
Please wait...

කොහොමද යාළුවනේ බයිස්කෝප් ටීම් එකේ අපි එකතුවෙලා උපසිරැසි අරන් එන ද බෝයිස් කතා මාලාවේ තුන්වන කතා සමයෙ හත්වෙනි කතාංගයට තමයි අද මං උපසිරැසි අරන් එන්නෙ.ඉතින් අපේ මේ බිලී බුචර් ඇතුලු සෙට් එකේ වැඩ ටික හෙන ආතල් එකේ කට්ටිය බලනව ඇතිනෙ, ඇත්තම කිව්වොත් කිසිම සුපිරි බලයක් නැති සෙට් එකක් සෙවන් එකේ වීරයන්ට අභියෝග කරන එකම කොච්චර හපන්කමක්ද නේද? හරි එහෙනම් අද කතාංගය ගැන බලන්න කලින් අපි කලින් කතාංගයෙ වෙච්ච දේවල් ගැන මතක් කරන් ඉමු.

ඉතින් අපි පසුගිය කොටසින් දැක්කෙ හීරොගැසම් එක. කොහොම උනත් මරු එපිය නේද?😁 මොක උනත් අපේ එම්.එම් ට නම් ඒ හැටි හොද දවසක් නෙවෙයි ඒක.මොකද දැක්කනෙ ඩයල් එකට වෙච්ච ටික? ඒ කොටසෙදි අපි සෝල්ජර් බෝයි කියන්නෙත් මිනිස්සු ගැන හිතන්නෙ නැති මානසික ලෙඩෙක් කියල හොදට දැක්ක. මොකද ඩයල් එකට කිසිම අමාරුවක් නෑ, මිනිස්සු මැරුන කියල. පොරට ඕනි පේ බැක් එකේ උන් ටිකව මරල දාන්න විතරයි.අන්තිමට උනේ ස්ටාර්ලයිට් වෝට් එකේ පලු ඇරපු එක. ඉතින් අද කොටසින් මොකද වෙන්නෙ? ඔව්, අද කොටසින් ලොකු රහස් වගයක් එලියට එනව.😮 කොටස බලමු එහෙනම්.🤗

Episode title:-Here Comes A Candle To Light You To Bed
Air Date:-2022 July 01
Director:-Sarah Boyd
Imdb:-8.8

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජන චමෝද් වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1

5 thoughts on “The Boys (2019-2022) [S03: E07] Sinhala Subtitles | කාටූන්වලින් අතීතයට [සිංහල උපසිරසි] 18+

  • thanks a lot Chamod saho sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *