අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Brave [S01 : E06] Sinhala Subtitles | ප්‍රහරණය…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 18 votes.
Please wait...

ඔන්න එහෙනං The brave කතාමාලාවෙ තවත් එපියක් අරගෙන මං ආවා..ඇත්තම කියනව නම් මං මේක කරන්න නෙවේ හිටියෙ.රවිඳු සහෝදරය තමා මාව මේකට එක්කහු කරගත්තෙ..කොහොම හරි මටත් පුළුවන් වුණා මේකට සම්මාදං වෙන්න අන්තිමේදි….කලින් කොටස් බලපු ඔයාල මේක දෙනකල් ඉවසිල්ලක් නැතුව නේද ඉන්න ඇත්තෙ..මතක ඇතිනෙ කලින් කොටසෙදි අපේ කණ්ඩායම එක්කහු වෙලා නයිජීරියාවෙ සාම සමුළුවට වෙන්න ගිය ප්‍රහාරයක් වළක්වපු හැටි..අද කතාවෙදි වෙන්නෙ රුසියානු ඔත්තු කාරයෙක්ගෙ දුවක් ඇවිල්ල ස්පාඤ්ඤයෙ ඉන්නෙ කණ්ඩායමෙන් ඉල්ලනව එයාගෙ තාත්තට තමන්ගෙ රට අතහරින්න උදව් කරන්න කියල.. කණ්ඩායමෙ කස්ටිය එකෙන්ම පිළිගයි කියල හිතනවද මේක..කොහෙත්ම නෑ..උගුලක් වෙන්නත් පුළුවන්.. කණ්ඩායම මේ කියන හාදයව ගෙනල්ල ප්‍රශ්න කරනව..මුලින්ම කියන්නෙ එයා රුසියානු ඔත්තුකාරයෙක්ද කියල ඔප්පු කරන්න කියල..මේ වෙලාවෙ තමා එයා කියන්නෙ NSA එක ඇතුලෙ ඔත්තුකාරයෙක් ඉන්නව කියල..මේ කියන්නෙ ඇත්තද?? ඇත්තටම NSA එක ඇතුලෙ ඔත්තු කාරයෙක් ඉන්නවද? නැත්තම් මේ හැම දෙයක්ම උගුලක් ද?? ඔයාලම අරගෙන බලන්න ..ඊට වඩා වැඩි යමක් මං කියන්න යන්නෙ නෑ ..මොකද ඔයාලගෙ රසවින්ඳනයට බාධාවක් වෙන නිසා..ඔයාලාම අරගෙන බලන්න.බ්‍රේව් කතාමාලාවේ මගේ දායකත්වය මෙතනින් අහවරයි..දිගටම කතා මාලාවත් එක්ක රැඳී ඉන්න..මං ගියා…ජය වේවා!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

16 thoughts on “The Brave [S01 : E06] Sinhala Subtitles | ප්‍රහරණය…. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහෝම ස්තූතියි

    Reply
  • Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • Thank you bro… Nice Series….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • fear the walking dead season 3 sub denne nadda machnnnnnnnnnnn.

    Reply
  • ela bro digtama yamu

    Reply
  • මේකට සම්මාදන් උනා එක
    හෙන වටිනවා
    එල
    ඒ තරම්ම නියමයි මේක

    Reply
  • නියම වැඩක්. අාසාවෙන් බලන කතාවක්. දිගටම සබ් ෙදන්න ශක්තිය ලැබෙිවා..

    Reply
  • පට්ට කතාවක්..බොහොම ස්තූතියි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *