MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොමඩියක්කොරියානු (TV)නාට්‍යමය (TV)මහේෂි චතුරිකා

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 08] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 18 votes.
Please wait...

 

අවුරුදු 2600කට කලින් හබෙක්, මූ රා සහ බී රියොම් දේව අධිරාජ්‍යයේ ඉන්න කාලයේදී ප්‍රධාන පූජකතුමා ඒ තුන්දෙනාට කතාවක් කියලා දෙනවා. ඒ දෙවියෝ මනුස්සයන් වගේ මව් කුසින් බිහිවෙන්නෙ නැති බවත්, ප්‍රාදූර්භූත වන බවත්. ඒ වගේම දෙවියෙක්ට සහ මනුස්ස කාන්තාවකට ඉපදෙන දරුවෙක් මනුස්සයෙක් හෝ දෙවියෙක් වෙන්නේ නෑ. ඒ දරුවා හඳුන්වන්නේ අර්ධ දෙවියෙක් විදියට. මේ දරුවන්ට තියෙන විශේෂ බලය තමයි ගින්දර. ගින්දර වලින් ඕනෑම කෙනෙක් විනාශ කර දාන්න ඔවුන්ට පුලුවන්. ඒ වගේම ඔවුන් ඒ බලය අනිසි ලෙස යොදාගතහොත් ඔවුන් යක්ෂයින් ලෙස හැඳින්වෙන බවත් පූජකතුමා කියලා දෙනවා. හබෙක් රජ වෙන්නම උපන් කෙනෙක් නිසා ඒ වගේ අර්ධ දෙවියන්ව අඳුනගන්න හබෙක්ට පුලුවන් වේවි කියලත් පූජකතුමා කියනවා.

හබෙක්ට දේව ද්වාරය ළගින් හම්බවුන ගල් කැබැල්ලේ තිබුණ ලේ අයිති වෙන්නේ ඒ වගේ අර්ධ දෙවියෙක්ට කියලා හබෙක් හිතනවා. මේ කොටස පුරාම කියවෙන්නේ මේ අර්ධ දෙවියා ගැන. මේ අර්ධ දෙවියා කවුද කියලා බලන්නකෝ.

ඉක්මණින් ආයෙත් හමුවෙමු………………….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5387 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/06/018046abf64305004028e237166d4bf6-e1527791872294.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

13 thoughts on “The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 08] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Sanjeewa2010

    thnxxxxxxxxxxxxxxx

    Reply
  • sachinmatara

    DONWLOAD link ekak dennako kauruhari…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තුති

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • Thanks..
    Good Luck..

    Reply
  • khrsamaranayaka

    Thanks sub ekata

    Reply
  • me ep eketath ikmanin sub genawata thanks

    Reply
  • bagaththa, thanks sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *