The Bridge [S02 : E02] | මරණයේ හොල්මන [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් The Bridge දෙවැනි කථාපෙලේ දෙවැනි කොටස අරන් මම නැවතත් ආවා.. කලින් කොටසදි අපි දැක්කා මර්කොට හා සොන්යාට විසදන්න අලුත් ගැටළුවක් ලැබෙනවා.
මෙක්සිකාවේ ඉදලා ඇමරිකාවට එන ජෝඩුවක් විසින් මිනීමැරුම් කරමින් සැරි සරනවා. අවසානයේ ඒ ජෝඩුවේ පිරිමියා අවසානයේ මරා දමා තිබියදී සොන්යා ඇතුළු පොලිස් කණ්ඩායම සොයාගන්නවා. මොවුන් දෙන්න කවුද? මොකටද ඔවූන් මෙහෙම අපරද කරන්නේ? මෙයාලා පිටි පස්සේ ඉන්න මහා මොළකාරයා කවුද කියලා දෙවන කොටසින් දැක ගන්න ලැබේවි. වැඩි විස්තර නරඹන ඔබ සැමට බාරකරන ගමන්. තෙවෙනි කොටසින් හමුවෙන තෙක් සමුගෙන යනවා.
ඔබ සැමට ජය වේවා!
SInhala Subtitles
-- Count 348 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාලා තියාගන්නවා පස්සේ බලන්න. ජය෴෴ 😛 😛
එලස් මචෝ
සබට තුති
ඔබට ජය………….
බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
උපසිරසියට තුති…
දිගටම කරගෙන යන්න ලැබෙන්න ඕනේ.
ජයවේවා!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂