The Brink (2017) AKA Kuang shou Sinhala Subtitles | රත්තරං ජාවාරමේ සුලමුල සොයා [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මගේ එකොළොස්වෙනි සබ් එක අරගෙන තමයි අද ආවෙ. මගේ කළින් සබ් එක Woody Woodpecker (2017) ෆිල්ම් එක බලපු නැති අය ඉන්නවනම් ඒකත් බලන්න. මේ පාර අරන් ආපු ෆිල්ම් එකේ පටන්ගැම්මෙ ඉදලම තියෙන්නෙ සටන් ජවනිකා. ඉතින් Action ෆිල්ම් වලට කැමති අය මේ ෆිල්ම් එක අනිවාරෙන්ම බලන්න. මොකද මේකෙ Action සුපිරියටම තියෙනව. Action, Crime, Thriller ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක IMDB 5.4ක අගයක් ලබාගෙන තියෙනව.මේ ෆිල්ම් එක අද්‍යක්ෂණය කරල තියෙන්නෙ Jonathan Li කියන අධ්‍යක්ෂක වරය. පැය එකයි විනාඩි 41ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ 2017 නොවැම්බර් 10 වන දිනයෙදි. Ka Tung Lam, Janice Man, Cecilia So, Tai-Bo කියන කට්ටිය තමයි මේකට රංගනයෙන් දායකවෙලා තියෙන්නෙ.
මේ ෆිල්ම් එකේ වෙන්නෙ පොලීසියෙන් හොරබඩු ජාවාරමක් වටලන සීන් එකක්. ඔෆිසර් චැන්ග් කියන්නෙ වෙස්වලාගත්ත පොලිස් නිළධාරියෙක් (ටිකක් Sleeping dogs එක වගේ). එයාගෙ යාලුවෙක්ව මේ ජාවාරම් කාරයන්ට අහුවෙනව. ඉතින් තනියෙම යාලුවවත් බේරගෙන හොරබඩු ටිකත් අල්ලගන්න විදිහ තමයි කතාවෙන් විස්තරවෙන්නෙ.
ඔන්න සබ් එක වරුවෙන් කරල දුන්න. අද මම ලිපිය වැඩිය දික් කරන්න යන්නෙ නැහැ. එහෙනම් ෆිල්ම් එක බාගෙන බලන්න. මම ගිහින් එන්නම්. තවත් සබකින් හමුවෙමු.මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම වෝට් පාරකුත් කරගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4012 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks broo
බොහෝම ස්තුතියි !!!!
Thanks for sub bro
Thanx bro
Thanks bro
niyamai api subapathanawa
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….!
Mewage Chinese,Korea fillms thawath danna
Sub ekata thx
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සචින් සහෝ.
ජයෙන් ජය.
super broo
thank you…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
thanks sachi…
elama saho thanks
තැන්කූ වේවා සහෝ
Thnxxxxxxxxxxxx
Sub ekata thanx
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanks bro..
සබ් එකට තෑන්ක්ස්
Thanks bro
thanks
Thanks bro sub ekata…good job….god bless you…digatama sub damu…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thankuuuu
බොහොම ස්තූතියි සහෝ
Ela ela
එල
දිගටම යන් ඔහොම
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks bro
Thanks
Thanz saho
Sub ekata sthuthi bro…
Sub එකට ස්තුති සහෝ….දිගටම කරගෙන යමු……….