The Bullet Vanishes (2012) Sinhala Subtitles | නිහඩ සාක්ෂි..[සිංහල උපසිරැසි සමඟ]
අඩුලුහුඬු නැති අපරාධ කියලා දෙයක් තියෙනවද? මම ඔයාට ඇත්ත කතාවක් කියන්නම්…1924 කාලයේ, උතුරේ පිහිටි ගමක අඩුලුහුඬු නැති මිනීමැරුමක් සිදුඋනා. “වූ සොන්ගු“ සාමාන්‍ය වෙළෙන්දෙක්. ඔහුගෙ මරණයට පස්සෙ දවසක පොලිසියෙන් ඔහුගෙ කාමරේ තිබිලා දින පොතක් හොයා ගත්තා. ඒකෙන් හොයාගත්තා “වූ“ විසින් ඔහුගෙ බිරිඳ මරන්න යටිකූට්ටු වැඩක් කරලා කියලා. ඇයව මරන්න පුළුවන් හැම විදිහක් ගැනම ඔහු පර්යේෂණ කරලා තිබුනා. සමහරක් ඒවා අරුමපුදුමයි. සමහරක් ඒවා පිළිකුල් සහගතයි. එක ක්‍රමයක් විතරක් සර්ව සම්පූර්ණ උනා. ඒත් ඔහු අවසානයේදී අවබෝධ කර ගත්තා, ප්‍රධාන කාරණය වෙන්නේ ඇයව මරන්නෙ කොහොමද කියන එක නෙවෙයි.. වටේ ඉතිරිවන සාක්ෂියි කියලා.. පේනවනේ, මල සිරුරත් අපිට කතා කරනවා කියලා..ලේ වැටෙන විදිහෙන් උනත් අපිට කියවෙනවා ඒක මිනීමැරුමක්ද, සියදිවි නසාගැනීමක්ද කියලා..හැම අපරාධයක්ම සිද්ද වෙන තැන වටේටම ඉඟි තියෙනවා..ඕනම අභිරහසක් අවසානයේදී විසඳන්න පුළුවන්.. ඔහු ඒක කල්පනා කරා: “අඩුලුහුඬු නැති අපරාධයක්“…ඒත් ඒකෙන් සිද්ධිය නොවිසඳී තියෙන්නෙ නැහැ.. ඔහුගෙ බිරිඳට ඒ දිනපොත දවසක් උදේ හම්බවෙලා.. ඇයව ඔහු මරන්න කලින්……… ඇය ඔහුව මරලා!!
කාලෙකට පස්සේ බලන්න ලැබුන සුපිරි රහස් පරීක්ෂක කතාවක් ඔයාලට මම සිංහල උපසිරැසිත් එක්කම අරගෙන ආවා. IMDb රේටින් වල 6.2/10ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය සම්මාන 4ක් සඳහා නාමයෝජනා ලබපු චිත්‍රපටියක්..මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 12ක Box office ආදායම් වාර්තාවක් තබාවියැයි විචාරකයින් පවසනවා. ඒ වගේම චීනයේ නිපදවූ මෙම චිත්‍රපටිය ලොව හොඳම චිත්‍රපටි අතර 790 වෙනි ස්ථානයේ පසු වෙනවා. ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන්නේ මේ චිත්‍රපටිය කොච්චර සුපිරි නිර්මාණයක්ද කියලා..කුතුහලයෙන් පිරි මෙම සුපිරි නිර්මාණය බැලුවට පස්සේ ඔයාලට තේරේවි මොන විදිහකට සැලසුම් කරලා අපරාධයක් කරත් ලේසියෙන් ඒකෙන් ගැලවෙන්නනම් ලැබෙන්නෙ නැහැ කියලා..
කර්මාන්ත ශාලාවක් තුල සිදුවන එකිනෙකට සම්බන්ධ මිනීමැරුම් කිහිපයක් හොයාගෙන යන පොලිස් රහස් පරීක්ෂකයක් දෙදෙනෙකු වටා තමයි මේ චිත්‍රපටිය ගෙතිලා තියෙන්නේ.. මේ හැම මිනීමැරුමක්ම වෙඩි තියලා සිදු කල ඒවා උනත් එකම මිනියකින්වත් උණ්ඩයක්නම් ලැබෙන්නෙ නැහැ.. සමහර මිනී වල උණ්ඩය සිරුර විනිවිද ගිහින් නැති උනත් උණ්ඩය හොයාගන්න ලැබෙන්නෙ නැහැ. මේ රහස් පරීක්ෂකයන් උපරිම උත්සාහයක් දරණවා මේ අභිරහස විසඳන්න.. මරණීය තර්ජන, බලපෑම් හමුවේ මොවුන් මේ ගැටළුව නිරාකරණය කරගන්න දරණ උත්සාහය සාර්ථක වේවිද?.. කවුද මේ මිනී මැරීම් පිටිපස්සේ ඉන්නේ? උණ්ඩය අතුරුදහන් වෙන්නෙ කොහොමද? මම මුලින්ම කියලා තියෙන කතාව මේ සිද්ධියට සම්බන්ධ වෙන්නෙ කොහොමද? කවුද මොවුන්ට මරණීය තර්ජන එල්ල කරන්නේ? මොවුන් දෙදෙනාගෙන් කාටද මේ ගැටළුව සාර්ථකව විසඳන්න පුළුවන් වෙන්නේ? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත සඳහා අදාළ වේ.
2263 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14
එලම සහෝ තෑන්ක්ස්
බොහොම ස්තුතියි
Thanks Machan..!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
ස්තුතියි.ජයවේවා
Watched the movie.Very superb movie,thanks for the Sinhala Subtitles…
thanks machooo
@ udantha
mail me to [email protected] and i’ll mail you back with sinhala sub file
thanks thanks..
ස්තුතියි
sub eka dwnload wennatho.
machan meke sub file eka hariyata dwnload wennaneh
machan rar sub file weda karan ne mokada karanne
???plese repply…
නියමයි දිනිදු. ලිපිය කියෙව්වහම බලනම හිතෙනවා. මමත් බාන්න දානවා. තැන්ක්ස් සබ වලට 🙂 ජය….
ගොඩක් ස්තූතියි සහෝ…
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
thank you.
@ සිOහලයා…………..අනෙ ගොඩක් ස්තුතියි මචන්…………. (Y)
thanks
කාලෙකින් බලපු මැක්සා ෆිල්ම් එකක්……
මේක ලබාදුන්නාට බොහොම ස්තුතියි.!
ela ela….
patta katawak wage..bohoma stuti saho… .
Thanks…
නියමයි කොල්ලා. අනර්ග ලිපියක්!!!
පූහ්.. කියෙව්වම මේ දැන්මම බලාන්ඩ හිතෙනවා.
ඒත් ඒක කොරන්ඩ බැරිවට ඉතිං; හත්වලාමෙ බැරි දේවට මක්කොරන්ඩද?
පස්සෙ බලන්ඩ හිත හදා ගත්තා. හරිම අමාරුයි. … මක්කොරන්ඩද?
උඹත් එක්ක තරහත් හිතෙනවා මේක මෙහෙම ලිව්ව එකට! අම්මපා 😛
එල සහෝ මරේ මරු. ජය ඈ!
සුපිරි film එක
නියමම ෆිල්ම් එක මං බැලුවා සුපිරි හොදේ 🙂 ලොවෙත් නෑ
thanks..
Thanks
ela
jaya wewa
elazzzzzzzz thxzzzzzzzzzzz
ඉඩක් ලැබුන ගමන් අනිවා. අරන් බලනවා. ස්තුතියි සහෝ උපසිරැසියට.
වැඩි වැඩියෙන් සබ් දාන්න ලැබේවා
thanks
ෆට්ට පහරක් වගේ..බලමු
එලස් … ජයම ජය වේවා 🙂
මචං සබ් එක ගන්න බැරි නම් මෙහෙම කලහැම හරියනවා මුලින් chrome browser එක දා ගන්න
https://www.google.com/intl/en/chrome/browser/
ඊට පස්සේ සබ් එක ඩවුන්ලෝඩ් කරනකොට alt කී එක ප්‍රෙස් කරගෙන බාන්න ,,එතකොට වැඩේ හරි 100% වැඩ මේ ක්‍රමේ
ආයේ කියන්න දෙයක් නෑ සුපිරියටම ඇති
මට සින්හල සබ්ටයිටල් ඩ්ව්න්ලොඩ් කර ගන්න බෑහනෙ.ගොඩක් ෆ්ල්ම් වල සබ්ටයිටල් ඩ්ව්න්ලොඩ් කර ගන්න බෑහ :/
machnla maxxa hodey
අලුත් විදිහේ එකක් වගේ, හොඳා හොඳා!
නියමයි…
කතාව නියමෙටම ගලපලා ලියලා තියෙනවා..හොදටම.. අනිවා පුළුවන් ඉක්මනට මේක බලනවා.. තුති
නියමයි සහෝ වැඩි වැඩියෙන් සබ් දාන්න ලැබේවා
ස්තුතියි.
supiri 😀
ela machan niyamama asawen balanna puluwan kathawak wagey
කාලෙකට පස්සේ හොද රහස් පරීක්ෂක කතාවක් ඇවිත් වගේ..ඉතින් ඔයාලට පින් ආව ගමන් මේවා සබ් දාලා දෙන එකට.. ජය වේවා
elaa maxxx
ජයම වේවා බයිස්කෝප්
story aka patta hodey 😀
oyalage wadey maxa baiscope aka nam supiri site aka
Thanks maxxa
ලිපිය සුපිරි මචං ආයේ ලියලා තියෙනවා කොර වෙන්නම .. ෆිල්ම් එකත් අනිවා මැක්සා ඇති
තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!!
ලොවෙත් නෑ මචං බොහෝ ස්තූතී
wow elama thama
මේ වගේ කතා හැදෙනවා හරි අඩු,,, තුති 🙂
Thanks
ජය වේවා මෙන්න ෆිල්ම්ස් මං කැමතිම මේ වගේ ඒවාට බොහොම පින් හොදේ
පට්ට පට්ට මචං ආයේ නියමම කතාවක් වගේ
Game of Thrones Season 02 එකට සබ් දෙන්නෙ නැද්ද.
එල එල පට්ට ෆිල්ම් එකක් නේ දීලා තියෙන්නේ සුපිරි
ලොවෙත් නෑ මෙන්න ෆිල්ම්ස් මේ වගේ රහස් පරීක්ෂක කතා මැක්සා
http://ganool.com/the-bullet-vanishes-2012-bluray-720p-700mb-ganool
700mb එක ඩිරෙක්ට් ගන්න 🙂 ජය වේවා
maxxama akak thxxx