The Butterfly Effect 2 (2006) | අතීතයට යන්න හැකි නම් [සිංහල උපසිරැසි සමඟ]
මගේ 5 වන උපසිරසියත් සමග ඔබ හමුවෙන්න ආවෙ ගොඩ කාලෙකට පස්සෙ. කාර්ය බහුල බවින් ලැබුනු මඳ විවේකයේදී මේක අවසාන කලා. මෙකෙ තියන සමහර විද්‍යාත්මක වචන වල තේරුම හොයද්දි තමයි එපාවෙන්නෙ. lines එහෙමත් ටිකක් වැඩි නිසා ටික කාලයක් ගියා ඉවරකරන්න. වැඩේ අතාරින්න හිතෙන්නෙත් නෑ. කොහොමහරි වැඩේ ඉවරකලා. ඉතින් කතාව ගැන කෙටියෙන් කියනවනම්….
දිනෙක පුද්ගලයෙකුගෙ ප්‍රේමවන්තිය රිය අණතුරකින් මියයනව, ඔහුගේ කාලය හරහා යන ගමනේදී වර්තමානයේ ඔහුට සිදුවන අකරතැබ්බ ගැන අධ්‍යක්ශක John R. Leonetti විසින් 2006දී නිර්මාණය කරනු ලැබුව මෙම සිත්තම මිනිත්තු 99ක් පුරාවට දිව යන Drama | Sci-Fi | Thriller ගනයට අයත් එකක්. “නික්” (Eric Lively) සහ “ජුලී” (Erica Durance) කියන්නෙ ගැඹුරින්ම ආදරය කල දෙදෙනෙක්, නමුත් මරණය විසින් සොරාගනු ලැබූව ඔවුන්ගේ ආදරය, මුළු ජීවිතයේම සතුට… නික් ඔහුගේ හෘද්‍යාoගම මිතුරන්ව සටන් නොකර නිකන්ම අතහැරල දමන්න සූදානම් නෑ. ඉක්මනින්ම ඔහු සොයා ගනුලබනව ඔහුට ඇති හැකියාවක් ගැන අතීතයට යාහැකි, අතීතයට ගොස් ජුලීගෙ අකල් මරණයට කලින් මොහොතට යාහැකි බව. නික් බොහෝ බාදක මැද බලවත් පරිශ්‍රමයක් යොදනව ක්‍රමයක් සොයන්න ඔහුගේ ආදරය කෙසේද බේරගන්නෙ කියල…
එහෙනම් මේක වෙන්නෙ කොහොමද කියල බාගෙනම බලන්නකො. Butterfly Effect 3 වලින් නැවත හමුවන තුරු ඔබට ජය…
3919 downloads
ස්තූතියි සබ් එකට ජයවේවා ♥️
Thanks bro sub ekata..
Jaya wewa!
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
elama saho thanks
ela film eka. kalin ekath niyamai. tanx
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanx
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Brother good work.but subs match wenna NE.350mb video ekata,.poddak check karala reupload karanawada sub eka bro.!
thanks
cooool..thx bro…
350MB එකට සබ් සෙට් වෙන්නේ නැහැ පොඩ්ඩක් බලන්න.
thanks
THANKS
ඉස්තුතියි සංජය සහෝ ,ටිකක් අමුතු එකක් වගේ ,ඔන්න ගත්ත
බොහොම ස්තුතියි සහෝ, ඉක්මනට 3වෙනි කොටසත් දෙන්න බලන්න,ජයවේවා.
මොනාද ශාන් මචෝ මේ වචන හිතලම දැම්ම නේ.
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
තෑන්ක්ස් බ්‍රෝ
thanks machan,,,
බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
එල
සබට තුති
ඔබට ජය…………..
මේකට මෙහෙම “Butterfly Effect 3“ නමක් දැම්මේ ඇයි දන්නැහැ!
කොහෙම වෙතත් ස්තුතියි සංජය සහෝ..
අනිකත් මේ ගැම්මටම කරලා දාමු..
ජය වේවා!
3 th demu
patta patta….
oka enakanma tama maga balan hitiye…
1st eka beluwan passe nxt 2,3 balanna asawe be…. .
bohoma stuti saho…. .
එල එල
සබට තුති
ඔබට ජය………
ස්තුතියි මචන්
එලස් බාන්න දැම්ම
තුති මචං
එලකිරි ආ…
කිව්වා වගේම කොල්ල දීලා තියෙන්නෙ
ස්තුතියි සහො
mamath balanan one meyka 1st aka nam maxxa
කොහොමින් කොහොම දෙන එක වටිනවා නේ සහෝ
tHanKs
තැන්ක්ස් වේවා
නියමයිනෙ මචං සංජය.කාලෙකින් හරි දෙවෙනි කොටසත් දීල තියෙන්නෙ.අනිත් එකත් ඉක්මනටම දෙමු.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
elakiri macho
ජය වේවා!!!!!
පළමු එක බැලුවා පට්ට තමා
2 kath dunna ne ahenam 3th demu thxxxxx
Thanks
ELA ELA MEKE 2 th bolnna oneeee…jaya wewa……