The Cell (2000) Sinhala Subtitles | මීනිමරුවාගේ මනස..[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මගේ පළමු උපසිරස නිර්මාණය තමයි මේ දෙන්න යන්නේ..2000 වසරේ තිරගත උන මේ බයිස්කෝප් එකේ රගපාන්නේ අපි කවුරුත් දන්න ජෙනිෆර් ලෝපේස්.ඒ වගේම රේටින් 6.2සහ ඔස්කාර සම්මානයට නිර්දේශ සහ තවත් ජයග්රහණ 4 සහ නිර්දේශ ගණනකින් පිදුම් ලැබූ සුපිරි සලරුවක්
මේ කථාව ටිකක් වෙනස්. මේකේ ඉන්නවා කැතරින් කියලා මනෝරෝග චිකිත්සකාවියක්. ඇය තම කැමත්තෙන්ම ඉදිරිපත් වෙලා රෝගීන්ගේ මනසට ඇතුළු වෙලා රෝගය සුව කරන්න හදනවා. මෝහනය වගේ වැඩක් වගේ තමයි.
නමුත් මෝහනය නෙමේ. අධි තාක්ෂණික උපකරණ භාවිතයෙන් තමයි කරන්නේ. මේ අතරේ ඉන්නවා මිනීමරුවෙක්. ඔහු තරුණ කාන්තාවන් තමයි මරන්නේ. FBI එකටත් මෙයාව හොයාගන්න අමාරුයි. කොහොමහරි මෙයාව සොයාගන්නවා. නමුත් ප්රශ්නේ තියෙන්නේ අන්තිමට පැහැරගත්ත කාන්තාව ඉන්න තැන මෙයාගෙන් දැන ගන්න එක. මේ කතාව දිග හැරෙන්නේ කැතරීන් හා FBI එක මේ මීනිමරුවාගේ මනස ඇතුළට ගිහින් මේ කාන්තාව සගවලා තියෙන්නේ කොහෙද කියලා හොයන එක වටා.අනිවා හැමෝම බලන්න..සුපිරි කතාවක් ඔයාලට බලාගෙන්න පුළුවන් වේවි..
තවත් උපසිරස නිර්මාණයකින් නැවත මුණ ගැහෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
2326 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-11-12
Film link eka nane ban
බයිස්කෝප් ඩව්න්ලෝඩ් එකෙන් අරගන්න.
Thank you very much
Thanks bro…
Bohoma sthuthi උපසිරසියට
thanks…………………………………..
elama saho thanks
thanks saho
බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
Trailer එකේ නම් වීඩියෝ Quality එක අඩු වගේ…… කොපි එක එලකිරි වගේ ඈති නේ…. 🙂 ස්තූති සිංහල සබ් වලට…… 😀
ස්තූතියි.පෝලිමේ ගොඩක් තියෙනවා.අඩු උනාම බාගන්නම්.
හොද එකක වගේ ස්තුතියි සහෝ.
thanks
Thanks
thanks…
ela saho…..digatama karan yamu
patta….
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
thanks
වෙනස් තාලේ කථාවක් වගෙයි…….
පළමු වැඩේට සුබ පැතුම් සහෝ.
දිගට ම මේ වැඩේ කරමු.
උණුසුම් සුභපැතුම් යාලුවා
Thanks Buddhika.
THNAKS
hoda katawak…
bohoma thuthi saho sab dammata
BARAN(2001,Iranian film),eternal sunshine of the spotless mind,The lives of others(german film) kiyaneeth supiri films thamaa kavruhari sab daanna idiripathvenavanam menna honda sammana pita sammana gaththa supiri films.
නියමයි මචන්
පළමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම්.. ඉදිරියටත් උපසිරැසි ලබා දේවි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා.. මේක කලින් බලලා තියෙනවා වගේ මතකයි.. ඒත් බුද්ධික ඔයාගේ සබ් එක්ක ෆිල්ම් එක නොබල පුළුවන්යැ.. ජය!!!
පළමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් යාලුවා. දිගටම හොද නිර්මාණ වලට උපසිරැසි දෙන්න.
නියමයි මචං. පට්ට ෆිල්ම් එකක් වගේ. ඔන්න මමත් බාගන්නවා. බයිස්කෝප් උපසිරැසි කණ්ඩායටම එකතු වීම ගැන මමත් සුභපතනවා. ජයවේවා!!!
ela ela 🙂
පට්ට පට්ට මචං
Thnxxxxxxxxxxxxx
දිගටම සබ් දෙන්න ලැබේවා!!!!!!!!! ඒ අපේ පැතුමයි
wow ela ela
niyama film akak thz u
මමත් ගන්නවා මේක සුපිරි වගේ. :):)
පළමු වැඩේට සුභ පැතුම්!! ජය වේවා !!
tHANKS
ජය වේවා සබ් දෙන ඒකට අලුත් කට්ටිය එකතු වෙන එක නම් හොද දෙයක් …
download wenna damma THANKS
නියමම වගේ කතාවක් නේ පළමු එක විදියට දීලා තියෙන්නේ..වැඩේ දිගටම කරගෙන යන්න සුභ පතනවා…!
thxxxx macho thawath film walata sub denna
මේක නම් සුපිරි එකක් වගේ… 🙂
එල මචං 1 වෙනි වැඩේට සුභ පැතුම්
Thanks bro good luck
පළමු නිර්මාණයට උණුසුම් සුභ පැතුම්!!!
“බුද්ධික ජයසිංහ” ගේ පලමු උපසිරැසි නිර්මාණයට මගේන් සුභපැතුම්
ජයවේවා
ස්තුතියි සහෝ…
අමුතුම විදිහේ කතාවක් පාටයි. මේක ගැන ඔත්තුව දීපු එකට බොහොමත්ම පිං!
බලන්ඩ ඕනේ… 😉
ජය!
mama palaweniyaaaa… elazzz thanks…