MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)උදයංග සම්පත්ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

The Chilling Adventures of Sabrina [S03 : E08] Sinhala Subtitles | ස්පෙල්මන් සබ්‍රිනා මෝනිංස්ටාර් ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 13 votes.
Please wait...

ආයුබෝවන්..!

ඉතිං මෙතෙක් කතාව බලාගෙන ආවනම්, ඔන්න දැන් ඇවිල්ල ඉන්නෙ සබ්‍රිනා තුන්වැනි කතා මාලාවේ අවසාන කතාංගයට. ඉතිං හැම අවසානයකම වගේ මේ කතා මාලාව අවසාන වෙන්නෙත් සබ්‍රිනා ඇතුළු පිරිස ජයගෙන. හැබැයි ඒක ජයග්‍රහණයක්ම ද කියල බලන්න වෙන්නෙ නෙට්ෆ්ලික්ස් ආයතනය නිළ වශයෙන්ම තහවුරු කරල තියෙන, සබ්‍රිනා හතරවන කතා මාලාවෙන්. බොහෝවිට ඒක අවසාන කතා මාලාව වෙන්නත් පුළුවන්. ඉතිං මේ වෙනකොට අපාය හිස් වෙලා ලොකු විපරියාස ගොඩක් වෙලා තියෙන්නෙ. මෙහෙම යන අතරෙ ගල් වෙලා ඉන්න සබ්‍රිනාට එතනින් පැනගන්න උදව්වක් ලැබෙනව. ඒ කාගෙන්ද, කොහොමද විස්තර මම නොකියා ඉන්නම්. ඉතිං සබ්‍රිනාට දැන් තියෙන්නෙ කාලය හරහා ගිහින් ග්‍රීන්ඩේල් වල සිදුවුණු සිදුවීම් නැවත වෙනත් ආකාරයකට නිවැරදි කරන්න. ඒකට ඇම්බ්‍රොස්ගෙ සහයත් සබ්‍රිනාට ලැබෙනව. ඉතිං කාලයේ ආපස්සට යන සබ්‍රිනා උපරිම ශක්තියෙන් ග්‍රීන්ඩේල් වල තත්වය යථා තත්වයට පත් කරනව. හැබැයි අවසාන මොහොතේ සබ්‍රිනා නැවත අපායට ගිහින් තමන් වුණු පොරොන්දුවක් ඉෂ්ට කරන්න ඕනෙ, ඔන්න එතනදි තමා ඇත්තටම වැඩේ අවුල් යන්නෙ. සබ්‍රිනා ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නෙ නෑ. ඒ වෙනුවට කාල රාමුවේ සිදු නොවිය යුතු දෙයක් කරනව. මේකෙ බලපෑම ගැන අපිට ඊලඟ කතා සමයෙන් බලාගන්න පුළුවන්. මේ අතරෙ බ්ලැක්වුඩ් පියතුමා කරන වැඩක් නිසා නැවත ග්‍රීන්ඩේල් වලට කෘරත්වය ලඟා වෙනව. බ්ලැක්වුඩ් මේ උපත දුන්නෙ කාටද?

ඊලඟ කතා සමයෙන් නැවත හමුවෙමු. ජය වේවා..!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2894 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

37 thoughts on “The Chilling Adventures of Sabrina [S03 : E08] Sinhala Subtitles | ස්පෙල්මන් සබ්‍රිනා මෝනිංස්ටාර් ! [සිංහල උපසිරැසි සමඟ]

  • Me Sabrina eke season 4 ekatath subtitles dannako

    Reply
  • Amila konara

    අඩේ season 4 එකට සබ් දෙන්නෙ නැද්ද

    Reply
  • සීසන් 4 සබ් නැද්ද

    Reply
  • fb eke pake talk denawa season 4 ta thama sub na

    Reply
  • S04 sub denne nadda?

    Reply
  • Anonymous

    Season 4 denne ndd

    Reply
  • Priyanwada Perera

    Season 4 dennko plzz

    Reply
  • Priyanwada Perera

    Season 4 dennko

    Reply
  • Season 4 akatath sub dennako

    Reply
  • Deshika Thejan

    yako season 4 awilla hugak kal wenawa. Deepanko bn upasirasa

    Reply
  • Season 4 dannakoo………

    Reply
  • s4 sub dennako …plz

    Reply
    • Season 4 දෙන්නෙ නැද්ද.. මොන එකක්ද ඔයාලට සම්පූර්ණයෙන් දෙන්න බැරි නම් මේවා පටන් ගන්න එපා… දැන් tv series කීයක් මගින් අතෑරියද ඔයාලා

      Reply
  • Mchn sub eka deepnko ❤️

    Reply
  • සීසන් 4 ඇවිල්ලත් ගොඩක් කල් වෙනව
    තාම උපසිරස නෑ

    Reply
  • season 4 tath sub dennako

    Reply
  • thathsaragayan

    සීසන් 4 සබ් එක දෙන්නකො බ්‍රෝ. සබ් 8යි නෙ.

    Reply
    • Season 4 ewilla sub eka enakn balan inne bro ♥️

      Reply
  • season 4 ikmanata dennako…

    Reply
  • Nuwandi SM

    බොහොම ස්තූතියි සබ් වලට. ඊළග සීසන් එකත් ආපු ගමන් අපිට දෙන්න. ජය වේවා

    Reply
  • thanks …………….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Pramukmili

    Thanx bro………..

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු….
    Season 4 එකත් ආවහම එකටත් සබ් අරන් එමු….

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට ඒ වගේම මේ කතාවට සබ් දීපු හැමෝටම බොහොම ස්තුතියි 🙂 🙂 … 4වෙනි සීසන් එක ආවම ඒකටත් සබ් දෙන්න අනිවාරෙන් 🙂
    ජය වේවා හැමෝටම.!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *