The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) with Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම ඔයාලා ආස කරන The Chronicles of Narnia කතා මාලාවේ තුන්වන කොටස හෙවත් The Chronicles of Narnia: The Voyage of the Dawn Treader කතාව සමග ඔයාලා හමුවට ආවා. ඇත්තම කියනවනම් මට මෙය සිංහල උපසිරස කරන්න කියල කිවේ Rohana Chaminda කියන මහත්මයයි. මම හිතනවා හැමෝම මීට කලින් මෙම බයිස්කෝප් වෙබ් අඩවියේ තිබු මෙයට පෙර ආ කතා බලල ඇති කියලා…..බලල නැත්නම් මේක බලන්න කලින් ඒවා බලල ඉන්න. එතකොට මේ කතාව හොදින් තේරුම් ගන්න පුළුවන්. කෙසේ වෙතත් වැඩිය මම අනංමනං කතා නැතිව කෙලින්ම මේ කතාවට බහින්නම්….
මුලින්ම මම කතා සාරාංශයට යන්න කලින්, සමහරුන්ට වැදගත් නොවන සමහරුන්ට වැදගත් වන කරුණු ටිකක් කියලා දෙන්නම්…
මේ අපූරු බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Michael Apted නැමති අති දක්ෂ අධ්‍යක්ෂකවරයාය..මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ Mark Johnson,Andrew Adamson,Philip Steuer යන තිදෙනාය.මෙම බයිස්කෝප් එක තිර රචනය කරලා තියෙන්නේ Christopher Markus,Stephen McFeely,Michael Petroni නැමති තිර රචන ශිල්පීන් තිදෙනාය. මෙම බයිස්කෝප් එක බෙදා හැරලා තියෙන්නේ අපි කවුරුත් දන්න 20th Century Fox සමාගමයි…මෙහි කතා කාලය මිනිත්තු 113 වන අතර මය 2010 දෙසැම්බර් 9 වන දින එක්සත් රාජධානියේත්, 2010 දෙසැම්බර් 10 වන දින ඇමරිකාවේත් මුල් වරට තිරගත කර ඇත. මෙහි Budget ( අය වැය වාර්තාව ) සදහන් වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 140 ලෙසයි. මෙම බයිස්කෝප් එකේ ලුසීගේ චරිතය Georgie Henley විසිනුත් එඩ්ම්න්ඩ් ගේ චරිතය Skandar Keynes විසිනුත් ඉයුස්ටස් ගේ චරිතය Will Poulter විසිනුත් කැස්පියන් කුමාරයාගේ චරිතය Ben Barnes විසිනුත් රඟදක්වනු ලබයි….
මම දැන් මෙහි කතාවේ කොටසක් කියන්නම්…
කලින් The Chronicles of Narnia කතාවල හිටිය ලුසී යි එඩ්මන්ඩ්නුයි එම කතාවල නොසිටි මෙම කතාවේදි සම්බන්ද වන ලුසී සහ එඩ්මන්ඩ් ගෙයි ඥාති සහෝදරයෙක් වන ඉයුස්ටස් සමග නැවතත් ඔවුන් Narnia වලට යනවා. මෙවර ඔවුන්ට පිටින් පේන්න තරම් ප්‍රශ්නයක් නොතිබුනත් කතාවේ ඉදිරියට නැවතත් ප්‍රශ්නයක් ඇතිවෙනවා…මෙවර ඔවුන්ට විසදන්න තිබෙන ප්‍රශ්නය කුමක්ද? ඔබම හෝයා ගන්න… මෙම බයිස්කෝප් එක Adventure, Family, Fantasy ගණයට අයත් වන අතර IMDb Rating 6.4/10 තමන් සතු කර ගෙන ඇත.
වැදගත් -:
මෙම බයිස්කෝප් එකේ මම හොඳ කොපි 2 දී තිබෙනවා. මේ කොපි දෙකේම හොඳ Quality එකක් තියනවා..ඔයාලා කැමති එකක් බාගන්න. කෝකටත් මුලින්ම 400MB එක පොඩ්ඩක් බාලා බලන්න. ඒකේ සීඩ් ටිකක් අඩුයි. වාසනාව තිබුනොත් සුටුස් ගාලා බෑවෙයි. මම හිතනවා මම මේ දුන්න තොරතුරු ඔයාලට වැදගත් වෙයි කියලා…
බාගෙන යන ගමන් comment එකකුත් දාගෙනම යන්න. ඔයාලට කැමති Movie එකක් එහෙම තිබුනොත් නොකියා ඉන්න එපා. comment එකකින් ඒකත් දාලා යන්න. එතන වැඩි ප්‍රතිචාර තියන Movie එකක් තෝරලා සිංහල උපසිරස දාලා දෙන්නම් කෝ…
මම ගිහින් අලුත් Movie එකක් අරගෙන ආයෙත් එන්නම් කෝ…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය R5 පිටපත් සඳහා ලබා දි ඇත.
13880 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/06/09
Brrip ekata update karanna barida
Hariyata time walata sub eka play wenne nane.eposide ekata තත්ත්පර 8කට විටර් කලින් subtitle eka yanawa
meka vada na ne
Thank you
blu-ray sub waradee
weda nene sub ek
සුපිරි බ්‍රෝ ❤️
mokadda supiri
Thank you very much
Thanks for subtitles.jaya wewa yaluwa…
Supiri
Pissonta denna epa bn sub karanna
Site eke namath kanawa mu සබ් කරන්න බැයිනම් කරන්නන එපා
Sinhala typing ekanm anthimai. Film eke mula idan agata yanaknma subtitles kala ekkenage nama danna epa bn. Film eka balanna eka karadarayak.
bro meke blueray eke update karanko
Thanks bro…
මම මේ පලවෙනි වතාවට තමා comment කරන්නෙ,
මෙවනි සේවයක් කරනවාට baiscopelk වෙබ් අඩවියට බොහොම ස්තුතී….
තව තවත් සිංහල උපසිරෑසි දිමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙවා……………………
hoda wadk thawa thawa sub hadala danna. jaya wewa!!!!!!!!!!!!!!!!!!
Mkd Machan Meka Download karaganna baneeeeeeee
For YIFY (YTS) copy: Change sub frame rate from 25.000 to 29.976 (use SubtitleEdit)
Thanks!!
meka download karanna denne ne ne.error kiyala enawa page 1.plz help me.how to download this.
August Rush (2007) ekai The Golden Compass (2007) ekai sinhala subtitle daanawada
The Chronicles of Narnia 1ත් සිංහල උපසිරැසිත් නියමයි
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
niyama film ekak.. thanks saho
ane ekmanata maka link aka hadala dannakoo.a wagama ma movie aka anik kotas walatath sub dannako
ane maka sub wada ne na.ekmanata hdala dannako
Sinhala Sub link 1 wada karanne nane….
Update karanna puluwanda?
sub akata thanks a…
macho.. sinhala sub link eka wada natho……
koo ane sinhala subs ganna link eka wada karanne na ne. please update…
Sinhala subtitles not found.404 error found.
THANK YOU Sahodaraya…
මචන් සින්හල සබ් ලින්ක් එක වැඩ නැ පුලුවන්නම් බලන්න
ෆිල්ම් එකනම් කලින් බැලුවා ..
ඔයා සිංහල සබ් දීලා තියනවා දැක්ක නිසා අයෙත් බලන්න හිතුණා…
ඔන්න ඉතිං මම සබ් බෑවා …
තෑන්ක්ස්….
😀
thank you ayye
maru machan…. apita english ba umbalage pihiten balanne aluth ewa ikmanata deepan godak pin
සිංහල උපසිරෑසි දුන්නට බොහොම ස්තුතියි හරිය.බයිස්කෝපය කලින් බාගෙනයි උන්නෙ.තව තවත් සිංහල උපසිරෑසි දිමට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙවා!!!හරිය.(මේක මගෙ පලමු කොමැන්ටුව හරිය)
Thanks යාලුවා.ගොඩාක් ස්තුතියි අපි වෙනුවෙන් ඔබෙ මහන්සියට
Thanks Niyama Film Apita denawata apita Haripoter Anthima Film 1 Part 11 Denna puluwanda
ගොඩාක් ස්තුතියි
Ela mama me film 1a down karagena baluwa. a wagema eta kalin meke mul film 2th mama mekath akka down kala. film 3ma baluwa. keyala wadak na patta film tika. Me film 1a dunnata thanakzzzzzzzzz. a wagema meke mul kotas 2ka dunna sahodarawaruntah thanzzzzz 🙂
me wage patta film essarahatah denna labewaaaaa 😉
thankz again 😀
Niyami…. mata harry potter 1,2,3,4,5,6, wnakan sub natuwa hari.. quilty film dennako bro…!!! thanks!!!!
ඔන්න මමත් බෑවා….. Thanks මේ වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම…..
Thanks For The Great Copy And Subtitles
මෙහි මුල් කොටස් දෙකම බලල තිබ්බෙ නැහැ.මොකද ඉතිං අපි මේ ළගදි ආව කට්ටියනේ.ඉතිං ඒ හින්ද මුල් කොටස් දෙක ඕං මේ දැන් තමා බලල අවසන් කලේ.
sorry macho eka labuna.
machan meke part 02 eka ewapanko……..
Thank u saho………………
තෑන්ක්ස් වේවා…………………
එළ ම වැඩක්……………………..
thanks machan
Thanks Machan
Thanks……….
ela ela,,,,maxxaaaaa,,,,downlding,,,,,,,,
ela machoooo….street dance wage movie ekak denna..
AIYOOOOOOOOOOOOOOOOO
FACEBOOK KELA WELA
EKATH IWARAI
wede nam niyamai. thanks sub walata.
den hemoma english films walata witarak sub dana nisa narakada hindi comady film ekakata sub demmoth? (akshe kumar inna ekak wage)
ela onna banawa. thawath sinhala sub danna wasanawa labenna kiyala wish karanawa saho…
Thank u saho………………
තැන්ක්ස් මචං ම් දාන සබි වලට
ඔන්න තවත් Movie එකකට සබ් දාන්න පටන් ගත්තා………………….
මට වෙන වෙනවම ස්තුති කරන්න අමාරුයි. ඒ නිසා සියලු දෙනාටම බොහෝම ස්තුතියි………..
@isankadilshan -: මේ සයිට් එකේ කලින් දාලා තියන බයිස්කෝප් වලට සබ් දාන්න හිතෙන්නේ නෑ සහෝදරයා. ඒක තේරුමක් නැති වැඩක් වෙයි කියලා හිතෙනවා………..
tankuuu wewa sahooo 🙂
බාගත්තා…. දැන් බලන්න ඕනා….. 😀
grazieeeeeeeeeeeeeeeeeeeeeeee
Thanks
සිංහල සබ් දාන එකත් ලේසි කෙළියක්ද?
අනේ තව තව ශක්තිය ලැබේවා!
මම මේක බලලා තියනවා සහෝ මොනවා උනත් හොද වැඩක්.
දිගටම කරගන යන්න.
thanks saho. mama mekata subdanna kiyala oyata kiwwe eththama lassana kathawak nisa. thanks a lot
jayawewa
🙂 🙂 🙂 😀
බොහොම ස්තූතියි !!!Paul (2011)ෆිල්ම් එකේ සබ් දෙනවද
thaks
thanks machan
sub walatath thanks machan……
සියලු දෙනාටම බොහෝම ස්තුතියි……………
thanks….
thank you sub walata.
ස්තූති…බාමි
නියමයි ආහ්…. පට්ට ෆිල්ම් එක… බෑවෙන්න දැම්මා…
බොහොම ස්තූතියි !!!
සබ් වලට ගොඩාක් ස්තුතියි.දිගටම සබ් දාන්න..
niyamai niyamai oyalata jaya wewaaaaaaa
තෑන්ක්ස් සහෝ
Thanks bro.
mata computer hacking pilibada film ekak giya itn eke me lagadi americawa hack karala ehema siddiyak copout eke inna thattaya inna wa eke hoyala denna bariweida
එල මචෝ….
ස්තූතියි සහෝ..!
film ekanam echcharama lassana na kain ewa wage bt thnx
maxxa film eka
බොහොම ස්තූතියි !!!
බොහොම ස්තූතියි
ela onna mamath banawa
niyma wadak machan super…………..
sub netuwa beluwa. ayet sub ekkat balannam. thanx sahoo.
සිස්. මන් මෙක කලින් බැලුවනේ. සබ් එක්ක අයෙත් බලනවා. මගේ කොපියට සබ් වැඩ කරත් ගොඩ. තැන්කු.. සබ් වලට..
Kiyala wadak neha..mchan thnaXa..mamath onna download kala..ela ela ohoma yan
jayawewa machan !!!…. thanx kiyala download wenna demma ehenam…
බොහොම ස්තූතියි !!!
ela kiri…
thnkzzz machn, tawa ewata sub daanna labewa!!!
Eranda Chanaka herath -: නෑ සහෝදරයා…………..
Thanx a lot Tharanga Bro….Film eka balalama comment karannam….
thanks
thanks saho.
ela kiri mama meke copy ekak hoya hoya hitiye
thanks…
meka camara copy neme neda?
සියලු දෙනාටම ස්තුතියි………………………..
mata meka download karaganna bene.error kiyala enawa.ane plz mata meka download karana heti kiyala denna.
mekanan mama balala thiyenawa…niyama film eka…
ඔන්න මමත් මේක බාන්න දැම්මා.ඔබලා කරන සේවය කියන්න මට වචන නැහැ.මේක බලලා ඉවර වෙලා ආය කමෙන්ට් එකක් දාන්නම්.
දැන් ළගකදි ඉදන් බයිස්කෝප් අඩවියෙ අලුත්ම පිබිදීමක් තියෙනවා.. එක දිගට සිංහල සබ් ලැබෙනව.ආව්.. ආාව්.. ආයිෂ්ෂම්මා ගුන්ඩු ඈ..
කියන්න වචන නැහැ… මම බලපු ෆිල්ම් වලින් වැඩියෙන්ම ආස කරපු කථා මාලාවක් තමයි නානියා.. ස්තූතියි නෙවෙයි සහෝ පිං මේ සබ් වලටනම්..
බාන්න දැම්මා. ස්තුතියි දුන්නට.
Cars 2 එක හොයල දාන්න පුලුවන්නං ලොකු දෙයක්.
🙁
meka elama film 1k mama balala thiyenawa
GOOD WORK
ඔන්න ජයවේවා එහෙම කියලා බාන්න දැම්මා !
වැඩේ නම් නියමයි ඔන්න බාන්න දැම්මා Film එක බලල ආයෙත් කමෙන්ටුවක් දාන්නම්.
ජයවේවා වැඩේ දිගටම කරගෙන යන්න සුභ පතනව.
කමෝන් තරංග කමෝන් !!!!!
Ela machan. Thanks.
මචන් ටොම් කෘස් ඉන්න මොකක් හරි පට්ට ෆිල්ම් එකක් දෙන්නකෝ මේක අනිවා බානවා තැන්ක්ස්
adoo patta machan hama akakama sinhala sub dala me sit aka post kalanam tama hoda me vage