The Collection (2012) Sinhala Subtitles | ලේ වැගිරීමේ නවතම දිගහැරුම…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඔයාල බලන් හිටපු ත්‍රාසය, භීතිය කුතුහලය දනවන චිත්‍රපටයක දෙවන කොටසත් නිකුත් වෙලා.. ඔයාල බලන්න ඇතිනෙ මේකෙ පළවෙනි චිත්‍රපටය The Collector (2009) කියන එක.. කට්ටියට මතක ඇතිනෙ ඒකෙ හිටපු “ආර්කින්” කියන ගෙවල් වල දොර අගුලු අලුත්වැඩියා කරන පුද්ගලයාව. මේ කතාවෙත් එයාම තමයි ඉන්නෙ..
මෙන්න මෙහෙමයි දෙවනි කොටසෙ කතාව දිගහැරෙන්නෙ..එලේනා කියන ගෑනු ළමයා තමන්ගෙ තාත්තට හොරෙන් යාලුවො එක්ක පාටියකට යනව. කොහොම හරි මේ පාටියේ ඉන්න හැමෝවම කලෙක්ටර් විසින් ඉතාම දරුණුඅන්දමින් මරල දානව. කොහොම හරි මේකෙන් එලේනා බේරෙනව. හැබැයි එයාව කලෙක්ටර්ට අහු වෙලා තියෙන්නෙ,එයාව පෙට්ටියක් ඇතුලෙ දාල හිර කරල තියෙන්නෙ. මේ නිසා එලේනාගෙ තාත්ත පොලිසියේ සහාය නොපතා වෙනම කණ්ඩායමක් මෙයාව බේරගන්න යවන්න ලෑස්ති කරනව.. මේ මර උගුල් වලින් බේරිලා ආපු එකම කෙනා තමයි ආර්කින් CV කියන්නෙ. ඒ නිසා මේ කණ්ඩායමට මේ වැඩේට ආර්කින්ගෙ උදව් ඕන වෙනව. අන්තිමේදි බලාගන්න පුලුවන් වෙයි මෙයාලගෙන් කී දෙනෙක් බේරෙනවද, මොන වගේ උගුල්ද මේක ඇතුලෙ තියෙන්නෙ කියල…
සාමාන්‍යයෙන් කවුරුත් දන්නවනෙ මේ වගේ හොරර් ෆිල්ම්ස් වලට රේටින් අඩුයි කියල. මේකට 6.7 ක් ලැබිල තියනව… මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Marcus Dunstan විසින්..Josh Stewart, Emma Fitzpatrick සහ Christopher McDonald යන ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනව..කලින් ෆිල්ම් එක බලපු අය නම් මේක අත් හරින එකක් නැති වෙයි.. එහෙනම් හැමෝම බලන්න මේ ත්‍රාසය, භීතිය, කුතුහලය දනවන චිත්‍රපටය කොහොමද කියල..
සබ් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරද්දි යම් ගැටලුවක් ඇති වෙන අය ඉන්නව නම් මෙන්න මේ Torch Browser කියන එක බාගෙන බලන්න. මේ Browser එකෙන් ඔයාලට කෙලින්ම ටොරන්ට් ෆයිල් එකක් වුනත් බාගන්න පුලුවන්. සාපේක්ෂව වේගයත් වැඩියි.. ඔයාලත් අරන් බලන්න හොඳයිද කියල..
එහෙනම් මම ගිහින් එන්නම්.. ආයෙත් දවසක ලස්සන චිත්‍රපටයක් සමඟින් හමුවෙමු.. එතෙක් හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
5880 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
Tnx.
kauda machan ethakota collector mata eeka thamai hithaganna beri
ස්තූතියි.
thanks
Well done. watting more හොරර් ෆිල්ම්ස් from u..
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Supirima Film ekak , maxxaaaa bt Sinhala sub Download karaddi podi case tikak giya :/
meka download karanna ba yaluwa
ela ela
හොරර් ෆිල්ම්ස් danna epa macho–.—-8MM 1999—move 1 balanna.ethakota oyatath hithevi mewage move ape ayata denne hoda na kiyala…..mama anith move godak oyalagen aragena balanawa….Thanks ewata.
අප්පා හොරර්ර්ර්ර්.ස්තූතියි සබ් වලට.
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
Thank you
ෆිල්ම් එකක හොරර් නේද? ෆිල්ම් එක කෙසේ වෙතත් බ්‍රව්සර් එකනම් බාගන්න ඕන.. බොහොම ස්තූතියි දිදුල සහෝ උපසිරැසියට…. ජයවේවා!!
Sub not working
mamath meka enakanma thamai hitiye. ela porakne. thanks
thank you. mama collector film eka baluva. mekath ehenam balanna puluvan. api horror movie rasikayone ithin.
supiri film eka maru mama bala bala hitiye denakan thanks
THANKS niyami machan………….
ස්තුතියි දිදුල සහෝ. කාලෙකින් දැක්කේ. 😀
Thanks
“Torch Browser” eka speed naa machoooooooooo.
Good film.. tnx
මෙකෙ 01නම් බලලා නැ බොහොම ස්තුතියි සහො
thank uu very much … i like horror films 😀
ela ela….bohoma stuti saho… .
නියමයි සහෝ,බලමු බලමු.
niyama film eka acho ela kire….thanks…
අඩෝ මේකත් දීලනේ….!!
පට්ටයි ආ…!
BR Rip Update එක දෙනවදෝ..!!!
tnx macho good work tnx
මේක බලන්න ඕනේ.. 🙂 තෑන්ක්ස් ……. 😀
yaluwa mama lassana movies wala url fb eke upload karata kamak nadda
yaluwa mama me site eke tiyana lassana movies wala url facebook eke upload kalata aulak na neda….
අම්මෝ.. හොරර් නේද මචං..? කමක් නෑ.. දවල් වෙලාවක බලන්න බැරියෑ..බොහොම ස්තූතියි.. ජයවේවා!!
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…..
elZ…….
පට්ටනේ තෑන්ක්ස් මචෝ.ලබන මාසේ බාන්න දානවා එකෙන්ම.පලවෙනි එක මන් බලලා තියෙනවා සුපිරි ඒකනම්
elaz KD
thanks
maxxxxxxxxxxxxxxxxa machan
මරු දිදුල.බයේ බෑ මේව බලන්න.ඒත් ඉතිං සිංහලත් එක්ක තියෙන නිසා අත අරින්නෙ කොහොමද.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ………………….ම ස්තූතියි…!
තෑන්ක්ස්
පට්ට පට්ට
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා. 😛 😛
Thanks bro…
maru 🙂
නියම වැඩක් දිදුල ජය වේවා
මමත් ගන්නෝ
thnxxxxxxxxxxxxxxx
එලස්..බාමි මචං
එනකම් උන්නු ෆිල්ම් එකක්
ආව ගමන් දුන්න එක බොහොම පින්
thnks so much
elakiri machn
ෆට්ට දිදුල අනිවා ගන්නවා
Thanks
සුපිරි මේ දෙන තරමට බාන්න තමා බැරි 🙁 මොනා කරන්නද මේ වගේ එකක් නම් සේරම පැත්තකට දාලා ගන්න එපැයි…ඔන්න එහෙනම් මාත් ගන්නවා
yeheeeeeeeeeee mn ada first
nima film ekak kollo
පට්ට පතුරු 🙂
අද ෆිල්ම් දන්සලක් දාලා වගේ…..
😀
ටිකක් බය වෙන්න පුළුවන් එහෙනම්
ස්තුතියි දිදුල…..
enakam balagena unnu film akak thxxxx
jayama wewa macho niyamai
thankz for de sub
thanks
මේක නියම ෆිල්ම් එකක් අනිවා බලනවා
නියමයි මචං පට්ට
ජය වේවා සහෝ කලින් ආව එක මතක නෑ ඒක බලන්න ඕනේ දැන් දෙකම බාන්න දැම්ම
ජයම වේවා දිදුල පළමු එක බලලා ඉන්න ඕනේ මුලින්…ජය
wow….maru 🙂
elaz machan.. thnxz
පට්ට මේක නම් බලන්න ඕනේ 🙂
maru machan
tHANKS