The Core (2003) Sinhala Subtitles | අවසානය අභියස…[සිංහල උපසිරැසි සමඟ]
විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි කොතෙක් නරඹා තිබුනත් , මා නැරඹු අති විශිෂ්ඨ ගණයේ චිත්‍රපටයක් තමයි මේක. විද්‍යා ප්‍රබන්ධයක් උනත් , නියම විද්‍යාත්ම කරණු යොදාගෙන , සිදුවීමට ඉතාමත් ඉඩ ඇති සිද්ධියක් පදනම් කරගෙන 2003 වසරේදී Jon Amiel විසින් අධ්‍යක්ෂණය කල මිනිත්තු 135 පුරා දිවෙන The Core තමයි අද අපේ කථාව.
The Dark Knight , Paycheck , හා Battle Los Angeles වැනි චිත්‍රපට වල රගපෑ Aaron Eckhart රගන මේ චිත්‍රපටය තිරගතවී මුල් සතිය ඇතුලත ඩොලර් මිලියන 12 ක් ඉපැයුව.
මාස හයක් ඇතුලත පෘතුවිය මත ඉන්න සෑම කොනෙක්ම මැරිල යනව. මෙහෙම දෙයක් අහන්න ලැබුනොත් කොහොමට හිටීද? පෘතුවි හරය චලනය වෙන එක නැවතිලා, මිනිස්සු හිටි හැටියේ මැරී වැටෙනව, කුරුල්ලො පිස්සු හැදිල වගේ විකාර වැඩ කරනව.මේ අවුල නිසා මහා විශාල විනාශයක් වෙන්න යනව.
මේක මෙහෙම උනේ කොහොමද ? ආචාර්‍ය ජොෂුවා කීස් ප්‍රමුඛ 06 දෙනෙකුට පෘතුවි අභ්‍යන්තරයට ගිහින් හරය නැවත පන ගන්වන්න පුළුවන් වෙයිද ? ඔය අතරෙ පරිගණක හැකර් කෙනෙකුට මොනවගේ කාර්‍යය භාරයක් තියෙනවද ඉෂ්ඨ කරන්න. ඒ වැඩේ කරන්න මිනිහ කොච්චර ඉල්ලයිද ?
ඹබම බලන්න…..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
4948 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/07/18
මොකක්ද බන් මේ….. ඇති සබ් එකක් නැහැ මේකේ අන්තිම ටිකේ පොඩ්ඩක් සබ් එක යනවා ඒත් *වචන දෙකක් තුනක් වගේ*
සබ් එකට හරියන්න නම දාලා තියෙනවා…..
Mx player Hari kmplayer Hari balanna
meke sub ekak nene
Sun download karanna ba…. apahu sub ek dannakoo…
Help plz….
aththamai,menna film. hemotama balanna watinawa. Rajitha,oya kiyala thiyena eka hari, hondata hithala vidyathmaka karunu padanam karagena hadapu kathawak Lucy wage.please Rajitha api wage aya wenuwen thawa me wage films denna.thank yuo very much.
thank youuuuuuuuuu
මේක බැලුවාද මන්දා? උපසිරසියට ස්තූතියි
Thanx Machan… Sub eka hoya hoya hitiye… All the best 🙂
thank you macha.
Pattatama ethi ayiya….mare maru…thanks…………..
thanks very much bro…
Tx Bro
superb vadak kollo…….. fatta fata fat……… thnxzzzzzzzzzz a lot….. keep it up bro…..
thanks,,, well done…
තියන තියන ඔක්කොම බාගෙන පස්සේ බලන්න ඕන සබ් එක්කම
thank u dr
ela saho.. jayawewa!!!!!!!!!!!!
maxza wadak saho elakiri
wow..thx bro..tama dl kare na.intro 1 film 1 gana unanduwak awa.ikmanatama dl karala balanna ona
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
කලින් කෑල්ලක් බලලා තිබුනා…
මැක්සා ෆිල්ම් එකක්..
උපසිරැසි වලට බොහොම ස්තුතියි!
Thanx…
ෆිල්ම් එක බැලුවා සහෝ…. පට්ටයි.. මම හිතන්නේ මේ වගේ කතා වලට ආස කොයි කවුරුත් නැරඹිය යුතුම චිත්‍රපටයක්.. කුතුහලය, භීතිය, ත්‍රාසය මේ සියල්ල අපුර්ව ලෙස එකට කැටිකොටගත් විශිෂ්ඨ සිනමාවක්….!!!!
විද්‍යාප්‍රබන්ධනම් ඉතිං ආයෙ නෝ කතා.. රෑට කන්න තියෙන වෙලාව හරි අරගෙන මේකනම් බලනවා බලනවාමයි….. මේං බෑව.
maru machn…ubalata budusaranai..
ඊයෙ රෑ මම මේක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. කොමෙන්ට් එකක් දාන්න බැරි උනා. මචං මගෙනුත් උනුසුම් සුභ පැතුම් පලමු වැනි උපසිරසියට. ජයවේවා.
patta….//onna maath dawunlode wenna demma….//
බොහෝම ස්තූතියි සහෝ
පළමු උපසිරැසියට සුබපැතුම් උදයංග සහෝ. තව එකකින් ඉක්මනින් හමුවෙමු නේද? 😛
hodai waradak ne thawa karanna
බොහෝම ස්තුතියි……..
huga dawaskin me wage 1k set une.,.,.,.,.anyway thanks yaluwa,.,.,,.,
බොහොම ස්තූතියි සහෝ…..
දිගටම මේ වැඩේ කරගෙන යමු.
බොහෝම ස්තූතියි සහෝ බලන්නම වටින එකක් වගේ අනිවා බානවා.
Thanks..!
ammooo aa gena hitanakotath bayai…
aath balanna aasai..
onna ahenam banna demma…
mahansiyen hadapu palaweni sub akata thnx kiyana gamanma,,,
tawath maxxa wedakatath..
supethum sahoo.. jaya weawa…
ela kiri saho
මටත් මෙක බැලුවා වගේ මතකයි.කමක් නෑ ඔන්න ඔහේ බාන්න දානවා.ජයවේවා!!!
වැඩේට ගොඩක් ස්තූතියි යාලුවනේ කියන ගමන් අපේ බයිස්කෝප් කන්ඩායමට පොඩි දැනුවත් කිරීමක් කරන්න ඕනා, kat.ph කියන මේ අඩවියට ඇතැම් රටවල ඉදන් යන්න බැහැ කියල මොකද මෙම ස්යිට් එක බ්ලොක් කරල නිසා.. ඒක නිස ටොරන්ට් ෆයිල් එකට තවත් ලින්ක් එකක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්
Oops! Google Chrome could not find kat.ph
@ විකියා – tnx මචං
මැක්ස් ෆිල්ම් එකක් වගේ..
බලන්ඩ ඕනේ
සබ් දුන්නු ෆෙඩාටත්
දැනුවත් කල විකී අය්යාටත් අනෙක් යාලුවන්ටත් ස්තූතියි
😀 😀 😀
Thanks Bro
Thankzzzzzz sinhala sub 1a dunnata 🙂
Onna danawa down wenna 🙂
Jayawewaaaaaaaaaaaaaaa 😀
ela machan thanks sub 1 ta ela ela
ස්තුතියි!
පළමු සබ් එකට සුභ පැතුම් !!!!
එලකිරි වගේ බයිස්කෝප් එකක්………..ජය වේවා!
ela
Thanks …. 🙂
සුපිරි ම්මචන් . කියලා තියන විස්තරයට අනුව නම් අනිවා බලල ඕනේ . ස්තුති සහෝ ..
maxsa machcho maxsaaa!
meka mama balala thiyena supirima film ekak.
ela vadak.
@kasun අවශ්‍ය තොරතුරු ඔබගේ මේල් එකට ඒවා ඇත..
අද දුන්න බයිස්කෝප් එක මමත් බලලා තියෙනවා..ලස්සන කතාවක් හැමෝම නරබන්න..රජිත උදයංග සහෝට බොහොමත්ම තුති!දිගටම උපසිරස ලබා දෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ජයෙන් ජය~!
බයිස්කෝප් එකට ජයම වෙන්න ඕනේ මේ වගේ සැගවුන සුපිරි ඒවා ගෙන එක ගැන පලමු සබ් එකට ඉස්තූතී හද පතුලෙන්ම
thankz bro
එහෙනම් මාත් ඕං අරගන්නවා හොඳේ…..
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
මමත් සබ් එකක් .දැන් අන්තිම ටික තමයි ට්‍රාන්ස්ලේට් කරගෙන යන්නෙ.අද හවස් වෙනකොට ඉවර කරගන් පුලුවන්.ඒක කොහොමද
baiscopelk.com එකට එවන්නෙ?..ඔයාලා එවන්න කියලා තියෙන විදිය පැහැදිලි නෑ. Sleeping Beauty (2011) (http://www.imdb.com/title/tt1588398/) ෆිල්ම් එක තමයි මම සබ් දෙන්නෙ. මේ ගැන ාදන්න කෙනෙක් මට උදව් කරනවද?
සුපිරි සුපරි පළමු සබ් එකට බොහෝම පින් යාලූ දෙවැනි එකත් පරණ මේ වගේ සුපිරි එකක් අලුත් ඒවා නම් හුගක් ගන්න දෙයක් නෑ කොහේ හරි කොපියක් තමා පරණ එකක
උපරිමයි සුපිරි වැඩක්. ජයම වේවා,
රජිත සහෝ ගේ පළවෙනි උපසිරැසි නිර්මාණය වෙන්න ඇති නේද? සුබපැතුම් යාලුවා. ලිපිය නම් ටිකක් විතර මදි වගේ නේද? කමක් නෑ. දෙවනි එක හොදට දෙන්නකෝ?
elazz macho 1st sub akata isthuthi
සුපිරි වැඩක්… මේක මැක්සා මචං ෆිල්ම් එක.. මම කාලෙකට කලින් බැලුවා ඇත්තටම අද වාගේ මතකයි තවමත්.හුගාක් ලස්සන කතාවක් අන්තිම මොහොම දක්වාම දත කට පූට්ටු කරන්න බලන්න පුළුවන් 😀 අයෙ බලනවා සබ් එක්ක අනිවා දෙපාරක් නොහිතා,
මේ වගේ ෆිල්ම්ස් දෙන බයිස්කෝප් එකට බොහෝම පින් ..
Niyamai machan ela film eka ….good work
thankx
පරණ ඒවා පට්ටයි කොහොමත් මචෝ.. පළමු සබ් එකට ඉස්තූතී
බයිස්කෝප් එකට ජය
දිගටම සබ් දෙන්න පළමු පහරට උණුසුම් සුභ පැතුම් යාලුවා 🙂
පට්ට පතුරු මම කැමතිම ජාතියේ එකක්..බොහොම පින් කොල්ලෝ ජය වේවා……………
පළමු සබ් එකට සුභ පැතුම් !
ජය වේවා
සිරාවටම.මේකනම් MAXXXA ෆිල්ම් එක.බොහෝම ස්තුතියි සහෝ.
ජය වේවා!!!
ela niyamai
ela machan
ඇත්තටම පරණ ෆිල්ම්ස් වල අමුතු ගතියක් තියෙනවා.පරණ මේ වගේ සුපිරි ෆිල්ම්ස් දෙන එක ගැන බොහෝම ඉස්තූතී…
Niyamai. The Core ekata Subtitles hoyahoyamai hitiye film eka hondata therum ganna. Thank u very much.
maXXXXXXXaa thnxx 😀
ඇත්ත මචං පරණ ෆිල්ම්ස් සුපිරි මේක ගැන අහලා තිබ්බ සුපිරිය කියලා..දැන් ඉතින් සබ් එක්කම බලන්න පුළුවන් නේ දිගටම මේ වැඩේ කරගෙන යන්න ජය වේවා බයිස්කෝප්….
supiri 🙂 macho ela 😀
ගොඩක් ස්තුතියි ! මම ගොඩක් ආසයි විද්‍යා ප්‍රබන්ධ ෆිල්ම් බලන්න ! ජයවේවා !
සුපිරි වැඩක්.දිගටම මේ වැඩේ කරගෙන යමු මචෝ :):)
විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි කාලෙකින් බැලුවේ නෑ
ඇත්තම කිව්වොත් වෙලාවක් තිබ්බේ නෑ
එනිවේ ස්තුතියි බෙදා හදාගත්තට
පට්ට පට පට සිරා මචං පරණ ඒවා නියමයි….පළමු සබ් එකට සුභ පැතුම් !!!!
Niyamai, thanks…
meka tv eke dunna mathaka hatiyata. lassana film ekak. thanks for sinhala sub walata.
wowow ela ayya sera film oyalta mage subapotoma
එල.. මචෝ එලම.. කිරි දිගටම සබ් දෙන්න….
shh maxxa macho baiscope aka nam maxxxa
ela ela
පළමු සබ් එක නේද ??? ඉස්තුති පට්ට එකක් වගේ …….
මම මේක ආව කාලෙම බැලුවා..ඇත්ත මචං වෙන්න පුළුවං සිදුවීම්
අල්ලලා හදපු මැක්සම ෆිල්ම් එකක් අනිවා හැමෝලම බලන්න.
බොහෝම ඉස්තූතී රජිත සහෝ.. 🙂
ela kiri mama th gannava me para palamu coment eka magen elakir thava thavath sub danda
බැලුවදත් මන්ද? මතකත් වගේ… නෑත් වගේ…
බොහොම ස්තුතියි සහෝ මේක සිංහලත් සමගම ගෙනා එක ගැන.
සිංහලත් එක්කම කතාව රසවිඳගන්න අපට ඉඩ සැලසුවට බොහොම පිං!
එහෙනම් මාත් ඕං අරගන්නවා හොඳේ…..
රජිත සහෝගේ ඉස්ඉස්සෙලාම කළ සබ් එකද මේ?
එහෙම කියල කියලනම් නෑ… හ්ම් කෝකවෙතත් සුබ පතනවත් එක්කම තව තව සබ් ලබා දෙන්නට හැකි වේවා කියලත් පතනවා.
ජය!
පට්ට මචෝ 1 වෙනි සබ් එක නේද ජය වේවා!