The Corpse of Anna Fritz (2015) with Sinhala Subtitles | සුරූපිනියගේ (නො)මළ සිරුර..! [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන්,
මෙන්න ටිකක් වෙනස් විදිහේ Thriller ෆිලුමක්. මේක Spanish ෆිල්ම් එකක්. 2015 තමයි නිකුත් වුනු චිත්‍රපටයක්. Hèctor Hernández Vicens විසින් තමයි අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. මේකෙ ස්පාඥ්ඥ නාමය වුනේ “El cadáver de Anna Fritz”.
කතාව වැඩි දෙයක් කියන්න බෑ පොඩි හැඳින්වීමක් කරන්නම්, Pau කියන්නේ රෝහල් සේවකයෙක්. මොහුට සිය රැකියාව නිසා අවස්තාව හිමිවෙනවා රෝහලේ Morgue එකේ ඇති කාන්තා සිරුරු දකින්න. මොහු ඒවා ඡායාරූප ගතකරල මිතුරන්ට යවනව. දිනක් සුරූපී තරුණ නිලියකගේ සිරුරක ඡායාරූප ඔහු මිතුරන්ට අතට පත් කරනවා. මිතුරන් දෙදෙනෙක්ට අවශ්‍ය වෙනවා එය සැබැවින් දකින්න. ඔවුන් රෝහලට පැමිනෙනවා. පස්සෙ වෙන්නේ මොනවද? මියගිය නිලියගේ සිරුරට මොනව වෙයිද? විනෝදය සඳහා පැමිනි නීති විරෝදී ගමනක අවසානය කුමක් වෙයිද?
සාම්ප්‍රදායික Thriller චිත්‍රපටයකට වඩා වෙනස් ආලෝකකරණයක් යොදාගෙන තියෙන්නේ. අඳුරු සහගත දර්ශණ නෑ. ලා අළු, ලා නිල් වර්ණ සහිත පසුබිම් නිතරම ඇහැට වැටෙනවා. ඒ වගේම විශේෂයෙන් මේකෙ අංග රචනය විචාරක අවදානයට බඳුන් වුනු එකක්.
මේක වැඩිහිටියන්ට පමණක් සීමාවුනු චිත්‍රපටයක්. 18ට අඩු කස්ටිය නොබල ඉන්න එක තමයි හොඳ. ඒවගේම ගොඩාක් බය හිතෙන දර්ශණ නැති වුනත් සංවේදී අය බලන්න එපා. තරමක් තිගැස්සුම් සහගත දර්ශණ තියෙන්න පුලුවන්. මේක නම් කලේ ලවු නම් ලවු – ඉලවු නම් ඉලවු කියලා සබ් කරන්න තියෙන ආසාවටමයි. සබ් එක නම් ලෙසටම ඇති!!. මේ මගේ තෙවැන්න. එහෙනම්, තව එහෙකින් හම්බවෙමු.
ජය…!
The.Corpse.Of.Anna.Fritz.2015.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14418 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/IsharaSampath2.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thnx bro
Thanks bro jaya weva.
thanku sub walata
thanks sub ekata jayawewa………..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
copy right හුස්ම
Thanks bro.
Weda karanne ne
උපසිරිසියට බොහොම ස්තුති
උපසිරසට බොහොම ස්තූතියි
Hail Hydra
Thank you bro sub ekata
patta bro
Thank you
බලන්නම ඔනේ. උපසිරැසි ගැන්නුවට තුති බ්‍රො .අයෙමත් එමු මෙ වගෙ නිර්මාණයකින් .ජය
tnx sahoo sub ekataaa
බොහොම ස්තූතියි සම්පත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
Thanks
thnx…
https://nl1.seedr.cc/downloads/849add08c74590c3f7348faafab9d124a6c7a528/El cadaver de Anna fritz (2015).HDrip.avi?st=2eOo0Qe5E6RKdtWEDEQu5A&e=1466930514
direct link
Thank you machan……jayawewa……!
Dead girl 2008 mekath me wage habai tikak venas. Thanks machan subwalata. Cheers
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජම වේවා…!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි! ජයෙන් ජයම වේවා!
ස්තූතියි සහෝ sub වලට.ෆිල්ම් එක බැලුවා. හොඳයි අව්ලක් නෑ.කේස් එක කොපියේ සයිස් එක තමා.
sub එකට ගොඩක් ස්තූතියි සහෝ,
දිගටම sub දෙන්න කියල ඉල්ලනවා,
ජය වේවා! තෙරුවන් සරණයි!
Thanks a lot brother
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
9b965200e831627819e04d8aeab7ad981547c499
thanx bro..
Well don brooo….please give lnk.thank u.
Thanks please torrent link
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
මේ තියෙන්නේ Direct Download Link එක : http://www.pariganakapiyasa.com/2016/06/the-corpse-of-anna-fritz-2015.html
[ Direct සහ Torent Download Link ]
හැමෝටම සුබ දවසක්!