The Defenders [S01 : E01] with Sinhala Subtitles | විරයන්ගේ එකතුවිම..! [සිංහල උපසිරැසි සමඟ]
නෙට්ෆ්ලික්ස් ආයතනය මගින් කරපු ඇරෝ ෆ්ලෑශ් සුපර්ගර්ල් වගෙ නොවී අති සාර්තක වූ ඩෙයා ඩෙවිල් සීරිස් එකෙන් පස්සෙ එක දිගටම අලුත් සුපිරි වීර චරිත ටිකක් හදුන්වා දෙන්න පටන් ගත්ත. අද අපි මේ දකින්නෙ එහි කූඨප්‍රාප්තිය. බිම් මට්ටමේ වීරයින්ව මේ විදියට එකට එකතු කරල කරපු මේ වැඩෙ එපිසොඩ් අර CW කාරයො තුනකින් ලොකු සද්දයක් දාල ඩෙගා නටල කස ගහල මගුල් කාල හනිමූන් ගිහිල්ල කන්දක් විලි රුදා දීල වැදුව ඇට මැස්සා වගෙ පුස් ඕවර් ( අකුරු වැරදුන්නෑ ) එකක් වගෙ නෙමෙ මේක කෙලින්ම imdb 8.3 ලබාගත්ත. මෙක තමා මාවල්ලගෙ හත්වෙනි කොමික් බේස්ඩ් සීරිස් එක. ශිල්ඩ්, ඒජන්ට් කාටර්, ඩෙයා ඩෙවිල්, ජෙසික ජොන්ස්, ලුක් කේජ්, අයන් ෆිස්ට් සහ ඩිෆෙන්ඩර්ස් ලෙස. කතාව ගැන වැඩිය නොකිය මොකක්ද මේ ඩිෆෙන්ඩර්ස් කියන්නෙ කියල බලමු.
ඩිෆෙන්ඩර්ස් කියන්නෙ ඇවෙන්ජර්ස් වගේ කන්ඩායමක්. කොමික් වලදි මේ කන්ඩායමට මීට වඩා සාමාජිකයින් ඉන්නව. මේකෙදි ඉන්නෙ මේ ටික තමා. ඒ අතරින් ඩිෆෙන්ඩර්ස් සෙට් එකේ ඉන්න මාවල් චරිත අතරින් දැනට සිනමා විශ්වයෙන් අපිට හම්බවුන චරිත ගොඩක් ඉන්නව. ඇවෙන්ජර්ස් වගෙ වෙනම ෆිල්ම් එකක් උනත් ගහන්න පුලුවන් මේ අයගෙන්. ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් සහ ඉන්ක්‍රඩිබල් හල්ක්. කැප්ටන් අමරිකා. යොන්ඩු, ඩ්‍රැක්ස්, හොවාඩ් ඩක් (Guardians of the Galaxy (2014) ස්කාලට් විච්, විශන් (Avengers: Age of Ultron (2015) හෑන්ක් පිම්, ස්කොට් ලැන්ග්, ජැනට් වැන් – Wasp) (from Ant-Man (2015) හෙල්කැට් (Jessica Jones (2015) වල්කයිරි (Thor: Ragnarok (2017) ස්පයිඩර් මෑන් (from Spider-Man: Homecoming (2017) කැප්ටන් මාවල් (Captain Marvel (2019) ආදී වශයෙන්. ඉතින් ඔයාලට තේරෙනවනෙ මාවල් කියන්නෙ කොයි තරම් දුරදිග බලල චරිත කරලියට ගේන්න ඕන වෙලාවට ගෙනාව කට්ටියක්ද කියලා.. ඇවෙන්ජර්ස් එපා වේගෙන එනකොට ඩිෆෙන්ඩර්ස් ෆිල්ම් සීරිස් එක පටන් ගන්න පුලුවන් ඕන නම් ඉතින්. ඉන්ෆිනිටි වෝ එකෙදි එහෙම ඩිෆෙන්ඩර්ස්ල හිටියොත් ආයෙ කියල වැඩක් නෑ ඉතිං අහ් තව අය ඉන්නව ඒත් ඒ අයව මාවල්ලට අයිති නැති හින්ද කතා කරල තේරුමක් නෑ.
කතාව ගැන හදුන්වනවනම් මම දැකල තියෙනෙ ජරාම විලන් සෙට් එක තමා මේ රෙද්දෙ හස්තය නැත්නම් හෑන්ඩ්. මොන මගුලක්ද මන්දා උන් හින්දා මේ කොමික් චරිත වල ප්‍රාණවත් බවට හානියක් වෙලා තියෙනව කියල තේරෙන්නෙ. හස්තය කියන්නෙ අතට. අපෙ අතේ හයිය තමා ඇගිලි පහ. ඒ වගේම මේ හස්තයටත් පස්දෙනෙක් ඉන්නව. හතරදෙනෙක්ට එරෙහිව පස්දෙනෙක් තමා මේ කතාවෙදි වෙන හැම දේම වෙන්නෙ. බලමු මොනාද වෙන්නෙ කියල. මම තනියම නෙමෙ. ලහිරු ප්‍රසාද්,නිලුපුල්, දසන්, සුධීර, නුවන්ත දුලාන්, සංසල නොහොත් ඉසුරු, සමගින් අනුරුද්ධ කියන සෙට් එක එකතු වෙලා තමා මේක කරන්නෙ. මේ සුමානෙ දවස් දෙක තුනක් ඇතුලත එපිසොඩ් අටම දෙනව කියන පොරොන්දුව පිට මෙන්න සමුගන්නව. ඒ වගේමෙ කතාව අවසනයෙ ඩෙයා ඩෙවිල් සීසන් 3ගැනත් කියාගෙනම හින්ට් දීගෙන ඉවර වෙනවා. තව මේ අවුරුද්දෙම අපිට පනිෂර්ගෙ කතාව බලාගන්න පුලුවන් වෙයි.#Hail_Marvel
.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
11673 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Download Karanna Bhne
Sub eka download krnna ba neh ?
Meka download karanna bane, 403 forbidden kiyala error ekak wateno.
අපි ඩොමේන් මාරු කිරීමක් කරනව සහෝ, සමහරවිට ඒ නිසා වෙන්න ඇති.
Ok Thanks anyway!
Khmd ddownload kr nne
ado wima mehema private ariyas walin gahana porak kiyala hithuwema naha meka dakinakan. mekanm gon athal ekak mn marvel DC dekema fan ekenek dc lage crossover ekath baluwa eka maru,mechchara pissu hadila tharam nm kaa gahanna tharam waraddak nm naha eke.
සෙට් එකම ඉන්නවා ❤️
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️
බොහොම ස්තුතියි
love u bc.com
thanks bro
හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
ජයෙන් ජයම වේවා..
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thank you
thxz bro
Thank you
බොහොම ස්තූතියි
උප සිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා…..
මාර තරහක්නේ යකෝ DC එකත් එක්ක තියෙන්නේ??
ඈරෝ ෆ්ලෑස් මක් වෙලාද??
අර අයන් ෆිස්ට් එක සුපිරියට තිබ්බ නිසා මේක බලන්න සෙට් වෙන්නේ.
අනික් කබල් 3 බලලා නති නිසා සෙට් වෙයිද මන්දා??
Marvel > Dc
thankZZZZZZZ bro!!!!!!!!!!!!
Hail_Marvel <3
Lipiya liyala thiyena widiha sawuththuyi. Maath Marvel fan kenek. Eth wade kathayi kiyala kiyanna ona.
thanks vima aiye
after 10 min its not working.
බොහොම ස්තූතියි සහෝ……
tanxxx Aiya supirii
thanx
Sub ekata thanx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තද…..ඉක්මනට දෙන්නෝ….
super bro
තැන්ක්ස් මචන් සබ් එකට
Ammo..meka denakal blan hitye..thnx saho…
elama saho thanks
Bohoma sthuthi saho…jaya wewa..
Paharaaaaaaaaaaaaaa
bohoma sthuthi sahooo niyamai
Thanks Bro.
sub ekata thanks saho.. jaya wewa!!
okkoma bagayai balawenne machooo plz plz plzz….
Elementary / ion fist complete karala idahallakooo bn…
බොහොම ස්තූතියි!!!
බොහොම ස්තූතියි සහෝ……
TV series sessions aka patan aragana wage
thanks wawa………………….
DC එකත් එක්ක පුදුම ඇරියස් එකක් නේ විමා තියෙන්නෙ ❓❓ 😀 😀
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
Good Luck. Keep Subtitling 🙂
Elzzzzzzzzzzzz..
මේක නම් මුල ඉඳන් බලන්න ඕනේ බං.
නැත්නම් අන්තිමට වෙන්නේ වැඩක් නෑ කියලා හිතාගෙන ඉඳලා අන්තිමට අර GOT එකේ වගේ සීසන් ගානක් ගියාට පස්සේ හැමෝම දාන ස්ටේටස් දැක දැක හූල්ලන්න තමයි. 😛
අනික උඹෙන් සබ් එකක් ආවෙත් ටික කාලෙකින්නේ.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
dc එක්ක නයි වෛරයි වගේ නෙ
ඇයි අනේ මෙහෙම කරන්නේ
…………………………………
thanks vima sub ekata.
බොහොම ස්තූතියි සහෝ……
තැන්කූ බ්‍රෝ. දෙනකන් බලා හිටියේ
Thanks bro!!ikamata anith tikatath sub denna!jaya wewa!!!
තැන්කු බ්‍රෝ එත් බැලුවා මොකෝ පරක්කු කියලා …***!
sub ek bann be ayyeee….
hdnoo plzz
oka browser eke aulak bn..matath oka ohoma una…..wena browser ekk use karapan…opera mini eken puluwn
bohoom sthuthiy ayyee..dhigatam demmuu
තෑන්ක්ස් සබ් එකට ශාන් සහෝ
ගින්දර වගේ අනිත් කොටස් ටිකටත් සබ් දෙන්න
අම්මෝ ඇති යාන්තම් මේක දෙනකල් තමයි බලන් හිටියේ තෑන්ක්ස් සබ් එකට….
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
සබ් එකට තුති සහෝ
02 වෙනි කොටසත් ඉක්මනට දෙමු සහෝ
එලම
Thanks For Sub
සිංහල උපසිරැසියට ස්තුතියි ශාන් විමුක්ති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා
එල බ්‍රො සබ් එකට දිගටම කරන් යන්
සබට තෑන්ක්ස්
Thank bro
Hammo hodama admin kenek bahala inne obata jata digatama denna labeva keya hadavatinma partana karanava bro obata ituru tikath ikmanata denna
supiri wadak mcho
Great work vima ekenma agaya krnwa bn ithuru epi tiakth puluwn vidiyta sub krmu bro umbata jaya wewa api wenuwen krna kepavima agaya krnwa vima.
සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
බුදු සරණයි! දෙවි පිහිටයි!
බොහොම ස්තුතියි අනේ මේ වගේම Daredevil Movie BLURAY update එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.
thanx bro
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
විමා මාර තරහක්නේ තියෙන්නේ DC එක්ක.. අවුලක් නෑ ඉතිං.. කොහොමත් ඇරෝ,ෆ්ලෑශ් ක්‍රොස් ඕවර් එකට වඩානම් මේක සුපිරි!
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
පට්ට මචන් සබට තෑන්ක්ස්
pattama machan
Tnx mchoo Vima
උපසිරැසියට බොහෝම ස්තුතියි
Dc එක්ක පුදුම තරහක් නේ තියෙන්නෙ
Vimaa Aiyee mulinma deela thiyana storyanam sirama siddiyak arrow,flash jarawal Cw Eke loku seen ekata liyapu talk eka nm Niyamai…
Ee wagema episode okkogema sub ikmaninma denna hekiwewa…
Saha Vima aiyatat anith,baiscope.lk Eke Sub dena aiyala, akkala okkootama godaak sthuuthi….
Jaya Sri…
sub එකට බොහොම ස්තුතියි සහෝ
සබ් එකට බොහොම ස්තූතියි සහෝ………
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
jaya wewa..thanks bro…
sub එකට බොහොම ස්තුතියි සහෝ.. 😉
ඒ වගේම sub එක download කරන සියලුම දෙනාගෙන් පුංචි ඉල්ලීමකුත් කරන්න කැමතියි.
ඔයාලට මේ වෙනුවෙන් පුංචි comment එකක් දාන්න බැරි නම් අඩුම තරමේ උඩ තියෙන voting system එකට vote එකක්වත් දාල යන්න. ඒක මේ අයට ගොඩක් වටින දෙයක් වේවි.. 🙂
මම හිතනවා ඒ වැඩේ comment කරනව තරම්ම අමාරු නැතිවෙයි කියලා. 😀 😛
ජයවේවා!!
Niyamai Vima Jaya Wewa!!!!!
බොහොම ස්තුතියි උපසිරසට…
සී ඩබ්ලිව් වලට වඩා දහසක් මේක හොඳයි තමයි. හැබැයි ඉතින් ඩී සී සිනමැටික් යුනිවර්ස් එකනම් දැන් ටිකක් හොඳයි…
“කන්දක් විලි රුදා වැදුව ඇට මැස්සා”. ඒක පට්ට.
බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
thanks bn
thanks thanks
අඩේ පින් මචන්. අනිත් එක මාරම සතුටක් තියෙන්නෙ marvel වලට කතා කරන එල කොල්ලෙක් ඉන්නව කියල දැක්කම . DC series නිකන් සීනි බෝල වගේ ඊට හොදයි අර කොරියන් කතා.
Hail Marvel
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජය වේවා!
Thanks
thanksbro
සබ් එකට ස්තුතියි…. Hail DC…
උදේ පාන්දර මෙවගෙ එකක් දැක්කම එන ගැම්ම කියලා වැඩක් නෑ හම්මෙ තැන්ක්ස් සහෝ සබට <3 :*
ඩෙනකම් හිටියෙ අඩම බනව සෙට් එකම එකට එල බ්‍රො
onna mama tamai palaweni cmant ekaaaa
Thank you