The Descent (2005) Sinhala Subtitles | භීතියේ මාවත… [සිංහල උපසිරැසි සමඟ]
ආ..කොහොමද යාලුවනේ? බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම නිර්මාණය කරපු මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම අරගෙන තමයි මම අද ආවේ. මේක පොඩ්ඩක් විතර පරණ ෆිල්ම් එකක්, නමුත් පරණයි කිවුවට පරණමත් නෑ. (වැඩිම වුනොත් අවුරුදු 6 ක් විතර) මොකද නිකුත් වෙලා තියෙන්නේ 2006 අවුරුද්දේ.
Adventure සහ Horror කියන කාණ්ඩ යටතේ වර්ග කරලා තියෙන මෙම චිත්‍රපටිය සම්මාන 8 ක් දිනාගෙන තියෙනවා. 2006 හා 2007 අවුරුදු වල හොඳම Horror ෆිල්ම් ඒක කියලත් මේක නම් කරන්න පුළුවන්. IMDB දර්ශකයේ 7.3/10 අගයක් අරං තියෙන මේ ෆිල්ම් ඒකට Horror ෆිල්ම්ස් බලන අය ගොඩක් කැමති වේවි කියල මම හිතනවා. බයිලා කිවුව ඇති නේද?
කතාව කෙටියෙන් කියනවා නම් මෙහෙමයි. කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා. සාරා කියන කෙනා මේකේ ප්‍රධානයි. එයාල නිවාඩු වෙලාවට ත්‍රාසජනක වැඩ කරනවා. ෆිල්ම් ඒක පටන් ගන්නකොට පෙන්නන්නේ එයාල සෙට් ඒක ගගක බෝට්ටු පදින සීන් එකක්. නමුත් කතාව ඒක නෙමෙයි. බෝට්ටු පැදලා ඉවර වෙලා සාරා එයාගේ පවුලේ අය එක්ක ගෙදර යනවා. එතකොට රිය අනතුරක් වෙලා මහත්තයයි දුවයි මැරෙනවා. (අනතුර දකිද්දී මතක් වෙන්නේ Final Destination). අවුරුද්දකට විතර පස්සේ නැවත යාලුවෝ කට්ටිය එකතු වෙලා ගල් ගුහා තරණය කරන සෙල්ලමක් කරනවා. නමුත් අවාසනාවට මෙයාල යන්නේ වැරදි ගල් ගුහාවක් තුලට.
තව පොඩ්ඩෙන් මුළු කතාවම කියවෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ කියල චිත්‍රපටිය අරගෙනම බලන්න. සබ් එකේ පොඩි පොඩි අවුල් එහෙම ඇති, පළමු උපසිරැසි ගැන්වීම නේ. ඒවාට සමාව භජනය කරන ගමන් කොම්මෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. මේ වැඩේට මාව උනන්දු කරවපු විකියා සහෝදරයට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන ගමන් මං සමු ගන්නවා ආයෙත් හොඳ ෆිල්ම් එකක් එක්ක හමුවෙමු..ජය වේවා..!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4722 downloads
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු මධුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Sub තැනින් තැන ගැලපෙන්නේ නෑනේ,සමහර Sub කොටසක් නෑ කමක් නෑ පලවෙනි sub එකනේ,movie එකනම් ආයේ සුපිරි ඉතිම්.
thanks
Sub eka nane saho..
download karana bane
Sub gelapen ne DVD eke film ekata
Sub gelapen ne DVD eke film ekata
නියමයි.බොහොම ස්තූතියි
Ummaaaaaa
Thanks bro
Thx bro mama balapu hodamq horror movie ekaka.
Nawata parak balanawa upasirasi nisa. Bohom tothi sab ekata
thanks for the sub..
නියමයි සහෝ.බලලම අදහසක් දාන්නම් සබ් එකට බොහොම තෑන්ක්ස් . .!
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
The Descent 2005 Film Eka Subtitle Zip File eka Extract Wenna
Thank you wewa… Holman Film nathuwa mata ninda yanne na
how do i watch movies with sinhala subtitles in Television on Blu ray copy? plz help me
thnx
thanks 2 veni kotasath ba gaththa mekath balanna ona kiyala hithuna.
superb vadak kollo…….. fatta fata fat……… thnxzzzzzzzzzz a lot….. keep it up bro…..
බොහෝම ස්තූතියි,,,
thanks for sinhala sub. film & sinhala sub niyamai. comment parakku unata amanapa nowanna. baiscope eke dana film gode hatiyata film eka balala comment karanna tika dawasak yanawa.
Thank you wewaa…
බොහෝම ස්තූතියි
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
nice movie,
machn wadee niyamai…digata karagena yanna…
me sub eke error ekak kiyanawanee..extract karanna bahane bn…
කුලිදුල් උපසිරෑසි නිසා හදවතින්ම සුභ පතනවා ඉදිරියට තව තව ලස්සන ෆිල්ම්ස් වලට උපසිරෑරි දෙන්න කියලා,
thanx machoooooooooooo sinhala sub walta. digata sub danna lebeewa.
ela ela thanx machan 😀
මේක මම දෑන් තමයි බලලා ඉවර උනේ . පට්ටම පට්ට. මම ලගදී බලපු හොදම ෆිල්ම් එක. කියන්න වචන නෑ. සිරාම සිරා.
ෆිල්ම් එක පටන් ගත්තට පස්සේ පුටුවෙන් නැගිට්ටේ ඉවර උනාම . 🙂
බොහෝම ස්තූතියි සහෝ සබ් වලට 🙂
කුළුඳුල් උපසිරැසියට මගෙන් සුභ පැතුම්, යසිරු මධුක සහෝ!!!!! ඊලඟ එකත් ඉක්මනටම දෙන්න…. අපේ “උනන්දුවා“ විකියා සහෝටත් තුති…
ela machooooooooooooooo… trhawa horror film diyan……..
MACHAN MEKE 2WENI EKA TATH DAPAN, EEKATH MAXXA , BOKKATAMA WADINAWA ANTHIMATA, MAGE AASAMA HORROR FILM EKAK
WEL DONE. KEEP MOOVING… GUD JOB
Horror….. 🙁 සිංහල සබ් එක නිසා නොබාත් බෑ….. ඒත් මම මේවා බලන්න කැමතිත් නෑ….. 🙁
එල කිරි දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල පතනවා..
හප්පේ හොරර් එකක්.දැං ඉතිං බලපල්ලකො දාඩිය දාගෙන.මොකෙක් හරි සෙට් කර ගන්න වෙනව බලන්න, කියල තියෙන විදිහට.මොකද දවල්ට ෆිල්ම් බලන්න කොහෙද වෙලාවක්.ඔන්න යසිරු මධුක සහෝ පළවෙනි වැඩේට අපෙන් සුභ පැතුම්.තව ඒව දෙන්න ඕනි හොඳේ.ජයවේවා.බොහෝ………….ම ස්තූතියි…!
පළමු උපසිරස නිර්මාණයට බොහොම ඉස්තූතියි සහෝ.
දිගටම උපසිරස යොදන්න කියලත් ඉල්ලා සිටිනවා..
ජයෙන් ජය~!
Thanks
පළමු උපසිරැසියට මගේ සුබ පැතුම් මධුක සහෝ 🙂
Thanks machan……
මට මේ ෆිල්ම් එක ගොඩාක් වෙලාවට මම films හොයනකොට හම්බ වෙලා තියෙනව,ඒත් කවදාවත් download කලේ නෑහෑ,
අද අපේ යාලුවා සිංහළ උපසිරෑසි එක්කම දීපු නිසා මේ දෑන්ම download කරනවා,
යාලුවාගේ කුලිදුල් උපසිරෑසි නිසා හදවතින්ම සුභ පතනවා ඉදිරියට තව තව ලස්සන ෆිල්ම්ස් වලට උපසිරෑරි දෙන්න කියලා,
අහ්හ්,තවත් එකක්,උපසිරෑසි දානකොට yify ගේ rip එකක් තෝරගන්න,මොකද දෑන් ගොඩාක් අය DVD rip වලට කෑමති නෑහෑ,මොකද quality එක අඩු නිසා,අනික 720p වගේ rip එකක් DVD rip එකක size එකෙන් ගන්න පුලුවන් නිසා වාසියි.
එහෙනම් සුභ පතනවා,ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනව ඔයාටත් බයිස්කෝප් සෑමටත්!
thanks sub walata….
එළකිරි මචන් පට්ට . තව වැඩි වැඩියෙන් උපසිරස දෙන්න ලැබේවා .
Meka mama balapu pattama movie ekak… eka sub ekka balanna dunnata sthuthi bro… Wede digatama karamu…
බොහොම ස්තූතියි සහෝ…
දිගටම මේ වැඩේ කරමු.
jaya jaya …. supethum palaweni nirmanayata… tawath maxxa wedakatath jaya weawaa…
isthuthiy macho 🙂 🙂
thnxxxx
එල බයිස්කෝප් එකට ඉස්තූතියි මේ වගේ නියම ෆිල්ම්ස් දෙන එකට
සුපිරි දිගටම සබ් දෙන්න 🙂
Machan , The desent 1 and 2 is super Horror movies, Give part 2 sinhala sub and THE CAVE is a same movie, give sinhala sub , Thnks
බොහොමත්ම තුති සහෝ; මේක සිංහලත් එක්ක බලන්ට ඉඩ-කඩ සැලැස්සුවාට!
ela machan ohoma yamu
අඩේ මැක්සා නේ උපරිමයි තවත් හොද ඒවාට සබ් දෙන්න මචෝ 🙂
patta machan mama danmama banava me vage films thava danna.
good luck Bro………!
balala guna dos keyan nam .sinhala sub eka pin.
බයිස්කෝප් අඩවියට තවත් සාමාජිකයෙක්. පළමු නිර්මාණයට උණුසුම් සුභපැතුම් මලයා. දිගටම කරගෙන යමු.
plamu sub akata isthuthiy macho digatam sub denna kiyala thamai illane
මැක්ස්සා දිගටම සබ් දෙන්න ජය පතමි
Godak thanks Bro!!!!!!!!!
Thnxx super
මේක බලපු සුපිරි ෆිල්ම් එකක්.බලලා නැති අය බලන්න අනිවා.මෙහෙම ෆිල්ම්ස් එන්නේ හුගාක් කලාතුරකින්.
මේ වගේ ෆිල්ම් එකක් දීපු එක ගැන යසිරු සහෝට ඉස්තූතියි
දිගටම බයිස්කෝප් එකට සබ් දෙන්න
ela ela niyama film akak baiscope is no 1 site
ඔවු බන් අද නම් පට්ට ගාලා කමෙන්ට් එක වැටුනා..හොදයි තවත් ඉස්පීඩ් කරන්න සයිට් එක කොහොම හරි 🙂
යසිරු බයිස්කෝප් එකට සාදරයෙන් පිලිගන්නවා..
දිගටම සබ් දෙන්න ඒක තමයි වෙන්න ඕනේ . අද දීලා තියෙන්නේ පට්ටම එකක් පළමු එකට සුභ පතනවා !!!!
හ්ම්ම්ම් අද නම් ලෝඩ් උනා ඉක්මනට 🙂 හදලාද කොහෙද එලස්
පළමු උපසිරසට බොහොම තුති
Thanks…
පට්ටයි ඕයි… සුපිරි වැඩක්….
මේ දවසින් දවස එන්නේ අලුත් මුනු..නියමයි බයිස්කෝප් එක දැන් නියමයි ..ඉක්මනට ලෝඩ් වෙනවා අද නම් එලම තමා
ඉස්තූතියි මචෝ
බයිස්කෝප් වෙත සාදරයෙන් පිළිගන්නවා සහෝ.. මේ ෆිල්ම් එක පට්ට. ගොඩක් ස්තූතියි සබ් දුන්නට. මං හිතන්නේ ඔයාගේ දෙවනි උපසිරැසිය නේද?… බයිස්කෝප් අඩවිය සමඟ දිගටම උපසිරැසි ලබා දෙන්න ශක්තිය ලැබේවා කියල පතනවා! ජය!!!
එලම තමා පළමු සබ් එකට ඉස්තූතියි නියමයි හොදේ
බොහොම පින් හොද වැඩක් නිවාඩු කාලෙට බලන්න හොද ෆිල්ම් ටිකක් දෙන්න හොදේ
නියමම ෆිල්ම් එකක් වාගේ 🙂 අනිවා දැන්ම බානවා ඉස්සරහට හොද ඒවාට සබ් ඕනේ හොදේ යාළුවා 😉
bohoma thnxx
සුපිරි යසිරු නියමාම ෆිල්ම් එකක් ජය පතනවා….!!!!
කමෙන්ට් එකක් දාලා යන්න මේ යාළුවගේ පළමු උත්සාහයට සුභ පතලා.නිකන්ම බාගෙන යන්නේ නැතුව..ඒකයි යුතුකම..
බොහොම ඉස්තූතියි.සුභ පතනවා
isthuthiya palamu sub akata thanks
හහ් මම බලන්න කැමතිම ජාතියේ එකක්.දිගටම උපසිරස දෙන්න
පට්ට මචෝ පළමු එකම සුපිරියටම දීලා තියෙන්නේ එලම තමා ඉස්සරහටත් හොද ඒවා දෙන්න
Maxxa thnxx yasiri all the nest
Thnx very good film .
මමත් මේක ඉස්සරම බලලා තියෙනවා.ඇත්තටම මක්සාම මැක්සා එකක්.හොරර් එකක් මේ වගේ රේටින් ගන්නවා කියන්නේ තේරෙනවනේ 😉
අයෙ බලනවා
බොහොම පින් මේ වගේ සුපිරි පරණ කතා අයෙ කරලියට ගෙන එක ගැන
පලමු උප සිරැසි නිර්මාණයට ස්තූතියි.මේක ගොඩක් හොද එකක් වගේ පේනවා.ඒක නිසා මම ඔන්න බාන්න දැම්මා.
මෙන්න ෆිල්ම්ස් අයෙ ලොවෙත් නෑ පළමු නිර්මාණයට සුභ පැතුම් !
Digatama subs denna .jaya wewa
Maxxa loke hodama film akak
සුපිරි සුපිරි බයිස්කෝප් එකෙන් දෙනවා නම් පට්ටයි ආයේ කතා 2 කක් නෑ අලුත් ඒවාට වඩා පරණ ඒවා පට්ටයි
පළමු සබ් එකට ඉස්තූතියි යසිරු 🙂
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
පළමු නිර්මාණයට සුභ පැතුම්! දිගටම මේ වගේ හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න
Thnxx kollo
බොහොමත්ම තුති සහෝ,
පලවෙනි උපසිරසි නිර්මාණයට සුභ පැතුම්෴෴෴෴
පළමු සබ් එකම සුපිරි ආ යාළුවා.දිගටම සබ් දෙන්න හොද ෆිල්ම්ස් වලට
Hodama film akak.sub deepu aka nam hugak watinawa.
Supiri palamu akama.patti
Maxxama wadak palamu sub akata thnz
පට්ටම ෆිල්ම් එකක්.. ඇත්තටම මේකට ගහන්න මම ෆිල්ම් එකක් බලලා නෑ හොරර් ඒවා..
හැමෝම බලන්න සුපිරිම සුපිරි :0
පට්ටම පට්ට පළමු එකට ඉස්තූතියි
පලවෙනි උපසිරසි නිර්මාණයට සුභ පැතුම් යසිරු
ස්තූතියි ඔබට ජයවේවා෴෴෴෴
මම 1 අද
බොහොමත්ම තුති සහෝ; මේක සිංහලත් එක්ක බලන්ට ඉඩ-කඩ සැලැස්සුවාට!
පළමු වෙනි එක හොඳ ජාති හොරර් එකක්ම කරපු එක හොඳා!
දිගටම ගේන්න සිංහලෙන් සබ් අපට, හොඳේ!
ඕං ගත්තා ඉතිං!
එහෙමනම් ජය!