බලමුද ලොකේ තියෙන හොදම horror ෆිල්ම් එකක්. මගේ පළවෙනි ලිපියත් මේ වගේම horror ෆිල්ම් එකක් තමයි. හැබැයි ඉතින් මේක මගේ හතර වැනි ලිපිය. අනිත් ලිපි දෙකම කොමඩි. කොහොම උනත් මට හිතාගන්නත් බැරි උනා මේක imdb වල අරගෙන තියෙන රේටින්ග්ස් දැක්කහම. ෆිල්ම් එක සුපිරිම නිසා මම imdb එක පැත්තේ ගිහින් මේකේ රේටින්ග්ස් බැල…

බලමුද ලොකේ තියෙන හොදම horror ෆිල්ම් එකක්. මගේ පළවෙනි ලිපියත් මේ වගේම horror ෆිල්ම් එකක් තමයි. හැබැයි ඉතින් මේක මගේ හතර වැනි ලිපිය. අනිත් ලිපි දෙකම කොමඩි. කොහොම උනත් මට හිතාගන්නත් බැරි උනා මේක imdb වල අරගෙන තියෙන රේටින්ග්ස් දැක්කහම. ෆිල්ම් එක සුපිරිම නිසා මම imdb එක පැත්තේ ගිහින් මේකේ රේටින්ග්ස් බැලුවා. බුදු අම්මේ මේකේ රේටින්ග්ස් 7.6/10. පිස්සු හැදෙනවනේ. සාමන්‍යයෙන් හොඳ ෆිල්ම් එකක් මේ වගේ රේටින්ග්ස් ගත්තට horror ෆිල්ම්ස් මෙහෙම රේටින්ග්ස් ගන්නවා දැක්කමයි. මේක සම්මාන 7ට නිර්දේශ වෙලා එයින් 6 දිනලා තියෙනවා. ඉතින් ෆිල්ම් එකේ තත්වය ගැන තවත් අටුවා ටීකා ඕනේ නැහැනේ. මේක 2002 හොඳම horror ෆිල්ම් එකට නිර්දේශ වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් එසේ මෙසේ පොරක් නෙමෙයි. එය තමයි Guillermo del Toro. මට මෙයා ගැන වැඩි විස්තර මෙතන කියන්න ගියොත් මට මේ ලිපිය හැතැක්මක් වත් දික්කරන්න වෙනවා :). මෙයා දැනට සම්මාන 42 දිනාගෙන තියෙනවා (oscar සම්මානද ඇතුලුව).

දැන් ඉතින් හාහාපුරා කියලා කතාවට බහිමු. මේක සාමන්‍ය horror ක්‍රමයෙන් බැහැර වුන එකක්. අනිත් ඒවගෙ තියෙන්නේ මොකෙක් හරි පිස්සු හොල්මනක් ඇවිත් මිනීමරන එකනේ, මේකේ යන්නේ තමාව මරණයට පත්කල පුද්ගලයා හමුවන තෙක් සිටින පොඩි හොල්මනක්. මේක පටන් ගනිද්දිම පෙන්නන්නේ පරමාණු බෝම්බයක් වැටෙනවා, ළමයෙක් ඔලුව තුවාල වුන තවත් ළමයෙක් අතේ තියාගෙන අඬනවා. ඊට පස්සේ ළමයෙක් වතුරේ ගිලෙනවා. මම නම් කියන්නේ මේ මුලින් පෙන්නන ද‍ර්ශන ගැන අවධාන යොමු කරන්න එපා. කතාව බලද්දි ඔයගොල්ලොන්ට තේරේවී. මේකේ කතාව යන්නේ 1939 ස්පාඥ්ඥ යුද්ධය කාලය. Carlos කියන ළමයා මව අහිමි උන, පියා සොල්දාදුවෙක් වුන අහිංසක දරුවෙක්. පියාට හදිසියේම යුද්ධයට යන්න වෙන නිසා මොහුව ළමා නිවාසයක දමා යනවා. ඔන්න ඔතනින් පස්සේ තමයි ඔයගොල්ලෝ බයෙන් පිස්සු වැටෙන්නේ. 🙂 මෙයාට නිතරම අද්භූත ලමයෙක් වරින් වර දිස්වෙනවා. ඒ වගේම මේ අස්සේ මෙයට වද දෙන මැර ළමයෙකුත් ඉන්නවා. ඔයගොල්ලො ෆිල්ම් එක බලලම මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. මේ මැර ළමයගෙයි, අද්භූත ලමයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? මේ අද්භූත ලමයට මොකක්ද උනේ? ඔහුට අවශ්‍ය කුමක්ද? මේ ඇත්තටම ලමා නිවාසයක්ද? මේ අයගේ නියම සතුරා කවුද? අවසානයේ කුමක් වේද?

මට හොදටම විශ්වාසයි horror ෆිල්ම් රසිකයන්ට මේක හොඳටම ගැලපේවී කියලා. හැමෝම බාගෙන බලන්න. හොඳට බය වෙන්න 🙂 ලිපිය නවත්තන්න කලින් ආයිත් මතක් කරනවා. මේකේ imdb රේටින්ග්ස් 7.6/10. ලොකේ හොදම horror ෆිල්ම් එකක් 🙂 මේ අවස්ථාව මග හැරගන්න එපා! 🙂 පොඩ්ඩක් ඔය යටින් තියෙන කමෙන්ට් bar එකේ කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්න. 🙂 ඔන්න අදට නැවතුනා . ජයෙන් ජය!

සැ.යු : මේක බලද්දි මතක ඇතුවම ටොරන්ට් ෆයිල් එකේ තියෙන ඉංග්‍රිසි උපසිරැසි දාගෙනම බලන්න, ඒක කතාව වඩත් හොඳින් තේරුම් ගන්න උදව් කරාවී. 🙂

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "දනුක යසුරන්ද බෙන්තරවිතාන" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

88 comments

  1. kte

    Thank u...

  2. Chathurabuddi

    than kuuu saho

  3. Nishantha

    Thanks Bro

  4. Shashi Fernando

    huray ada man 3. :D niyamai.

  5. දනුක බෙන්තරවිතාන

    හහ් හහ් , මගේම ලිපියේ මම 5 වෙනියා. මෙහම chance අඩුවෙන් හම්බ්වෙන්නේ :D . හැමෝම බාගෙන බලන්න :)

  6. hs

    ela kiri aniwa banawa

  7. chamila

    balamuko...

  8. jz

    tnxxxxxxxxxxxxxxxxxxxxxx

  9. දනුක බෙන්තරවිතාන

    @chamila

    බය වෙන්න එපා, අනිවා බාගෙන බලන්න film එක සුපිරියි.

  10. Lasa

    බානවා

  11. හේමජිත්

    ඔන්න මාත් බානවෝ.............

  12. කේ. යූ. ජී. උදාර

    thanks saho.

  13. uda

    කතාව හොඳයි වගේ හිතෙන නිසා; ටිකක් වෙනස් යමක් ඇති බවක් දැනෙන නිසා ඔන්න මාත් ගත්තා සහෝ මේක! කමක් නෑනේ?

  14. චරිතත

    එළ මමත් කැමතිම Horror ෆිල්ම් වලට තමා

  15. චරිත

    එළ මමත් කැමතිම Horror ෆිල්ම් වලට තමා

  16. Sasalanka

    Niyamai............

  17. Anonymous

    thanks machan mama godak kamathi Horror walata

  18. දනුක බෙන්තරවිතාන

    @uda
    කිසිම අවුලක් නෑ සහෝ :)

  19. Nadee

    Thanks for the Film

  20. chamath

    ela saho onna math banna danma

  21. M.D.A Pradeep (අමිල මනනදේව)

    හොල්මන් ෆිල්ම් තමයි මම කැමතිම ෆිල්ම් ජාතිය.මේ ෆිල්ම් එක දුන්නට ඔයාට ගොඩාක් ස්තුතියි දනුක සහෝ.මමත් දැන් මේක බාන්නයි යන්නේ.

  22. gayya

    ela mchn....kalekin hoda horror film ekek baluwe ne.....keep it up...

  23. රාම් රාජ්

    thanks

  24. akalanka27

    thnx

  25. krishan

    Thankx machan.... jaya

  26. krishan

    man holman walata echchara kamathi na, namuth machan oay recommend karana nisa gannawa.:)

  27. cc

    huga kaalekin patta horror 1k hambuna wage. danma baagena balanawa, thnkz macho!!!!

  28. abc

    huga kaalekin patta horror 1k hambuna wage. danma baagena balanawa, thnkz macho!!!!

  29. Praසන්ன

    තෑන්ක්ස්

  30. Anonymous

    @krishan

    mata hondatama sure otaya meka niyametama allala yai, aniwa bagena balanna :)
    මෙතෙක් වේල comments දාපු සහෝලට බොහෝම ස්තූතියි!

  31. දනුක බෙන්තරවිතාන

    @krishan

    mata hondatama sure otaya meka niyametama allala yai, aniwa bagena balanna :)
    මෙතෙක් වේල comments දාපු සහෝලට බොහෝම ස්තූතියි!

  32. mahima

    Thank u…

  33. lahiru

    ko ban meke english subs ganna thenak nehe ne

  34. uda

    try this link for subs

  35. Edgar

    Hunga kalekin patta film ekak dunnata thanks.

  36. upamali

    meka godaaak baya hithena ekakda? dwnld karanna bayay wage.. :(

  37. තිසර ප්‍රමුදිත

    thnkx

  38. AL1717

    Thanks Machan Menna Films
    Thanks WEwaa Onna mAmath Gatthooooooo

    Holaman nam Atha Arinne ne...

    Jaya Wewaaa

  39. saradiyel

    mamat balanawa,,,,,,,,,,,,,,,,

  40. bee

    tnx.......onna bawa

  41. palitha kanthale

    ammooooooooooo

  42. Anonymous

    මමනම් ඉතින් නිකන් තියෙන එකේ ගෙදර අයට බලන්න බෑවා.. ඒත් මම බලන්නේ නෑ මචන් හොර ෆිල්ම්.. ස්තුතියි

  43. Viraj

    Thank you very much Danuka

  44. lasa

    baye be.naya hitenawa ewane oya denne.oni ekaka mamath baanawa.thanks saho

  45. me

    Thanks

  46. sameera

    good work mchn,thanks

  47. Jayan Chamal

    baye ba balanna hikz ona ekak kiyala balanava nul badinna veida danne na

  48. narmi

    thank u sooooooooooooo much

  49. navo

    ammooooooo horror! any way tanx bro!

  50. shiwantha

    thanx bro

Load more comments