MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේප්‍රනීත් මධූබලන්නසිංහල උපසිරැසිහොල්මන්

The Disappointments Room (2016) with Sinhala Subtitles | මෙවන් කාමරයක් ඔබ නොදැන ඔබේ නිවසෙත් තිබිය හැකියි!!! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 39 votes.
Please wait...

මේ පාර අරගෙන ආව ඔන්න හොල්මන් වෙලා යන හොල්මන් කතාවක්. තාත්තයි අම්මයි පුතයි ඔවුන්ට හිටපු සිගිති දුවගේ මරණයෙන් පසු  ඇමරිකා‍වේ ඈත පලාතකට යනවා ජීවත් වන්න. ලොකු හොල්මන් ගෙදරකට තමයි යන්නේ. එහෙට ගියාම මෙයාලට හම්බවෙනවා සැගවිච්ච කාමරයක්. ඉතින් මේ කාන්තාව ඔය ඉහත කිව්ව කාමරේට ගියාට පස්සෙ තමයි සෙල්ලම පටන් ගන්නෙ.

මේ කාමරේ ඇවිල්ලා විශේෂ කාමරයක්. ඉස්සර කාලේ ආබාධිත ළමයින් ඉපදුනාට පස්සේ ඔවුන්ව දානව වෙනම රහසිගත කාමරයක‍ට. ඔවුන් නිසා පවුලට වෙන ලැජ්ජාවෙන් බේරෙන්න හදන මේ කාමරේ‍ට කියන්නේ බලාපොරොත්තු කඩ වීමේ කාමරය කියලයි. ඉතින් අලුතින් මේ ගෙදරට අලුතින් ආව අයටත් හම්බ වෙන්නෙ මේ කියනවා වගේ පරණ කාමරයක් තමයි. අත්භූත දේවල් සිද්ධ වෙන ‍මේ කාමරේ ඇතුලට යන ඇයට කුමක් සිදුවේවිද කියලා කතාව බලලම දැන ගම්මු නේහ් ගිහින් එන්නම්.

ජය වේවා.

 

The Disappointments Room (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Disappointments.Room.2016.720p.BluRay.X264-AMIABLE-HI

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4437 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

21 thoughts on “The Disappointments Room (2016) with Sinhala Subtitles | මෙවන් කාමරයක් ඔබ නොදැන ඔබේ නිවසෙත් තිබිය හැකියි!!! [සිංහල උපසිරසි සමඟ]

  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Amila Mudalige

    Sub ekta thanks saho

    Reply
  • Chanaka Perera

    උපසිරැසියට ස්තුතියි සහෝ.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

    Reply
  • Thilina prabodha

    මෙව්වනෙ බ්‍රෝ පිල්ම්.
    .
    .සුභපැතුම් බ්‍රෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Loku Malli

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Ah madu….fatta aaaaaaaaaaaaa…… Ty.Gdk Pin…

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • රොම්බ සන්තෝසම් තම්බි

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • සහන්

    තැන්ක්ස් අයියේ උපසිරසියට

    Reply
  • Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට.. සබ් එක එනකම් බලන් හිටපු ෆිලුමක් තමයි..
    බුදුසරණයි.. ජය වේවා..
    (Marvel Iron Fist එකේ සබ් එක දෙන්නේ නැද්ද සහෝලා?)

    Reply
  • Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • පට්ට කතාවක්නෙ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.
    නියමයි මචෝ. උපසිරසියට බොහොම ස්තුතියි.
    ජයෙන් ජයම වේවා!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *