Watch Trailer

The Duff (2015) with Sinhala Subtitles | වැදගැම්මකට නැති යාළුවා [සිංහල උපසිරසි සමඟ]

මෙන්න මගේ හතර වන උපසිරැසිය. හැබැයි මේක බාරගත්තාට පස්සේ තමයි දැක්කේ සබ් ලයින් 1700 පමණ තිබෙන බව. ටික දවසක් ගියා ඉවර කරන්න. ඔන්න කට්ටිය ඇක්ෂන් බලලා බලලා ඔළුවත් ඇක්ෂන් වෙලා ඇති නේ. ඉතිං මේක බලලා ඔළුව කුල් කරගන්න. 2015.02.28 වන දින තිරගත කිරීමට ආරම්භ කළ comedy ගණයන්ට අයත්, IMDb රේටින් 6.7 ලැබිලා තිබෙන…

The Duff 2015

මෙන්න මගේ හතර වන උපසිරැසිය. හැබැයි මේක බාරගත්තාට පස්සේ තමයි දැක්කේ සබ් ලයින් 1700 පමණ තිබෙන බව. ටික දවසක් ගියා ඉවර කරන්න. ඔන්න කට්ටිය ඇක්ෂන් බලලා බලලා ඔළුවත් ඇක්ෂන් වෙලා ඇති නේ. ඉතිං මේක බලලා ඔළුව කුල් කරගන්න. 2015.02.28 වන දින තිරගත කිරීමට ආරම්භ කළ comedy ගණයන්ට අයත්, IMDb රේටින් 6.7 ලැබිලා තිබෙන මෙම ෆිල්ම් ඒක නියම විහිළු එකක් තමයි.

මේකේ කතා නායිකාව බියන්කා පයිපර්. සුපිරි ලස්සන කෙල්ලෝ සෙට් එකක සාමාන්‍ය කෙල්ලෙක්. කෙල්ලට ටිකක් පිස්සු. හයි ක්ලාස් කෙල්ලෝ සෙට් එකක ඉන්න පිස්සු කෙල්ලෙක් නිසා උසස් පාසලේ ළමයි මෙයාට නමක් දානවා. වැදගැම්මකට නැති ඒකා (duff ) ලෙස. ඒ අතර මෙයාගේ විකාර වැඩ තියෙන වීඩියෝ එකක් සමාජ ජාලයක් හරහා නිකුත් වෙනවා. එකෙන් මෙයා තවත් චාටර් වෙනවා, බියන්කා ටෝබි කියන කොල්ලට ඒක සිතින්ම ලව්. ටෝබිව සෙට් කරගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා. අවසානේ ටෝබිත් කරලා තියෙන්නේ මෙයා මාර්ගයෙන් අනිත් ලස්සන කෙල්ලන්ට සෙට් වෙන්න ට්‍රයි එකක් දීලා තියෙන එකයි. වෙස් තමයි අල්ලපු වැටේ ඉන්න යාලුවා. ඒ වගේම මෙයාට ටෝබිව සෙට් කරගන්න උපදෙස් දෙන ගුරුවරයා. ජේෂ්ඨ අවුරුද්ද පටන් ගන්න පෙර පාසලේ නිවසට පැමිණීමේ සාදය පවත්වනවා. මේ සාදය ගැන පාසල් පුවත් පතකට ලිපියක් ලියන්න පන්තියේ ගුරුවරයා බියන්කාට පවරනවා. එත් මෙයා මේ වැඩේ භාර ගන්නේ කැමැත්තෙන් නොවෙයි. අවසානයේදී බියන්කාට මොකද වෙන්නේ.? එහෙනම් ෆිල්ම් එක නරඹලා උපසිරැසිය ගැන මටත් හොද අදහස් ටිකක් දෙන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු…

…..ඔබට ජය……

The DUFF (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The DUFF (2015) 720p BrRip x264 YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

6,872 downloadsDownload The_DUFF_2015_baiscopelk.zip134 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/DHSSA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

DHSS අනුරාධ

Subtitles

6,872 downloadsDownload Subtitles134 KB

58 comments

  1. තාරක නුවන් දිල්හාර

    අඩෝ මම අද එක

  2. Ranga

    Thanks

  3. Dinush

    Thank uuu mchoooo

  4. samee

    Niyamai saho. Digatama karagena yamu. Welawak labunu gaman balanna onna download wenna danma. Thanx

  5. Kulanjana Maduranga

    niayamai…thanks ANURADA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. thisal

    ado ptta bn me wage comedy tama oni tnxxxxxxxxxxxxxxxxxx puluwAn nam tawa me wage comedy dipnkoo

  7. පැතුමි ඉෂාර

    Thanks Bro

  8. sanjeewa

    thanks

  9. Thanu

    Meka danma baiscope 1n dennathi wei kyala hithala, english sub ekka wath balannam kyala hitiye. Hoda welawata sub dila. Thanku saho

  10. Dhanushka

    Thanksssss!!!!!!!!!!!!!!!!!!

  11. Isuru Malaka

    TNX.....!!!

  12. dushan135

    ela ela

  13. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    ඔන්න මමත් කතාව බාන්න දැම්මා.
    උපසිරැසිය නියමෙටම ඇති කියලා හිතනවා.
    කතාවට වගේම උපසිරැසියටත් ස්තුතියි.
    තවත් උපසිරැසියකින් හමුවෙමුු.

    ආයු -බෝ -වේවා !!!

  14. me

    Thanks

  15. jema

    tanx machan

  16. lakmal

    thxxxxxxxxxx

  17. pubudu

    adoo shit mama pereda baluwane meka..baladdi suba thibbe nane ooi..ela ela..aulk ne apahu balannaoni suba dala...patta film eka..

  18. අනුරාධ

    අදහස් වලට බෝම ස්තුතියි .........

  19. kavindu

    Ela suppa maxza....jaya wewa

  20. Anushka

    අයියෝ... මේකෙ English සබ් දාගෙන බැලුවනේ.. හිතුවේ නැ මේකට සබ් දෙයි කියලා
    අයේ බලනවා.. එළ එළ
    කතාව හොඳයි. එත් සමහර තැන් පොඩ්ඩක් අවුල්.
    සබට බොහොම තුති සහෝ..

  21. prabhath

    thanks comedyak godak dawasakin

  22. samadhi

    thanks for your great work...

  23. Nalaka

    sub 1ta thank

  24. sameera

    niyamai comadiyak. thanks machan

  25. එල්.සී. දමැල්

    ආ බලාගෙන හිටුපු එකක් නොවැ ගෙනත් තියෙන්නෙ...
    උපසිරසට ස්තූතියි අනුරාධ සහෝ...
    ජය...

  26. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  27. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  28. kanchana

    ah niyamay shoo...

  29. isuru

    තෑන්ක්ස් සහෝ!එළ!

  30. abdul basith

    macho aluth tamil film enawa aduine.
    bombay velvet danne nadda

  31. amila-kandy

    thanks for sub sahoooo.... good job... :D nice film

  32. Manoj

    තෑන්ක්ස් මචන්, ‍ෆිල්ම් එක බලලම අදහසක් දෙන්නම්කෝ

  33. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සබට !

  34. “චූටී මල්ලි”

    tnx

  35. indika

    thn Q :)

  36. zidath

    Elz bro. Thnxs

  37. shanperera

    thanks machan

  38. රොයිලි

    බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. සැක්

    එල ෆිලුම මචෝ..සබට තුති

  40. Wovo Social Network

    patta machan

  41. ARA

    thankzz machan sub ekata....

  42. Chami

    Thanks..

  43. Sanjaya

    Thanks yaluwe...........

  44. Dhana

    thanks machan..

  45. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  46. DoN

    හොඳ ෆිල්ම් එකක්... true story ක්.. Sub & Film එකට ස්තුතිය.....

  47. Sahan

    thankz a lot saho sub ekata..

  48. Sampath

    ස්තූතිය යාලුවා.....
    ඔබට ජය

  49. janaka

    thanx machan

  50. Nihal

    Homecoming party eka kiyanne, නිවසට පැමිණීමේ සාදය ta nemeyi. hama wachanema sinhalata haraweema kochchara asaarthakada kiyala penawa.

    1. Anuradha

      තේරුම දන්නවා නම් කියලා දෙන ඒක නේද සහෝ වටින්නේ,මොකද මම නම් සම්පුර්ණ වුනු කෙනෙක් නොවෙයි,මොකද මම හැම ඉංග්රිසියක්ම දන්න කෙනෙක් නොවෙයි.කොහොම නමුත් අදහස් දැක්වීමට ස්තුතියි.

Load more comments