The English Patient (1996) Sinhala Subtitles | ආදරයට සීමාවන් නොමැත… (18+) [සිංහල උපසිරැසි සමඟ]
2010/08/29 වෙනිදා මුලින්ම බයිස්කෝප් අඩවියේ පළවෙච්ච, මමම ලියපු මේ ලිපියට පොඩි වෙනස් කම් ටිකක් කරලා අද සිංහල උපසිරැසියත් එක්කම පල කරන්නම්.
ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ලේඛකයෙකුගේ නවකතාවක් ආශ්‍රීතව නිපදවූ චිත්‍රපටයකට ඔස්කාර් සම්මාන 9ක් (හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂක, හොඳම සහය නිළිය, හොඳම කළා අධ්‍යක්ෂණය, හොඳම සිනෙමාරූපණය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම සංස්කරණය, හොඳම සංගීතය හා හොඳම ශබ්ද සංකලනය) සමඟ තවත් සම්මාන 47 දිනාගත් හා ඊට අමතරව තවත් සම්මාන සඳහා නිර්දේශ වීම් 39 ලබාගත්, (IMDB ශ්‍රේණිගත කිරීම් වල පාඨක ඡන්ද 98,405 ක් ලබා 7.3/10 ලබාගත් )චිත්‍රපටයක් ගැන අහලා තියෙනවද? මයිකල් ඔන්ඩච්චි කියන්නෙ ලංකාවෙ ඉපිද කැනඩාවේ පදිංචියට ගියපු පුද්ගලයෙක්. මෙනමින්ම නිකුත් වූ ඔහුගේ නවකථාවත් කැනඩාවේ Governor General සම්මානය හා Booker ත්‍යාගයත් දිනාගත් සම්මානනීය නිර්මාණයක් වුණා. ඒ වගේම ඔහු විසින් පිහිටවූ අරමුදලක් විසින් ඉංග‍්‍රීසියෙන් සාහිත්‍ය රචනාවෙහි යෙදෙන ශ‍්‍රී ලාංකේය ලේඛක ලේඛිකාවන්හට ග්‍රේෂන් ත්‍යාගය නමින් මුදල්මය ත්‍යාගයක් ලබා දීම අද දක්වාම කෙරෙමින් පවතිනවා.
මේ කථාවේ කාලය දෙවන ලෝක යුද්ධ සමයට ඉතා ආසන්න සමයයි. ගුවන් යානා අනතුරක් නිසා හඳුනාගත නොහැකිව ඉතා දරුණු ලෙස මුහුණ ද ඇතුළුව පිළිස්සුණු රෝගියෙක් වටා තමා කතාව ගලාගෙන යන්නෙ. ඔහු සඟවන්නට හදන අනන්‍යතාව හා කාන්තාවක් හා බැඳුණු අතීශය සංවේදී මතකයන්, ඔහුව බලාගන්නා හෙදිය, ඔවුන් නැවතී සිටිනා යුද්ධයෙන් විනාශ වූ ඉතාලි තාපසාරාමය හා එහි පදිංචියට එන ආගන්තුකයන් දෙදෙනෙක් වටා ජීවිතයේ බොහොමත්ම සංවේදී කාරණා හමුවේ කතාව ගලාගෙන යනවා. ඔයිට වඩා නම් මම කතාව ගැන කියන්නෙ නැහැ. ඒක රසවින්දනයට බාධාවක් වේවි.
ඇත්තෙන්ම හරිම අපූර්වම නිර්මාණයක්. මම මේ පොතේ සිංහල පරිවර්තනයක් කියවූ පසු රස වැටුණු නිසයි චිත්‍රපටය බලන්න හිතුණේ. The Hurt Locker, Schindler’s List, Clash of the Titans මෙන්ම විශේෂයෙන්ම හැරී පොටර් කතා මාලාවේ Lord Voldemort ලෙස රඟපානු ලබන සම්මානනීය නළු Ralph Fiennes ගේ නියම රංගනයක් ඔබට මෙම චිත්‍රපටයෙන් දැකගන්නට ලැබේවි. ඒ වගේම සම්මානනීය නළු නිළියන් වෙන Juliette Binoche, Willem Dafoe, Kristin Scott Thomas, Colin Firth විශිෂ්ට රංගනයකින් මේ චිත්‍රපටය හැඩවෙලා තියෙනවා. වෙනසකටත් එක්ක ටිකක් වෙනස් කතාවක් බලන්න ආශා අයට මේ කතාව මම ඉහළින්ම නිර්දේශ කරනවා.
මම මේ උපසිරැසිය කරන්න බාරගත් බව නොදැන මෙයටම උපසිරැසි යොදන්න පටන් අරගෙන පේළි 400 කටත් වඩා කළා වුණත් මගේ ඉල්ලීම මත මටම ආපහු උපසිරැසි යොදන්න කියලා නිදහස දුන්නු දිනිඳු සහෝටත් විශේෂයෙන්ම ස්තූති කරන්න කැමතියි.පොඩි වෙලාවක් අරගෙන අදහසක් දක්වලා යන්න කියලත් ඉල්ලා සිටිනවා.
[button link=”http://goo.gl/kmWJjS” type=”icon” “center” newwindow=”yes”] 650 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8382 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මම කිහිප විටක්ම නරඹන ලද විශිෂ්ඨ චිත්‍රපටයකි. මෙයට උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි
matath potha kiyalawala thama balanna hithune.
thanks
matath potha kiyawala thama balanna hithune.
thanks!
pothe name mkd ?
Aganthuka rogiya
තෑන්ක්ස් කිව්වා. ජයෙන් ජයම!
Thnkqq
Thanks for sub!
Thank you for your service……
thanks for the sub
thank you bro.
උපසිරිසියට බොහොම ස්තුති
Thanks
Elama saho
Thanks mcn.
Thanks
elama saho thanks
සබට තෑන්ක්ස් රොයිලි සහෝ..දිගටම කරගෙන යමු
ela
තැන්කු ලොකු අයියා සබට…
Thanks
thanks bro…kiyanna wachana naha
නියමයි මචන්, පට්ට පට පට, TanQ මචන්
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
මේ ෆිල්ම් එක බලන්න ගොඩාක් ආසාවෙන් හිටියේ..රොයිලි සහෝගේ sub එකත් එක්ක මේ ෆිල්ම් එක බලන්න හම්බෙන එක ඇත්තටම ලොකු දෙයක්..බොහොම ස්තුතියි..
ලස්සන කථාවක් වගෙයි සබ් එකට ස්තූතියි සහෝ
සබ් එකට ස්තුතියි සහෝ….
🙂
ඉස්තුතියි රොයිලි සහෝ ,අමුතු කතාවක් වගේ.ජයවේවා
mata reply nam sirawatama one…….gedara iddi ambanaka baaawa, mehe patta chatar ban
ah ape hostel eke torrent baanda baane ban film eka patta wage penawa ,mata balannath asai sup 1k diyannko, derect bagannda………
roili ….
ape kattiya den kiyana deyak neda “roili dipu ekak kohomada nobala inne” kiyala. mahansiya nobala anun wenuwen deyak kalama lebena de denenawa neda hadawathatama. api roiligen balaporottu wenneth a de thamai. roili kiyana nama baiscopelk.com ekka bandila thiyenne ehemai. meheme kiwata anith sub dena sahola tharaha wennath epa. hemoma thamage kiyala sign ekak hadagannawa dawasaka. me tharam durak baiscopelk aran awata karana punchi upaharayak me……. jaya wewa roili. thanks.
ela ela
අපේ රොයිලි අයියා දුන්න නම් අනිව බලන්න ඕනි ලැයිස්තුවට දා ගන්නව.කතාව කියෙව්වමත් හිතෙනව අනිව බලන්න ඕනි කියල.මේ මාසෙන් පස්සෙ වැඩ ටිකක් අඩු වෙයි.එතකොට අත ඇරුන ඔක්කොම බලනව.නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!
Watinawa boss
onna mamath gaththa
thank you roily.
අනිවා මේක බලන්නම ඕනේ රොයිලි සහෝ.ඔන්න මමත් බාන්න දැම්මා.
ජය වේවා!!
thnxxxxxxxxxx
ඔන්න එහෙනම් බාන්න දානවා. බොහොම ස්තුතියි හොදේ. රොයිලි අයියා වැඩක් නැති එකක් නම් කවදාවත් උපසිරැස ගේන්නේ නැහැ කියලා අපි දන්නවා නේ… බොහොම පිං මේකටත්.
මම සේනාරත්න මම මෑතකදී තමයි මෙම වෙබ් අඩවිය පාවිච්චි කරන්න පටන් ගත්තේ කොහොම වුනත් මේ වගේ අලුත් දෙයක් කරන ඔබ සැමට හදපිරි පනාමය පුද කරමි.
රොයිලි සහෝ කල උපසිරසියක් නොබලා කොහොමද? අනිව බලනවා,ජයවේවා.
ලිපිය කියෙව්වාම නම් නොබලා ඉන්න බැහැ බැහැ වගේ
රොයිලිත් ඉතින් අමුතුම ඉට්ටයිල් එකේ ෆිල්ම් වලටනේ අතගහන්නෙ
ස්තුතියි සහො ජය
thanx macho…..
සබ් එකට බොහොම ස්තුතියි රොයිලි සහෝ… ඒවගේම සුබ උපන්දිනයක් වේවා!!!
Happy birthday ayye.Oyage birthday akata apita present dena akata thanks.
අනිවා සහෝ ඔයා ගෙනාවනම් ඉතින් පට්ටම තමා
මතකනෙ Intouchbles
මතක් වෙනකොටත් බලන්න හිතෙනවා
වෙනත් භාෂාවක එකක් උනත් මන් ඒකට හරිම ආසයි
මේකත් ඒවගෙම ලස්සන එකක් වගෙ
අනිවා බලනවා
සබට තුති
ඔබට ජය…………….
පට්ට පට පට මචෝ…. .තැන්ක් යූ වේවා !!!
Ela Machan……
supiri film ekak wage…
thnx mcn…..
මට 18+ ඒවා ටිකක් දිරවන්නේ නෑ වගේ,ඒ නිසා මන් මේක දැන්ම ගන්නේ නෑ,හිතුනොත් ගන්නවා,thanks රොයිලි අයියේ
maru film akak
ae wagema upandineyta suba pathanwa
wish u happy b day
thx sub akatath
ගින්දරණේ මෙන්න ෆිල්ම් බොහොම පින් සහෝට
රොයි කෝ හොම් ලැන්ඩ් එකේ ඉතිරි කොටස්????? අපි බලාගෙන ඉන්නවා හොදේ…
ආ.. මේ දීලා තියෙන්නේ.. මම දෙන්න හිටියනම් මෙච්චර ඉක්මනට දෙන්න ලැබෙන්නෙ නැහැ. මේක පට්ටම ෆිල්ම් එකක්.
බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සුභ උපන් දිනයක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා!!!
jayen jaya!!!
බොහොම පින් මේ වගේ සුපිරි ෆිල්ම් එකක් සබ් දාලාම දුන්න එකට
elakiri macho
bohoma pin
ලංකාවේ කෙන්ක්ගේ එකක් නොබලා කොහොමද ජය වේවා සබ් එකට
thanks
gr8 work 🙂
නියමයි රොයිලි සහෝ
thanks
ade balala na adama balanna one supiri ne oscar 9 budu amooo
බොහොම ස්තූතියි උපසිරසට රොයිලි සහෝ 😀
ජය වේවා !
maxxa maxxxa 🙂 saho
pattane ayye supiri
mamath baanawa..
මේක නම් බෑවේ නෑ පසුවට කල් දාලා තියාගන්නම්.
උපසිරැසි ෆයිලය කොහෙද ?
ELA KIRI MACHAN MAMA BALAMA BALALA THAWATH COMMENT EKAK DENNAM. THANKS KOLLO.
niyama wade maru….
මරු එල එල maxxa.
රොයිලි,මේ මගෙ 1 වෙනි කමෙන්ට් එක . ඔයානම් නියම වෑඩකාරයෙක්.Thank you very much අපිට හෑම්දාම good films දෙනවට
නියමයි මචන්… මමත් බානවා
බෑමට දැම්මෙමි….. 😀
ehenam onna apith baawa
kamak naane?
මම ආසම ඒවයින් එකක්…. පුදුමම ලස්සනයි…… නියම නිර්මාණ මෙන්න.!
රොයිලි ayyaa……………….. me film eka karapu pothea pariwarthanaye nama mokakdha??????????????????
@::::Shoot3r:::::,
පොතේ නම:ආගන්තුක රෝගියා , පරිවර්තනය K.A.N. පෙරේරා
Niyamiii……………!!!!!!!!!
hoya hoya hitiya ekak…….!!!!!!!
Where is Sinhala Subs?
Appata siri api podi kale film akak
Lankawe Abashaya Thiyana Nisa Mans Kenk Nisa Balanna Hithuna…
Reviwe Eke Hitiyata Nam Kathawa Hodai Wage.
Den List Eke Sehena Thiyana Nisa.
Hemita Banawa..
Thankss
Kalin ewa thama download wenawa………
Eth mekath add karagaththa:-)
ela wedak machan
ela….. mamath bamiii..thankxx..
නියම බයිස්කෝප් එකක් මේක..බලන්න වටිනවා..
Macho,
“INDECENT PROPOSAL” kiyala ele film akak 1993 wala Liberty aken baluwa. Maxaaa. labunoth dapan.
Thanks
machan mama hituwe sunday nisa ada film akak ne kiyala. nikamata puruddata wage site aka open kala. menna bola maxa film akak
thanks kiwa
THANK YOU MAY WAGE HONDA FILM DENAWATA
PULUWANAM (ARTIFICIAL INTELLIGENCE)KIYANA MOVIE EKE HONDA COPY EKAK DANNA.
Meka maarama lassana film ekak….
ෂුහ්..!! දැන් ඉරිදටත් films දෙනවද..?? හැබෑම වෙනසක්..!!
thanks bro….
mama oka oyta kalin baluwa roilla sorry thamai man gava thamath thyenawa
ඇයි බන් එක දිගටමම මම හොයපු ෆිල්ම දෙන්නේ. ඊයෙත් එකක් දුන්නා. අදත් එකක්. උඹලා මට වෙන වැඩක් කරන්න දෙන්නේම නෑ. ( ආ තව එක ෆිල්ම් එකක් තියෙනවා. ඒ ෆිල්ම් එකේ නමත් මට මතක නෑ.- ෆිල්ම් එකේ විස්තරේ නම් ජෝන් කියන ළමයෙක් ලෝක යුද්ධ කාලේ ජර්මනියේ ඉදලා වෙන තමන්ගේ ආච්චී ඉන්න රටකට (ඩෙන්මාර්කයට විදියට තමා මතක)යන ෆිල්ම් එකක්. පුළුවන් නම් ඒකත් හොයලා දෙන්නකෝ.
මම කාලෙකට කලින් ටීවී එකේ යනකොට තමා මේ ෆිල්ම් එක බැලුවේ.
Mekata Hodata seeders la ahema innwqa ne ? Natto sorry tama .
ඔන්න කමෙන්ට් දාලා ගත්ත එහෙනම් … 😀
pattai..balama balamuko……….
නියමයි.
thank you
ela elazzzzz
ela onna saho math banna damm .ela thnksssss ko thama salt film eka danmme nane aiyo ekath lagaduima dannako saho thnkzzzzzzzzzzzz
love story ekakda?? baamu balanna…..
HM!!
sunday movie akath hoday wage!
balama balamu!!
thanX!
mamath banna danava.balamu hodida kiyala thnx…
නියමයි මචන්… මමත් බානවා
ඉරිදා කියලා බැලුවේ නෑ පට්ටම චිත්‍රපටියක් ගෙනාවා. කට්ටිය කමෙන්ට් දාලා ගත්තනම්. 😛 😛
mmm mama meka balala tyenawa,eth ekatuwe naa.ekanisa onna banna damma.ela film ekak .