අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The English Patient (1996) Sinhala Subtitles | ආදරයට සීමාවන් නොමැත… (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.7/10. From 13 votes.
Please wait...

The English Patient (1996) 2010/08/29 වෙනිදා මුලින්ම බයිස්කෝප් අඩවියේ පළවෙච්ච, මමම ලියපු මේ ලිපියට පොඩි වෙනස් කම් ටිකක් කරලා අද සිංහල උපසිරැසියත් එක්කම පල කරන්නම්.

ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ලේඛකයෙකුගේ නවකතාවක් ආශ්‍රීතව නිපදවූ චිත්‍රපටයකට ඔස්කාර් සම්මාන 9ක් (හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂක, හොඳම සහය නිළිය, හොඳම කළා අධ්‍යක්ෂණය, හොඳම සිනෙමාරූපණය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම සංස්කරණය, හොඳම සංගීතය හා හොඳම ශබ්ද සංකලනය)  සමඟ තවත් සම්මාන 47 දිනාගත් හා ඊට අමතරව තවත් සම්මාන සඳහා නිර්දේශ වීම් 39 ලබාගත්, (IMDB ශ්‍රේණිගත කිරීම් වල පාඨක ඡන්ද 98,405 ක් ලබා 7.3/10 ලබාගත් )චිත්‍රපටයක් ගැන අහලා තියෙනවද? මයිකල් ඔන්ඩච්චි කියන්නෙ ලංකාවෙ ඉපිද කැනඩාවේ පදිංචියට ගියපු පුද්ගලයෙක්. මෙනමින්ම නිකුත් වූ ඔහුගේ නවකථාවත් කැනඩාවේ Governor General සම්මානය හා Booker ත්‍යාගයත් දිනාගත් සම්මානනීය නිර්මාණයක් වුණා. ඒ වගේම ඔහු විසින් පිහිටවූ අරමුදලක් විසින් ඉංග‍්‍රීසියෙන් සාහිත්‍ය රචනාවෙහි යෙදෙන ශ‍්‍රී ලාංකේය ලේඛක ලේඛිකාවන්හට ග්‍රේෂන් ත්‍යාගය නමින් මුදල්මය ත්‍යාගයක් ලබා දීම අද දක්වාම කෙරෙමින් පවතිනවා.

මේ කථාවේ කාලය දෙවන ලෝක යුද්ධ සමයට ඉතා ආසන්න සමයයි. ගුවන් යානා අනතුරක් නිසා හඳුනාගත නොහැකිව ඉතා දරුණු ලෙස මුහුණ ද ඇතුළුව පිළිස්සුණු රෝගියෙක් වටා තමා කතාව ගලාගෙන යන්නෙ. ඔහු සඟවන්නට හදන අනන්‍යතාව හා කාන්තාවක් හා බැඳුණු අතීශය සංවේදී මතකයන්, ඔහුව බලාගන්නා හෙදිය, ඔවුන් නැවතී සිටිනා යුද්ධයෙන් විනාශ වූ ඉතාලි තාපසාරාමය හා එහි පදිංචියට එන ආගන්තුකයන් දෙදෙනෙක් වටා ජීවිතයේ බොහොමත්ම සංවේදී කාරණා හමුවේ කතාව ගලාගෙන යනවා. ඔයිට වඩා නම් මම කතාව ගැන කියන්නෙ නැහැ. ඒක රසවින්දනයට බාධාවක් වේවි.

ඇත්තෙන්ම හරිම අපූර්වම නිර්මාණයක්. මම මේ පොතේ සිංහල පරිවර්තනයක් කියවූ පසු රස වැටුණු නිසයි චිත්‍රපටය බලන්න හිතුණේ. The Hurt Locker, Schindler’s List, Clash of the Titans මෙන්ම විශේෂයෙන්ම හැරී පොටර් කතා මාලාවේ Lord Voldemort ලෙස රඟපානු ලබන සම්මානනීය නළු Ralph Fiennes ගේ නියම රංගනයක් ඔබට මෙම චිත්‍රපටයෙන් දැකගන්නට ලැබේවි. ඒ වගේම සම්මානනීය නළු නිළියන් වෙන Juliette Binoche, Willem Dafoe, Kristin Scott Thomas, Colin Firth විශිෂ්ට රංගනයකින් මේ චිත්‍රපටය හැඩවෙලා තියෙනවා. වෙනසකටත් එක්ක ටිකක් වෙනස් කතාවක් බලන්න ආශා අයට මේ කතාව මම ඉහළින්ම නිර්දේශ කරනවා.

මම මේ උපසිරැසිය කරන්න බාරගත් බව නොදැන මෙයටම උපසිරැසි යොදන්න පටන් අරගෙන පේළි 400 කටත් වඩා කළා වුණත් මගේ ඉල්ලීම මත මටම ආපහු උපසිරැසි යොදන්න කියලා නිදහස දුන්නු දිනිඳු සහෝටත් විශේෂයෙන්ම ස්තූති කරන්න කැමතියි.පොඩි වෙලාවක් අරගෙන අදහසක් දක්වලා යන්න කියලත් ඉල්ලා සිටිනවා.

The English Patient (1996) on IMDb

 

 

650 MB (BR) කොපිය මෙතනින් බාගන්න

0fb50199057227186ca9722677804998db93c3b0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

113 thoughts on “The English Patient (1996) Sinhala Subtitles | ආදරයට සීමාවන් නොමැත… (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • මම කිහිප විටක්ම නරඹන ලද විශිෂ්ඨ චිත්‍රපටයකි. මෙයට උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

    Reply
  • matath potha kiyalawala thama balanna hithune.
    thanks

    Reply
  • matath potha kiyawala thama balanna hithune.
    thanks!

    Reply
  • Thank you for your service……

    Reply
  • උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • elama saho thanks

    Reply
  • සබට තෑන්ක්ස් රොයිලි සහෝ..දිගටම කරගෙන යමු

    Reply
  • තැන්කු ලොකු අයියා සබට…

    Reply
  • thanks bro…kiyanna wachana naha

    Reply
  • නියමයි මචන්, පට්ට පට පට, TanQ මචන්

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • මේ ෆිල්ම් එක බලන්න ගොඩාක් ආසාවෙන් හිටියේ..රොයිලි සහෝගේ sub එකත් එක්ක මේ ෆිල්ම් එක බලන්න හම්බෙන එක ඇත්තටම ලොකු දෙයක්..බොහොම ස්තුතියි..

    Reply
  • ලස්සන කථාවක් වගෙයි සබ් එකට ස්තූතියි සහෝ

    Reply
  • සබ් එකට ස්තුතියි සහෝ….
    🙂

    Reply
  • ඉස්තුතියි රොයිලි සහෝ ,අමුතු කතාවක් වගේ.ජයවේවා

    Reply
  • mata reply nam sirawatama one…….gedara iddi ambanaka baaawa, mehe patta chatar ban

    Reply
  • ah ape hostel eke torrent baanda baane ban film eka patta wage penawa ,mata balannath asai sup 1k diyannko, derect bagannda………

    Reply
  • roili ….
    ape kattiya den kiyana deyak neda “roili dipu ekak kohomada nobala inne” kiyala. mahansiya nobala anun wenuwen deyak kalama lebena de denenawa neda hadawathatama. api roiligen balaporottu wenneth a de thamai. roili kiyana nama baiscopelk.com ekka bandila thiyenne ehemai. meheme kiwata anith sub dena sahola tharaha wennath epa. hemoma thamage kiyala sign ekak hadagannawa dawasaka. me tharam durak baiscopelk aran awata karana punchi upaharayak me……. jaya wewa roili. thanks.

    Reply
  • Happy birthday Royly අයියා..
    උපන්දින තෑග්ග නේද මේ?
    එල කිරි ආ
    මම අනිවා බලනව
    ඒ වගේම දිනිදු අයියේ
    ඔයාටත් ස්තූතියි
    සෑහෙන කාලෙකින් නේද ආයෙ රොයිලියා ‍ෆිල්ම් එහෙකට සබ් අරන් ආවෙත්
    නොබල කොහොමෙයි ඉතින් 😛

    Reply
  • අපේ රොයිලි අයියා දුන්න නම් අනිව බලන්න ඕනි ලැයිස්තුවට දා ගන්නව.කතාව කියෙව්වමත් හිතෙනව අනිව බලන්න ඕනි කියල.මේ මාසෙන් පස්සෙ වැඩ ටිකක් අඩු වෙයි.එතකොට අත ඇරුන ඔක්කොම බලනව.නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • onna mamath gaththa

    thank you roily.

    Reply
  • අනිවා මේක බලන්නම ඕනේ රොයිලි සහෝ.ඔන්න මමත් බාන්න දැම්මා.
    ජය වේවා!!

    Reply
  • ඔන්න එහෙනම් බාන්න දානවා. බොහොම ස්තුතියි හොදේ. රොයිලි අයියා වැඩක් නැති එකක් නම් කවදාවත් උපසිරැස ගේන්නේ නැහැ කියලා අපි දන්නවා නේ… බොහොම පිං මේකටත්.

    Reply
  • මම සේනාරත්න මම මෑතකදී තමයි මෙම වෙබ් අඩවිය පාවිච්චි කරන්න පටන් ගත්තේ කොහොම වුනත් මේ වගේ අලුත් දෙයක් කරන ඔබ සැමට හදපිරි පනාමය පුද කරමි.

    Reply
  • රොයිලි සහෝ කල උපසිරසියක් නොබලා කොහොමද? අනිව බලනවා,ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි රොයිලි අයියේ මේ වගේ ලස්සන කතාවක් අපිට අරගෙන ආවට.. සම්මාන ලැබිල තියන හැටියට නොබල බෑනෙ.. අනික අයියා දුන්න කියන්නෙ හොඳම එකක් වෙන්න ඕනෙ.. ජය වේවා෴

    Reply
  • ලිපිය කියෙව්වාම නම් නොබලා ඉන්න බැහැ බැහැ වගේ
    රොයිලිත් ඉතින් අමුතුම ඉට්ටයිල් එකේ ෆිල්ම් වලටනේ අතගහන්නෙ
    ස්තුතියි සහො ජය

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි රොයිලි සහෝ… ඒවගේම සුබ උපන්දිනයක් වේවා!!!

    Reply
  • Happy birthday ayye.Oyage birthday akata apita present dena akata thanks.

    Reply
  • අනිවා සහෝ ඔයා ගෙනාවනම් ඉතින් පට්ටම තමා
    මතකනෙ Intouchbles
    මතක් වෙනකොටත් බලන්න හිතෙනවා
    වෙනත් භාෂාවක එකක් උනත් මන් ඒකට හරිම ආසයි
    මේකත් ඒවගෙම ලස්සන එකක් වගෙ
    අනිවා බලනවා
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • පට්ට පට පට මචෝ…. .තැන්ක් යූ වේවා !!!

    Reply
  • supiri film ekak wage…
    thnx mcn…..

    Reply
  • මට 18+ ඒවා ටිකක් දිරවන්නේ නෑ වගේ,ඒ නිසා මන් මේක දැන්ම ගන්නේ නෑ,හිතුනොත් ගන්නවා,thanks රොයිලි අයියේ

    Reply
  • ස්තුතියි රොයිලි අයියාම මේකට සබ් කරපු එක නම්.

    ජය වේවා!

    Reply
  • maru film akak

    ae wagema upandineyta suba pathanwa

    Reply
  • ගින්දරණේ මෙන්න ෆිල්ම් බොහොම පින් සහෝට

    Reply
  • රොයි කෝ හොම් ලැන්ඩ් එකේ ඉතිරි කොටස්????? අපි බලාගෙන ඉන්නවා හොදේ…

    Reply
  • ආ.. මේ දීලා තියෙන්නේ.. මම දෙන්න හිටියනම් මෙච්චර ඉක්මනට දෙන්න ලැබෙන්නෙ නැහැ. මේක පට්ටම ෆිල්ම් එකක්.

    බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සුභ උපන් දිනයක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා!!!

    Reply
  • බොහොම පින් මේ වගේ සුපිරි ෆිල්ම් එකක් සබ් දාලාම දුන්න එකට

    Reply
  • ලංකාවේ කෙන්ක්ගේ එකක් නොබලා කොහොමද ජය වේවා සබ් එකට

    Reply
  • නියමයි රොයිලි සහෝ

    Reply
  • ade balala na adama balanna one supiri ne oscar 9 budu amooo

    Reply
  • බොහොම ස්තූතියි උපසිරසට රොයිලි සහෝ 😀
    ජය වේවා !

    Reply
  • මේක නම් බෑවේ නෑ පසුවට කල් දාලා තියාගන්නම්.

    Reply
  • උපසිරැසි ෆයිලය කොහෙද ?

    Reply
  • ELA KIRI MACHAN MAMA BALAMA BALALA THAWATH COMMENT EKAK DENNAM. THANKS KOLLO.

    Reply
  • මරු එල එල maxxa.

    Reply
  • රොයිලි,මේ මගෙ 1 වෙනි කමෙන්ට් එක . ඔයානම් නියම වෑඩකාරයෙක්.Thank you very much අපිට හෑම්දාම good films දෙනවට

    Reply
  • නියමයි මචන්… මමත් බානවා

    Reply
  • ehenam onna apith baawa
    kamak naane?

    Reply
  • මම ආසම ඒවයින් එකක්…. පුදුමම ලස්සනයි…… නියම නිර්මාණ මෙන්න.!

    Reply
  • රොයිලි ayyaa……………….. me film eka karapu pothea pariwarthanaye nama mokakdha??????????????????

    Reply
    • @::::Shoot3r:::::,
      පොතේ නම:ආගන්තුක රෝගියා , පරිවර්තනය K.A.N. පෙරේරා

      Reply
  • Niyamiii……………!!!!!!!!!
    hoya hoya hitiya ekak…….!!!!!!!

    Reply
  • Where is Sinhala Subs?

    Reply
  • Appata siri api podi kale film akak

    Reply
  • Lankawe Abashaya Thiyana Nisa Mans Kenk Nisa Balanna Hithuna…

    Reviwe Eke Hitiyata Nam Kathawa Hodai Wage.
    Den List Eke Sehena Thiyana Nisa.
    Hemita Banawa..
    Thankss

    Reply
  • Kalin ewa thama download wenawa………
    Eth mekath add karagaththa:-)

    Reply
  • ela….. mamath bamiii..thankxx..

    Reply
  • නියම බයිස්කෝප් එකක් මේක..බලන්න වටිනවා..

    Reply
  • Macho,

    “INDECENT PROPOSAL” kiyala ele film akak 1993 wala Liberty aken baluwa. Maxaaa. labunoth dapan.

    Thanks

    Reply
  • machan mama hituwe sunday nisa ada film akak ne kiyala. nikamata puruddata wage site aka open kala. menna bola maxa film akak

    thanks kiwa

    Reply
  • THANK YOU MAY WAGE HONDA FILM DENAWATA
    PULUWANAM (ARTIFICIAL INTELLIGENCE)KIYANA MOVIE EKE HONDA COPY EKAK DANNA.

    Reply
  • ෂුහ්..!! දැන් ඉරිදටත් films දෙනවද..?? හැබෑම වෙනසක්..!!

    Reply
  • mama oka oyta kalin baluwa roilla sorry thamai man gava thamath thyenawa

    Reply
  • ඇයි බන් එක දිගටමම මම හොයපු ෆිල්ම දෙන්නේ. ඊයෙත් එකක් දුන්නා. අදත් එකක්. උඹලා මට වෙන වැඩක් කරන්න දෙන්නේම නෑ. ( ආ තව එක ෆිල්ම් එකක් තියෙනවා. ඒ ෆිල්ම් ‍එකේ නමත් මට මතක නෑ.- ෆිල්ම් එකේ විස්තරේ නම් ජෝන් කියන ළමයෙක් ලෝක යුද්ධ කාලේ ජර්මනියේ ඉදලා වෙන තමන්ගේ ආච්චී ඉන්න රටක‍ට (ඩෙන්මාර්කයට විදියට තමා මතක)යන ෆිල්ම් එකක්. පුළුවන් නම් ඒකත් හොයලා දෙන්නකෝ.
    මම කාලෙකට කලින් ටීවී එකේ යනකොට තමා මේ ෆිල්ම් එක බැලුවේ.

    Reply
  • Mekata Hodata seeders la ahema innwqa ne ? Natto sorry tama .

    Reply
  • ඔන්න කමෙන්ට් දාලා ගත්ත එහෙනම් … 😀

    Reply
  • pattai..balama balamuko……….

    Reply
  • නියමයි.

    Reply
  • ela onna saho math banna damm .ela thnksssss ko thama salt film eka danmme nane aiyo ekath lagaduima dannako saho thnkzzzzzzzzzzzz

    Reply
  • love story ekakda?? baamu balanna…..

    Reply
  • HM!!
    sunday movie akath hoday wage!
    balama balamu!!
    thanX!

    Reply
  • mamath banna danava.balamu hodida kiyala thnx…

    Reply
  • නියමයි මචන්… මමත් බානවා

    Reply
  • ඉරිදා කියලා බැලුවේ නෑ පට්ටම චිත්‍රපටියක් ගෙනාවා. කට්ටිය කමෙන්ට් දාලා ගත්තනම්. 😛 😛

    Reply
  • mmm mama meka balala tyenawa,eth ekatuwe naa.ekanisa onna banna damma.ela film ekak .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *