Watch Trailer

The Exorcism of Emily Rose (2005) – Sinhala Subtitles | එමලි රෝස්ගේ මරණයේ යාතිකාව [සිංහල උපසිරැසි සමඟ]

[box]අතිශය සත්‍ය කතාවක්… (මේ එයට සාක්ෂි සපයන වීඩියෝවක්) සම්මාන 3 ක් ලබාගත්, සම්මාන 7 කට නාමයෝජනා වුනු IMDb රෙටින්ස් වල 6.7 ක් ලබාගත් මෙම චිත‍්‍රපටියේ එන කතාව මම කියන්න සූදානම් නෑ. ඊට හේතුව කුඩා හෝ කොටසක් මගේ අතින් කියවුනොත් ඔබට මෙම කතාව රසවිදීම මවිසින් අගුලුලා යෑමයි. මෙම චිත‍්‍රපටිය බයිස්කෝප්වලට මව…

The Exorcism of Emily Rose 2005අතිශය සත්‍ය කතාවක්… (මේ එයට සාක්ෂි සපයන වීඩියෝවක්)

සම්මාන 3 ක් ලබාගත්, සම්මාන 7 කට නාමයෝජනා වුනු IMDb රෙටින්ස් වල 6.7 ක් ලබාගත් මෙම චිත‍්‍රපටියේ එන කතාව මම කියන්න සූදානම් නෑ. ඊට හේතුව කුඩා හෝ කොටසක් මගේ අතින් කියවුනොත් ඔබට මෙම කතාව රසවිදීම මවිසින් අගුලුලා යෑමයි. මෙම චිත‍්‍රපටිය බයිස්කෝප්වලට මවිසින් සිදු කරන කුලුඳුල් නිර්මාණයයි. එහෙයින් අඩුපාඩු, යෝජනා හැමදෙයක්ම අන් අයට කියනවා වගේ මටත් පෙන්නලා දෙන්න කියලා මම කියනවා.

පාන්දර 3 ට නැගිට උදෑසන 6 වන තෙක් දිනෙන් දින සිංහල පරිවර්තනය සිදුකරමින් දවස් 21 ක ට වැඩි කාලයක් නොනිදා පහන් කරමින් සිදුකල මෙම පරිවර්තනය හුදෙක්ම ඔබෙ මනසට යම් පණිවිඩයක් ලබා දෙන්නයි මම අදහස් කලේ…

ජීවිතයේ උදේ පටන් හවස් වනතුරු අපි කරන්නේ සල්ලි හොයන එක.. ඒ සල්ලි හොයලා ජීවිතේ තවත් කෙනෙක් සතුටින් තියන එක තමයි කරන්නේ. සල්ලි වලට හීන මවන්නත් මවපු හීන කඩා ඉහිරුවන්නත් පුලුවන්. සල්ලි පස්සේ දුවන මිනිස්සුන්ට ජීවිතයේ ඇතුල්පැත්ත ගැන හිතන්න කාලයක් නෑ. ඔවුන් ලෑස්තියි ඇසට පේන දේ පිලිගන්න. මෙම කතාව කියවෙන්නේ සල්ලි නොමැති එහෙත් ඉගෙනීමට ආස දරුවකුට අවසනයේ අත්වන ඉරණමක් ගැන. මෙය ඇත්ත කතාවක්. ඒක තහවුරු කරගන්න..

යාතිකාවන් වල විවිධ දොස් පරොස් සමාජායේ විවිධ මිනිසුන් දකිනවා. එම මිනිසුන් විටක මෙවා බොරු යයි චෝදනා කරනවා. ඔව් බොරුකාර මිනිසුන් එවැනි දේ කරනවිට බොරුයි කියලා අපිට කියන්න පුලුවන්. එහෙත් මෙවැනි ශාත්‍ර ඇත්ත විදියට කලොත්. උදාහරණයක් විදියට, ඇග ඇතුලට භූතාත්මයක් අරක්ගත්තොත්. පැරසිටමෝල්, සිරප් ගන්න එකද කල යුත්තේ? නැතිනම් තමන්ගේ ආගම අනුව දේවල් ද කල යුත්තේ ? අන්න එතනයි සමාජායටම පැටලීලෙ තියෙන්නේ..

හැමදේකම සැගවුණු එලියට නොආපු කොටසක් තිබෙනවා. එතනදී ඔබත් මමත් කටයුතු කල යුත්තේ ආගමට අනුකුලවය. බුදුදහමට අනුව එන විවිධ පිරිත් සූත‍්‍රයන්ගෙන් ලැබෙන බලය අන් සියලු බලවලට වඩා වැඩිය.. එතනින් සිදුවන්නේ මිනිසුන්ගේ අධ්‍යාතමය සුවපත් කිරීමෙ බලය එමගින් ලබාදීමයි.

එමලිගේ ජීවිතයේ හෙඳම කාලය ගෙවීගොස් එහි කෙලවර සිදුවන ආකාරය හද කම්පාකරවන සුලුය. පවුලේ සියලු දෙනාටම බැලිය හැකි මෙම චිත‍්‍රපටිය ජීවිත යථාර්ථය තේරුම්කරවන සුලු එකක්. එමනිසා බොහොම සංයමයෙන් නරඹන්න.

මට මෙම චිත‍්‍රපටියට සිංහල උපශීර්ෂ දැමීමට උනන්දු කල www. colombo- radio. com වෙබ් අඩවියේ සංස්කාරකතුමන්ටත්, A.I Engineering Technology Solution ආයතනයේ සභාපතිතුමන් වන ගීත් ජයලත් සොහොයුරාට, මා හට නිරතුරුවම තාක්ෂණික උපදෙස් ලාබා දෙන හිතමිතුරු ගයාන් පෙරෙරාටත්, නිරුත් ජයවර්ධන සොහොයුරාටත්, විශේෂයෙන්ම කිරිබත්ගොඩ විරන්ජා ආයතනයේ අධිපතිතුමන් හටත් හද පිරි ස්තූතිය පිලිගන්වමි.

ඔබගේ අදහස් වලින් මා පෝෂණය කරන්න. එවිට තවත් මෙබදුම කතාවක් මා අතින් පරිවර්තන ගැන්වෙනු නොඅනුමානය. කමෙන්ට් 100 ක් ඉක්මවා ගියහොත් මීලග සත්‍ය චිත‍්‍රපටයටත් ඉන්ධන සැපයෙන බව මතක තියාගන්න. ගිහින් එන්නම් යාලුවෙ….(send email : digix.sameera@ yahoo.com / https: //www. facebook. com/ ddsameera)

Due to copyright issues, we do not provide any torrent links.

2,090 downloadsDownload The.Exorcism.of_.Emily_.Rose_.2005.zip265 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/sameera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,090 downloadsDownload Subtitles265 KB

136 comments

  1. nuraj

    niyamai,thanks

  2. maleesha

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa machan uba geek eke innawane?

  3. maleesha

    uba liyapu okkoma lipi mama kiyawewaaaaaaa thankzzzzzzzzzz

  4. jeewantha

    pattama thama machan

  5. Isuru

    patta akak wagey thawath mey wage awa denna yaluwa

  6. සමීර කරුණාරත්න

    සාදරයෙන් පිළිගන්නව සහෝ උපසිරැස කණ්ඩායමට්
    බොහොම ස්තුතියි සත්‍ය කතාවකින් පටන් ගත්තට ඒක වටින වැටක්
    එහෙනම් ඉදිරියට යන්න ශක්තිය ධෛර්‍යය වාසනාව එක හිතින් ඕන් මම පතනව ඔයාට...
    ස්තුතී උපසිරැසට

  7. chami

    thnxxxxxxxxxxxx

  8. DiN3sH | දිනේෂ් ගමගේ

    elaazzzzzzz.. tnx.

  9. උදාර

    අලුත් කොල්ලෙක් නේ බයිස්කෝප් එකට සාදරයෙන් පිලිගන්නවා

  10. quik

    thanks

  11. wow

    wow.... maru :D

  12. tharanga

    සුපිරි කතාවක් වගේ බයිස්කෝප් එකට සාදරයෙන් පිලිගන්නවා

  13. geeth

    maxxama maxxa machan

  14. supirikolla

    machan uba niyamy..ubath mama wagema thama..1 mu sub ekata magen suba pathum..2k th apata ona..100k comment waethenna ona na ban..meka download karagaththa me dan..elakiri...

  15. ositha

    elakiri kollo thawath subs demu

  16. hh

    comment gana balala subs danna epa macho,... mey wadey karamu digatama jaya

  17. elakiri

    එළකිරි මචං මැක්සා

  18. Fernando

    thnxxxxxx so much

  19. chandima

    supiri :D

  20. chamath cafe

    පළමු වැඩේට සුභ පතනවා දිගටම දෙමු සබ්

  21. naleen

    mxxa

  22. lasanatha!!!!!!

    jaya wewa!!! cmt gana nositha wadey karamu machan.ahema hithuwoth meyke subs denna mey wena kota akek wath na.

  23. Bandula

    welcome baiscope.lk

  24. සිංහලයා

    මචං කමෙන්ට් ගාන බල බල සබ් කරන්න යන්න එපා. මොකද එහෙම බර ගණන් කමෙන්ට් වැටෙන්නේ කලාතුරකින් එහෙමත් එකකට.ඒ නිසා කරන වැඩේ කරමු ඕවා ගැන බලන්නේ නැතිව.

    ජය වේවා!!!

  25. ccnp

    Thanks

  26. vee

    supiri wadak digatama subs denna jaya

  27. shann

    thnxxx gr8 macho

  28. ishara

    ela

  29. චමිඳු සඳකැලුම් (චමියා)

    ela machan

  30. waruna

    ela machan thawath sub akak ikmanata demu

  31. bee

    ela ela digatama sub danna

  32. ශාන් විමුක්ති [වීමා]

    පලමු උපසිරසියට සුබපැතුම් සහෝ..
    ඔයා පටන් අරන් තියෙන්නෙ ගෙන් මම පටන් ගත්තෙ ඇමෙලිගෙන් ;)
    මොනා උනත් එක දෙයක් කියන්නම් ඕං කොමෙන්ට් බලාගෙන සබ් කරන එක අතෑරල දාන එක නම් හොදයි සහෝ,
    මොකද කොමෙන්ට් සීයක් කියන්නෙ බලාපොරොත්තු වෙන්න ටිකක් අමාරු ගානක්
    අපේ සහෝල කොයි තරම් මහන්සි වෙලා සබ් කලත් ඒ මහන්සියට ලැබෙන එකම වටිනාකම වෙන කොමෙන්ට් එකක් දාල යන ප්‍රේක්ෂක ජනතාව ඉතාම අල්පයි
    උබල දාපිය අපි සැපට බලන්නම් කියල හිතන අය තමා වැඩිපුරම ඉන්නෙ අනු‍ඟෙ මහන්සිය අදුනන්නෙ ගරු කරන්නෙ නැති ජාතියක්
    ඉතින් සහෝ කොමෙන්ට් ගැන නොහිත ලැබෙන ප්‍රතිචාර එක්ක හිතේ සතුට තියාගෙන දිගටම සබ් කරගෙන යමු එහෙමනම් :)
    ජය වේවා වගේම සාදරයෙන් පිළිගන්නව ඕං :)

  33. ශාන් විමුක්ති [වීමා]

    මෙක මගෑරුනනෙ අෆ්ෆා :P

    ඔයා පටන් අරන් තියෙන්නෙ "එමලිගෙන්" මම පටන් ගත්තෙ "ඇමෙලිගෙන්" ;)

  34. Dil

    me wage katha godak hodai

  35. me

    Thanks

  36. hk_rabbit

    thanks brother,
    go head

  37. “චූටී මල්ලි”

    සාදරයෙන් පිළිගන්නවා සහෝ ඔයාව අපේ කණ්ඩායමට.
    ඇත්තටම ඔයා පලමු එකට දිලා තියෙන්නෙ සුපිරි නිර්මාණයක්.
    මචන් කමෙන්ට් 100ක් ලැබෙයිද කියන්න නම් බෑ හේතුව දාලා තියෙනෙවනෙ
    විමා සහෝ.
    කමෙන්ට්ම බලන් කරන්න එපා සහෝ එහෙම උනොත් ඔයා කලකිරිමට පත්වෙයි
    ඒක නිසා ඒ ගැන එච්චර හිතන්න එපා
    නමුත් මගෙ මතය නම් මේ නිර්මාණය කමෙන්ට් 60 කට වඩා ලැබෙන්න ඔනි කියලයි
    එහෙනම් තව එකකින් හම්බවෙමු
    ඔබට ජය.......

  38. indika

    Pattane...
    .. True Story........ :) :)

  39. Sameera

    මුලින්ම මාව දිරිමත් කරපු අපේ යාලුවෝ සෙට් එකටම ස්තූතියි..අලුතින් කෙනෙක් ආපුවම වලකපන්න බලන සමාජයෙ ඉන්න මිනිස්සුන්ට වඩා ඔයාලා මැක්සා....ඒ අතින්...හද පතුලෙන්ම ස්තූතියි.....මාර කමෙන්ට්ස්...ඔව් ඔව් ..මම කමෙන්ට්ස් බලන් වැඩ කරන්නෑ...ඒත් යටිහිත ඉල්ලනවා අනේ කමෙන්ට්ස්...ඒකනේ...හීහී..

  40. Chanaka

    බොහොම ස්තුතියි සහෝ.. දිගටම දෙමු..

  41. Ashan ravihansa

    patta macho

  42. dhanushka

    digatama sub denna hekiyawa lebewa kiyala patanawa...

  43. jack

    patta patta machan

  44. supun

    thanx machan

  45. Ashan

    wede nam digatama karagena yanna onna apenut comentuwak... :)

  46. uda

    මේක මමත් බැලුවා වතාවක්! හැබැයි මට සෙට් වෙලා තිබුණේ හොද කොපියක්නම් නෙමෙයි. ඒක හින්දා එච්චර වුවමනාවකින් බැලුවෙ නෑ... ඇත්ත කතාවක් බව කියවිලා තිබුණ නිසාමයි ගත්තේ. මේ අඩු කොපිය මට හම්බුනේ නෑ නෙව එතකොට!

    කමක් නෑ සහෝ, පුළුවන් වුණොත් බලන්නම් ආපහු. ස්තුතියි උපසිරැසියට. ලිපිය ටිකක් අදාල කාරණාවෙන් පිට පැනල වගේ නේද? මට නිකම් හිතිච්ච දෙයක් කිව්වේ; තරහගන්ඩ කාරි නෑ... :) මම හිතන්නෙ ලිපිය ලියද්දි සිනමාපටයේ විස්තර මුල් තැනට ආවානම් මිට ලස්සන වෙයි ලිපිය. මොකඩ චිත්‍රපටයේ සාරාංශයක්නෙ ලිපියේ බලාපොරොත්තුව. නිකමට හිතලා බලන්ඩකෝ ආ... පොතක පිදුම වගේ ස්තුති ප්‍රසංශා අවශ්‍ය නෑ කියලයි මමනම් හිතන්නේ. ඒත් ඉතිං උදව් කළ අය සිහි නොකර බෑනේ නේද?

    කමක් නෑ, මම ඉතිං කියන්ඩ ඕනෙ මට හිතෙන දේ නෙවැ. ඔයා ලියන්ඩ ඕනෙත් ඔයාට හිතෙන දේ. ඒක හින්දා ඔයාගෙ කැමැත්තයි වැදගත්! එහෙමනම් ස්තුතියි මේ වෙනුවෙන්! අලුතින් එක් වුණාට නුපුරුදුකාරයෙක් නෙමෙයි මම හිතන විදිහට. ඒ කියන්නෙ හොදට ඇති ඉතින්. ඉදිරියෙදිත් දිගටම රැදිලා ඉදියි කියලා හිතනවා. එහෙමනම් ජය!

  47. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ලස්සනයි මචන් ලිපිය...එලටම තියෙනවා....මෙහෙම ලිපිය ලියල තියෙනවා දැක්කම ෆිල්ම් එක බලන්නත් ආස වැඩි වෙනවා......දිගටම වැඩේ කරමු.....

  48. කේ.යු.ජී.උදාර

    කමෙන්ට්ස් ගැන වධවෙන්නෙ නැතුව දිගට ම මේ වැඩේ කරගෙන යමු කොල්ලො.....
    සබ් එකට බොහොමත් ම තුති.

  49. dushman

    thanks thanks.....onna magenuth suba pathum

  50. nirosh

    thanks. math ehenam ba gannava.

Load more comments