Watch Trailer

L’immoralità (1978) – Sinhala Subtitles | නොමේරු භූමිය-ළමා දූෂකයා (18+) [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න යාලුවනේ මම මගේ 20 වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මුලින්ම කියන්න ඕනි මේක 18+ එකක් කියල. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඒ වගේම මේක අසම්මතයේ කතාවක්. මේක‍ට IMDb වල ලකුණු 6.3ක් ලැබිල තියෙනවා. ටිකක් ලොකු ලකුණු ප්‍රමාණයක් ඒක. අසම්මතයේ කතාවක් ගෙන එන්න සිතුවේ සංවර කවුරුත් පිලි නොගන්න කතාවක්…

L’immoralità (1978)ඔන්න යාලුවනේ මම මගේ 20 වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මුලින්ම කියන්න ඕනි මේක 18+ එකක් කියල. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඒ වගේම මේක අසම්මතයේ කතාවක්. මේක‍ට IMDb වල ලකුණු 6.3ක් ලැබිල තියෙනවා. ටිකක් ලොකු ලකුණු ප්‍රමාණයක් ඒක. අසම්මතයේ කතාවක් ගෙන එන්න සිතුවේ සංවර කවුරුත් පිලි නොගන්න කතාවක් උනත් මෙහි සිටින මිනිසුන්ගේ ජිවිත ගැන යටින් දිවෙන කතාවක් තිබෙන නිසයි. මේක ඉතාලියානු කතාවක් වගේම limmoralita කියන ඉතාලි වචනයේ අර්ථය එන්නේ නොමේරු භූමිය, හරිත භුමිය වගේ එකක්. නමුත් මම තමයි ළමා දූෂකයා යන නම යෙදුවේ.

එහෙමනම් අපි දැන් කතාව ටිකක් බලමු. කතාවේ මුලදීම ගැහැණු ලමෙක්ව මරා හොරෙන්ම යට කරනවා කැලයක. ඉන් පසු ෆෙන්දිරික්කෝ කියල එම
මිනීමරුවා පැනල යනකොට වෙඩි වදිනවා ඔහුට පොලිසියෙන්. නමුත් අතට වදින වෙඩි පහරත් කා ගෙනම ඔහු පලා යනවා. ඒ අසල ගොඩක් පොහොසත් පවුලක් ජීවත්වෙනවා. එහි අවුරුදු 12ක් ලබපු ගැහැණු ළමෙක් ඇයගේ අබ්බගාත පියා සහ කුඩම්මා සමග ජීවත්වෙනවා. ඔවුන්ට තියෙනවා නිවසින් ටිකක් දුර තවත් ගෙයක්, මේ ගේ අතහැරලයි තියෙන්නේ. අර ළමයා මේකට සෙල්ලම් කරන්න නිතර යනවා. ඒ යනකොට ඇයට මේ මිනීමරුවව මුණ ගැහෙනවා. කොහොම හරි ඇගේ උදව්වෙන් ඔහු අර පාලු නිවසේ ටික දිනකට නවතිනවා. ඔහු මේ පැත්තට පැනල ආ බව දැනගෙන පොලිසියෙන් පැමිණ කියනවා මෙහෙම දරුණු ළමයි දුෂණය කර මරා දමන මිනිමරුවෙක් පලා ආ බවත් මිට කලින් ගැහැණු ළමුන් හතර දෙනෙක්ව මරපු බවත්, මේ ගැහැණු ළමයාගෙන් අහනවා එවැනි කෙනෙක් දැක්කද කියල. නමුත් ඇය කියන්නේ දැක්කේ නැති බවයි. මෙයා ඇත්තටම ගැහැණු ලමෙක් කිව්වට කෙලි අම්මෙක්. කතාව බලනකොට ඔයාලට ඒක තේරේවි. ඒ වගේම කෙනෙකුගේ සිතකට කා වෙනුවෙන් හෝ ආදරයක් ඇතිවෙන්න වයසක් නොමැති බවත්, වෛරයක් ඇතිවෙන්න මහා ලොකු කාලයක් නොයන බවත් මේකෙදි හොඳින් වටහා ගන්න පුළුවන්. මේ ළමයටත් මේ මිනිසාගෙන් කරදරයක් වෙයිද ? ඔහු මේ හැමදෙයකින්ම බේරී පලා යාවිද? කාගෙන් බේරුනත් ලෝක නිතිය එසේත් නැත්නම් ස්භාවධර්මයේ නීතියෙන් බේරෙන්න පුළුවන් වෙයිද? ළමයාගේ පියාට සහ කුඩම්මට සිදුවෙන්නේ මොනවාද? කියල දැනගන්න කැමතිනම් ඔබත් අරන් බලන්න.

ඒ වගේම ඔබගේ වටිනා අදහසුත් පහලින් ලියා යන්න. ඒ වගේම මේකට ෆිල්ම් ට්‍රේලර් එකක් අන්තර් ජලයේ නැත. මම එකක් දෙනවා නමුත් එහි තියෙන්නේ චයාරුප පෙළගැස්මක් පමණයි.

Due to copyright issues, we do not provide any torrent links.

3,395 downloadsDownload Limmoralità.1978.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,395 downloadsDownload Subtitles70 KB

50 comments

  1. eraNga

    patta patta machan

  2. ositha

    thanksss niyami

  3. elakiri

    එල මචං අනිද්දා වගේ බලන්න ඕනේ

  4. wow

    wow.. maru :D

  5. lasidu

    වෙනස්ම විදියේ කතා ගෙන දිමුතුගෙන් තවත් එකක්,. ජය

  6. vee

    pattai macho

  7. quik

    thanks

  8. tharanga

    ජය වේවා සහෝ

  9. anil

    download wenna damma macho

  10. chami

    thnxxxxxxxxxx

  11. amilatk

    jaya wewa!!!!

  12. f_live

    පට්ට පට්ට දිගටම සබ් දෙමු

  13. ymail

    elakri

  14. kapila

    thxQ

  15. shann

    BOHOMA THXXX SAHOTA

  16. උදාර

    නියමයි සහෝ :) මාත් ගන්නවා!!

  17. ccnp

    Thanks

  18. දිනුක මධුශාන්

    වෙනස් කතාවක් වගේ.. එල සහෝ. ජය වේවා!

  19. waruna

    elama thma machan aluth awatath subs danna try akak denna

  20. jack

    පට්ටයි බන් ස්තුතියි සබ් එකට

  21. chkz

    maxaaaa stry ekak wage. jaya wewa...

  22. uda

    විශිෂ්ටයි සහෝ! සිනමාවට සම්මතයක් අසම්මතයක් නෑ...
    සිනමාවට හැමදේම සම්මතයි, ඒකනේ සිනමාව යථාර්ථයේ මායාව කියල හදුන්වන්නේ!

    සිනමාව ඕනෑම විදිහෙ නිර්මාණයක් ඉදිරිපත් කිරීමට විවෘත කලාවක්. ඒකමයි මේකේ තිබෙන මහාම අසිරියත්! එනිසාවෙන්මයි ලෝකය දකින්ඩ කැමති උදවියට සිනමාව ළගම මිතුරෙක් වෙන්නේ. මේ හැම නිර්මාණයකම ලොකු කතාවක් තියෙනවා. ඒක අමතක කළත් මේ ලෝකේ කෙරෙන, තිබෙන, වෙන දේවල් ගැන මේ තරම් පොහොසත් විදිහට , මේ තරම් පැතිරුණු විදිහට සහ මේ තරම් ප්‍රබල විදිහට ආවරණය කරන කලා මාධ්‍යයක් වෙන නැති තරම්. මේක පුදුමාකාර වෙන්ඩ ඒකත් හේතුවක්!

    එතකොට මේකත් ඒ විදිහේ එකක් බව තමයි අපට පේන්ඩ තියෙන්නේ...
    සිනමාව කියන්නෙ මිනිසුන් දැනුවත් කිරීමේ ප්‍රබල ක්‍රමයක්. මිනිසුන් විවරණය කිරීමේ ප්‍රබල ක්‍රමයක්. මේ වගේ ඒවා අපි වෙනුවෙන් ගෙන එනවට හුගාක් තුති. ඉදිරියටත් ප්‍රභේද ගැන නොසලකා මේ වගේ අමුතු ඒවා අපි වෙනුවෙන් ගේන්ඩ තවත්. අනර්ග වැඩක්! ජයෙන් ජයම වේවා!

  23. SnowFlake

    Thanks a lot machan..

  24. nirosh

    thanks bro venasma movie ekak vage balalama comment ekak dannam.

  25. Uraj Deemantha

    පට්ට පරණ ෆිල්ම් නේ දෙන්නේ...... එල එල.... :)

  26. indika

    thnq machooooo.!! :D

  27. දිනිඳු සම්පත්

    නියම කතාවක්නෙ ගෙනල්ලා තියෙන්නේ.. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. මමත් බාගන්නවා.. ජයවේවා!

  28. lahiruS

    balamu machan :D

  29. “චූටී මල්ලි”

    පට්ට කතාවක් වගෙයි
    කොහොමත් ඔයා දෙන්නෙ එහෙම ඒවනෙ
    දිගටම සබ් දාන්න
    ඔබට ජය.......

  30. කේ.යු.ජී.උදාර

    වෙනස් වගේම පරණ එකක් ගෙනාවට බොහොම ස්තූතියි දිමුතු........

  31. dev

    wenas katawak wage...
    bohoma stuti saho.

  32. mudiya / මුදියා

    නියමයිනෙ දිමුතු.පරන වුනත් රජ බඩුවක්.බලන්න ඕනි.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!

  33. anusha

    gay movie eke labadenna kyala illannwa.

  34. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  35. sura

    ela machan

  36. nirosh

    සිනමාව කියන්නේ නැමුම් අදහස් වලින් පිරිච්ච එකක්. එකම රාමුවකට දාලා චිත්‍රපටි හදනවට වඩා මේ වගේ ලස්සන චිත්‍රපටි හැදෙන නිසා තමයි චිත්‍රපටි බලන්න ලොකු ප්‍රේක්ෂක පිරිසක් ඉන්නේ. චිත්‍රපටිය බැලුව. පරණ එකක් වුනාට රසවින්දාය අතින් ඉතාම ඉහලයි. රගපෑම් වුනත් ඉතාම ව්රිශිෂ්ටයි. මේ වගේ කතා වලට දිගටම සබ දෙන්න.

  37. yeshu

    thankZ

  38. ශාන් විමුක්ති [වීමා]

    සම්මතයෙන් ඔබ්බට-අසම්මතය වෙත.
    මායාව සළුපිලි ගන්වා කොතරම් හැඩ කර තිබුනද එහි තිබෙන්නෙ අන්ධකාරයම පමනි,මායාව නිරුවත් කොට දකින්නා සැබෑව අත්විදින්නාය :)
    නිරුවත් කරන ලද මායාවට මාගේ ආචාරය!
    මම කැමතියි පීලි පැනල හිතුවක්කාර වැඩ කරන අයට,
    නියමයි සහෝ, නියම වැඩක් :)

  39. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. හැබැයි එක දෙයක් l’immoralità කියන එකේ සිංහල තේරුම තමා දුරාචාරය කියන එක. :P :P

  40. dimuthu තරංග ඉලුක්කුඹුර

    වෙන්න ඇති මම Greenland කියල තියෙනවයි වෙබ් අඩවියක දැක්කේ සමහරවිට මම නමක් දැම්ම වගේම දාපු නමක්ද දන්නේ නැහැ.රොයිලි සහෝ,දැනුවත් කිරීමට ස්තුතියි.

  41. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  42. රාම් රාජ්

    මේකත් නිකන් ලොලිටා වගේ ද දන්නෑ.කොහොමත් බාලාම බලමු.සිංහල සබ් වලට ස්තූතියි.

  43. Eranga

    wenas kathawak...

    oyta puluwanda menna me kathawatath subtitle ekak hadanna

    "Il Cittadino Si Ribella (1974)".meke english version eka "street law"

  44. දිමුතු තරංග ඉලුක්කුඹුර

    Il Cittadino Si Ribella (1974) මේකට ටොරන්ට් එකක් නැහැ සහෝ, ඒක නිසා මේක කොහොමවත් කරන්න බැහැ, ඔයාට මේකට ටොරන්ට් එකක් හොයාගන්න පුලුවන්නම් හොයල දාන්න. මම ඊට පසු උත්සහයක් දරන්නම්.

  45. gihan

    බොහොම ස්තුතියි

  46. Shamal manojan

    Maladolescenza (1977)

    mekata Sub danna puluwanda

  47. r.s.samantha

    thank you bro..
    onna mamath banawa.
    digatama me wage film walata sub denna.
    nathnam kawadawath me wage film walata sinhala sub ena ekak na.
    jaya wewa macho..!!!

  48. Anonymous

    ස්තුතියි සහෝ

  49. Romesh

    Sub eka wada karanne na
    .. extract karanawath denne na fil eka error kiyala penanne

  50. Lahiru Lakshan

    thanks machn...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.