ඔන්න යාළුවනේ මම මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම සුපිරි ගනයේ චිත්‍රපටියකට සිංහලෙන් උපසිරැසිත් අරගෙන ආවා. Aaron Eckhart නැමැති සුපිරි නළුවා රංගනයෙන් දායකත්වය දක්වන මේ චිත්‍රපටිය ක්‍රියාදාම ගණයට අයිති වෙන එකක්. කාලෙකට පස්සේ බලපු නියම චිත්‍රපටියක්.. CIA එක සම්බන්ධ උන මෙහෙයුමක් වටා ගෙතිලා තියෙන මේකෙ…

ඔන්න යාළුවනේ මම මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම සුපිරි ගනයේ චිත්‍රපටියකට සිංහලෙන් උපසිරැසිත් අරගෙන ආවා. Aaron Eckhart නැමැති සුපිරි නළුවා රංගනයෙන් දායකත්වය දක්වන මේ චිත්‍රපටිය ක්‍රියාදාම ගණයට අයිති වෙන එකක්. කාලෙකට පස්සේ බලපු නියම චිත්‍රපටියක්..
CIA එක සම්බන්ධ උන මෙහෙයුමක් වටා ගෙතිලා තියෙන මේකෙ කතාව ගැන කියනවනම් මුලින්ම පෙන්නන්නේ බැංකුවක ආරක්ෂිත සේප්පුවක් මංකොල්ල කන සිද්ධියක්.. ඊට පස්සේ පෙන්නන්නේ අපේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා වන ලෝගන් මහත්තයාගෙ (Aaron Eckhart ) වැඩපොල. එයා වැඩ කරන්නේ ආරක්ෂිත අගුළු නිපදවන සමාගමක. එතනදි ඔහු මේ ආරක්ෂිත අගුළු වල දුර්වලතතාවයක් හොයා ගන්නවා.. ඒ ගැන සම්පූර්ණ වාර්තාවක් රෑ වෙනකල් හදලා ලොක්කගෙ මේසෙ උඩින් තියලා එයා එයාගෙ දුවව අරගන්න යනවා.. දුව ඉන්නේ තෑගි ප්‍රධානෝත්සවයකට සහභාගී වෙලා. ඒ ගිහින් දුවත් සමග එන අතරෙදි දුවට ආහාර ආසාත්මිකතාවයක් ඇතිවෙලා රෝහල්ගත කරනවා. ඊට පහුවෙනිදා උදේ වෙනකල් රෝහලේ ඉඳලා ලෝගන් මහත්තයා එයාගෙ වැඩපලට යනකොට එතන කාර්යාලයක් තිබුන බවක්වත් පේන්න නැහැ.. රෑ එළි වෙනකොට කාර්යාලය අස් කරලා. ගොඩනැගිල්ල විතරයි ඉතුරු. ඉතින් මෙයා ෆුල් අප්සට් එකෙන් යනවා මේ කාර්යාලයේ ප්‍රධාන ශාඛාවට. එතනට ගියාමයි මෙයාට දැනගන්න වෙන්නේ එහෙම ඒ සමාගමේ ශාඛාවක් තිබුනෙ නැහැ කියන එක.. ඉතින් මෙයා මේ ගැන හොයාගෙන ගිහින් අමුතුම ආකාරයේ රහසක් හෙළිදරව් කරගන්න එකක් ගැන තමයි මේ කතාවෙ තියෙන්නේ.
ඉතින් මේ බැංකු මංකොල්ලෙට ලෝගන් මහත්තයා සම්බන්ධ වෙන්නෙ කොහොමද? ඔහු හෙලිදරව් කරගන්න රහස මොකක්ද? ඔහු වැඩකරපු කාර්යාලෙට මොකද උනේ? ඒ විස්තර ඔහු හොයා ගන්නෙ කොහොමද? වගේ දේවල් චිත්‍රපටිය බැලුවම ඔයාලට දැනගන්න පුළුවන් වේවි…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
9,166 downloadsDownload The.Expatriate.2012.SinhalaSubs.Baiscopelk.zip113 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
111 comments
ccnp
Rashi
තැනක්යු මචන්.. මේ වගේ කතා වලට තමයි මමත් කැමති.. උබනම් දෙය්යෙක් නෙමේ දේවාලයක්..
පියුම් මධුශංඛ
අද මම එක...... හහා.... පට්ට ෆිල්ම් එකක් වගේ.....
පියුම් මධුශංඛ
එක කිවුවට තුන වෙලානේ....... තැන්කූ මචෝ.......
roshan st
hmm.... thawath gathi film 1k
thank you dinidu & baiscopelk
downld wenna damma
wish u all the bestධනුෂ්ක ලක්මාල් (ධනා)
පට්ට පට්ට මචෝ. ගොඩක් ස්තුතියි. බයිස්කොප් එක අරන් තිබුනේ. දැන් සබ් එක ගන්නවා. ගොඩක් ස්තුතියි..
අහිංසක හිත්නේ.
f_live
අඩේ දවසට ෆිල්ම් 2 කක් දුන්න නේ..මේක නම් පට්ටම එකක් වගේ..අනිවා ජයම වේවා...
vee
මරේ මරු බන් සිරා කොල්ලෙක් නේ මචං ඇත්තටම පට්ට ෆිල්ම් දෙන්නේ :)
quik
patta patta maxxaxaxaxxaaa
ccnp
supiri wadak dinidu
maxy (හේවා ලුණුවිලගේ )
pattai
Uditha Isuranga
පට්ට පට පට
samaith4
පට්ට නේ බන් කතාව මම කැමතිම කතා ටයිප් එකේ එකක්..ලොවෙත් මචෝ සබ් දුන්න එකට බොහොම පින්
dj
කියන්න දෙයක් නෑ වැඩේ සුපිරිම සුපිරි
elakiri
එල එලම කිරි බයිස්කෝප් එකක්නේ...නියමයි සහෝ වැඩි වැඩියෙන්ම සබ් දාන්න ලැබේවා.!
gihan
Maxxxaaa thxxxxx
chamara
Supiri macho man asama naluwek meya
ganidu
මැක්සා ෆිල්ම් එකක් ජයම වේවා
bandula
maxxxa machao mamath gannawa
පැතුම්
මේ සයිට් එක නම් පට්ට හොදේ ආයෙ කියලා වැඩක් නෑ
tharanga
පට්ටම තමා
lasidu
ජයම වේවා :)
හොට්ටා
පට්ට පට්ට මචෝ මේවා තමයි නැගලා යන ෆිල්ම්ස් තුති
naleen
Thx saho hoda films dena akata subs akkama
jeewantha
tx :) boss
akila
මේක බලන්නම උන්නු ෆිල්ම් එකක් සබ් වලට තැන්ක්ස් මචෝ
darshana
Kiyala wadak na mey site aka nam.maxxa
chamath cafe
බලන්නම ඕනේ මේක..ජයම වේවා
rusuru | රුසිරු
අඩේ අඩේ.....සුපිරි දිනිදු වැඩේ නම් ඔයාගේ සබ් පට්ට ලොවෙත් මේ වගේ එකකට දුන්න එක නම් පට්ටම පට්ට
rss
Thanks.bro
kalana
Thnxxxxx
kalinga
නියමයි සහෝ වැඩේ නම් සුපිරි :)
wataraka
ELA ELA :)
අසංක
බොහෝ පින් ලැබේවා මේ පිනෙන්
එරංග
වෝ,,,හැ ,,,,, නියමයි කොල්ලා පට්ට පට්ට
උදාර
තුති :)
chanakalin
Maxaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
sameera
Hoda.wadak saho aththatama agaya.karanawa
කොම්සොමෝල්
ටැංකුයි සහෝ :)
eranga
Patttttttttta.thxxxxxxxxxxx
me
Thanks
DANUKA
බලන්නම ඕනේ මේක..ජයම වේවා
Rosa90
thanks
Dilran
ela da, ala da kiyala balamu
ns
thanx...
nishadip1
Thanks !!! hope it will be a good film
K Anton Priyashantha
sub daun unata extart ene na ban....ela ela..
rasi
Maxxa kathwa thxx
sumu
Downlod,macho.ela.
රාම් රාජ්
ස්තූතියි.මේ වගේ ඒවා නියමයි.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පට්ට :)